පිටි කිරි ලෝකේ වෙන කොහෙවත් නැහැ (තිස්ස ජනනායක )

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    රට ඉන්න කොල්ලො ටික ත්‍රෙඩ් එක දාපු මහත්තයාව ජබොක් කරල වගේ.. තිස්සයට ඇටෑක් එකක් දෙන්න ඇවිත් බුවා නාගෙන :lol::rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    පිටි කිරි නෙමෙයි palm oil fat එක රත් කරණකොට heat එකත් එක්ක වෙන රසායනික ක්‍රියාවලියක්එ නිසා හැදෙන cancer හැදෙන්න හේතු වෙන දේවල්
    නිසා ප්‍රශ්නය වෙන්නේ. Heat කරලා තමයි පිටි කරන්නේ liquid එක. එතැනදී cancer ප්‍රශ්නෙ එන්නේ. ඒ රට වල සත්තුන්ට දෙන්නේ ඒවා.
    මිනිස්සුන්ට බොන කිරි වල තමයි original fat එක එන්නෙ නියම whey protein එක්ක, ඒවා ඔතන ඇති.

    අනික් රට වල තියන පිටි කිරි වල quality එක කියන්නේ ඔය added fat එක වෙනස් ලංකාවට එවන එක ට දාන fat එක නෙමෙයි. උන් ඒ quality fat එක අයින් කරලා ඒවා ගන්නවා වෙන products හදන්න, ඊට පස්සෙ palm oil fat එක දාලා එවනවා ලංකාවට. ඒක cancer හැදෙන එකක්.

    මෙහෙට එවන එකට දානවා cancer case එක තියන fat එක. එතැනයි ප්‍රශ්නෙ තියෙන්නේ. ඒකත් cancer case එක එන්නෙ ඒ fat එක රත් කරද්දී. අධික heat එකකට ගන්නකොට ඔය අවුල එන්නේ. ඒක යි මිනිස්සුන්ට හොඳ නැති වෙන්නේ.

    ඔක වෙන්නේ ආසියාතික රටවල් වල ඒ රටවල් වල වගේ buying power එකක් නෑ. මිනිස්සුන්ට quality fat එක effort කරන්න සල්ලි නෑ. වියදම අඩු කරන්න ඕක කරන්නෙ. ඒකියන්නේ මෙහෙ ඒ ගාණට කිරි විකුනන්න බැ. එච්චර ගාණක් දීලා කිරි බොන්නේ නෑ මෙහෙ.

    එහෙ උන්ට ලොකු ගාණක් දීලා quality foods ගන්න පුළුවන් මෙහෙ අයට ඕක කරන්න බැ සල්ලි නෑ.
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,671
    113
    kiala thiyana de hare therun gattot narakada nikan gon post dan nathuwa? atleast he has the mind to do something good for this country. umbala api tama eka ekage waradi hoya hoya pil bedila maraganna eka tama karanne
     
    • Like
    Reactions: gnome

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    mama danne na minissunta me kiri mecchara prashne aei kiyala. nobi idapallako
    mama dan aurudu ganakin kiri bila na.
    anthimata biwe kawadda kiyalawath mathaka na.
    oya magula nobi hitiya kiyala moko ban. maha wensak na biwa na kiyala
    math podi kale idla biwa.. cmpz giyaat psse nwathuna.. dan aya bonne nha...

    ප්‍රශ්නේ තියෙන්නේ දියර කිරි බොන්න පුළුවන් කම තියාගෙන ඇයි අපි පිටි කිරි බොන්නේ?
    frsh milk gaaana wdii bn.. api gedrta gnna dn avurudu 4kta wthr klinnm ganan hdla bluwa piti packet gnna wiyadma wge 3n gunyak ynv fresh milk wlt:( dnnam difference ek aduda dnna.. aya welaawk gnan blla calculate krnna one..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    mokekda ban mu
    Nestle, fonterra wage brands wala piti godak ratawal wala thiyenawa
    mu hithan inneth lankawe bahutharaya moda bayyo kiyala thamai
    ekane wada bari lonthayek raja kale
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    මෙහෙම දෙයක් හිතෙනවා මට

    අපේක්ෂා රෝහාලේ ළමා වාට්ටු වල ඉන්න ළමයි ට ගෙදරින් දීලා තියෙන කෑම බීම නිසාම නෙමෙයි කියලයි මට හිතෙන්නේ කෑම නිසාත් පිළිකා හැදෙනවා නමුත් ඊට වඩා දෙයක් එතන දකින්න තියෙනවා

    කිරි පිටි ෆ්‍රයිඩ් රයිස් කොත්තු මයිලෝ සියලුම පැණි බිම වර්ග පීසා බර්ගර් සුප්ව කැට වගේ කෑම කන්න තියා බොහොම අමරුයිවෙන් තුන් වේල ගැට ගහන මිනිස්සුන්ගේ ළමයි තමයි වැඩිම... ඇත්තටම කිව්වොත් බෙහෙත් ෆාමසියෙන් ගන්න තරම් වත් සල්ලි නැති ගොඩක් අය ඉන්නවා

    කෑමෙන් ම විතරක් නෙමෙයි වෙන මිකැනිසම් එකක් ඔතන වැඩ කරනවා... දුප්පත්ම මිනිස්සුන්ට වඩා මද්‍යම පන්තිකම් මිනිස්සු ගොඩක් දුරට රෑට කන්නේ කොත්තු රයිස් විශේෂයෙන් සිකුරාදා සෙනසුරාදා රෑ කියන්නේ ගෙවල් වල උයන්නෙම නැති තරම්

    කඩවල් වලත් එළවලු කෑම රෑට දන්නේ නැහැ පරාට රොටි වගේ දේවල් තමයි දාන්නේ

    අපේ ආච්චි ට වයස අවුරුදු 95ක් වෙනවා මේ අවුරුද්දට පැනඩෝල් පෙත්තක් බිලා නැහැ දන්නා තරමින් මොකද ඒ කාලේ කාපු කෑම බිම දැන් එක්ක බලද්දී හරිම වෙනස්

    පොලොස් ගැට කොස් ඩෙල් අළු කෙසෙල් අල බතල කුරක්කන් කිරි බත් කැඳ කලවම් මැල්ලුම් පලා වර්ග රතු හෝ සුදු හාලේ බත් කට්ට කරවල පොල් සම්බෝල වගේ අතිශය සරල කෑම බිම ටිකක් කාල මහන්සි වෙලා වැඩක් පලක් කරලා ජිවත් වුනා

    අපි මාසෙකට කීපාරක් බෙහෙත් බොන්න වෙළද

    කඩෙන් කොච්චර කනවද Perera & Sons වගේ කඩේකට ජිවිතේට ගොඩ වෙලා නැහැ ඒ මිනිස්සු නමුත් අපි ශෝටිස් කන්න කොච්චර වියදම් කරනවද චුන් පාන්

    ලෙඩ වීමට කෑම ම පමණක් හේතු නෙමෙයි මට හිතෙන විදිහට හොඳට කෑම කාල ඉන්න මිනිස්සින්ටත් පිළිකා හැදෙනවා නමුත් අපේ රටේ දැන් දැන් කන්න තියෙන සියලුම වර්ගයේ කෑම බීම ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,520
    113
    In other countries like US, Europe, Australia, NZ etc ...milk powder isn't used, as they are milk producers and hence milk is readily available.

    Raw milk is the best in terms of the nutrients and enzymes. But because raw milk can carry various diseases its rarely used in this form. Common bugs are Brucella, Campylobacter, Cryptosporidium, E. coli, Listeria, and Salmonella. Remember, mothers always boil this fresh milk that are directly supplied from the cows.

    Pasteurized milk is heated for 15 seconds and rapidly cooled. In the process the bacteria is killed but the milk loses some of the nutrients and hence Vitamins A and D gets added.

    UHT milk gets heated for much higher temperature than Pasteurized milk and hence can keep if without a fridge.

    Powdered milk is what you get by dehydrating the pasteurized milk. Once reconstituted if has a different flavour to the real milk. Generally, there are more minerals and less vitamins in dried milk than the fresh. Of course this varies depending on the additives that different manufacturers use.

    PS: The cancer story is from a Chinese old wives tale. I have heard this in China, that breast cancer is referred to as "Rich women's" disease. Till recently milk, and milk products like yoghurt or chocolate in China was not available to the common people. There was less breast cancer incidence in these people.
    The guide we took for Tiananmen square (she was 32 yrs old with just one five year old daughter) said that when she was small she never had a yoghurt, but now she can afford to give her daughter milk products. The Chinese have come a long way in dairy production.
    But the problem... people don't trust what's available.... Remember the infamous "Sanlu"? :(

    Also there was some concerns about milk in general. Even though humans have been drinking cows milk for generations without any undesirable effects, many believe that the modern milk could be different because of our farming practices. These days the cow feeds are different, feed itself can be contaminated by pesticides, and using artificial insemination they are kept pregnant and lactating for 300 days an year, thus the estrogen levels in the milk is high, and hence it might not be the ideal perfect milk like the good old days - everything is artificial and commercial and there could be downsides.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    මෙහෙම දෙයක් හිතෙනවා මට

    අපේක්ෂා රෝහාලේ ළමා වාට්ටු වල ඉන්න ළමයි ට ගෙදරින් දීලා තියෙන කෑම බීම නිසාම නෙමෙයි කියලයි මට හිතෙන්නේ කෑම නිසාත් පිළිකා හැදෙනවා නමුත් ඊට වඩා දෙයක් එතන දකින්න තියෙනවා

    කිරි පිටි ෆ්‍රයිඩ් රයිස් කොත්තු මයිලෝ සියලුම පැණි බිම වර්ග පීසා බර්ගර් සුප්ව කැට වගේ කෑම කන්න තියා බොහොම අමරුයිවෙන් තුන් වේල ගැට ගහන මිනිස්සුන්ගේ ළමයි තමයි වැඩිම... ඇත්තටම කිව්වොත් බෙහෙත් ෆාමසියෙන් ගන්න තරම් වත් සල්ලි නැති ගොඩක් අය ඉන්නවා

    කෑමෙන් ම විතරක් නෙමෙයි වෙන මිකැනිසම් එකක් ඔතන වැඩ කරනවා... දුප්පත්ම මිනිස්සුන්ට වඩා මද්‍යම පන්තිකම් මිනිස්සු ගොඩක් දුරට රෑට කන්නේ කොත්තු රයිස් විශේෂයෙන් සිකුරාදා සෙනසුරාදා රෑ කියන්නේ ගෙවල් වල උයන්නෙම නැති තරම්

    කඩවල් වලත් එළවලු කෑම රෑට දන්නේ නැහැ පරාට රොටි වගේ දේවල් තමයි දාන්නේ

    අපේ ආච්චි ට වයස අවුරුදු 95ක් වෙනවා මේ අවුරුද්දට පැනඩෝල් පෙත්තක් බිලා නැහැ දන්නා තරමින් මොකද ඒ කාලේ කාපු කෑම බිම දැන් එක්ක බලද්දී හරිම වෙනස්

    පොලොස් ගැට කොස් ඩෙල් අළු කෙසෙල් අල බතල කුරක්කන් කිරි බත් කැඳ කලවම් මැල්ලුම් පලා වර්ග රතු හෝ සුදු හාලේ බත් කට්ට කරවල පොල් සම්බෝල වගේ අතිශය සරල කෑම බිම ටිකක් කාල මහන්සි වෙලා වැඩක් පලක් කරලා ජිවත් වුනා

    අපි මාසෙකට කීපාරක් බෙහෙත් බොන්න වෙළද

    කඩෙන් කොච්චර කනවද Perera & Sons වගේ කඩේකට ජිවිතේට ගොඩ වෙලා නැහැ ඒ මිනිස්සු නමුත් අපි ශෝටිස් කන්න කොච්චර වියදම් කරනවද චුන් පාන්

    ලෙඩ වීමට කෑම ම පමණක් හේතු නෙමෙයි මට හිතෙන විදිහට හොඳට කෑම කාල ඉන්න මිනිස්සින්ටත් පිළිකා හැදෙනවා නමුත් අපේ රටේ දැන් දැන් කන්න තියෙන සියලුම වර්ගයේ කෑම බීම ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ
    පිළිකා රොහලෙ ඉන්න ලෙඩ්ඩු ගත්තොත් රිච් හෝ මිඩ්ල් ක්ලාස් අයට වඩා ඉන්නෙ දුප්පත් මිනිස්සු .

    මට පේන්නෙ සොභාවික දේවල් කෑවත් වැඩක් නැහැ අදකාලෙ .
    පිළිකාව කියන දේ මට පෙන්නෙ වර්ධනය වෙන්න තව හේතු තියෙනවා.

    ජීවත් වෙන පරිසරය, සිතුම් පැතුම් වගෙ දෙවලුත්.
    මොකද කොච්චර සොභාවික දේවල් උයලා කෑවත් සමහරක් මිනිස්සු තාම උයන්නෙ දර ලිපෙ දුම කාගෙන.
    ඒ වගෙම සමහරක් ගම් බද මිනිස්සු නාන්න ,බොන්න ගන්න ජලය ගත්තොත් කෘමිනාශක වලින් පිරිච්ච කුඹුරු අවට බලපෑම තියෙනවා.
    ඒ වගෙම පාරම්පරිකව ජාන හරහා ලැබෙන පිලිකා රොගත් තියෙනවා.
    තමන් කොච්චර හොඳට කෑවා බීවත් වැඩක් නැහැ පාරම්පරික පිළිකා රොග කාරකය තමන්ට ලබිලා නම්.
    ප්‍රෙවෙණි ගත රෝග එහෙම.
    ඔව්වා හොයන්න ඔනි නිරික්ෂණය කරන්න ඔනි A To Z.

    අපෙ උන් කිරි පිටි වල පිළික කාරක තියෙනවා සොසේජස් වල පිළිකා කාරක තියෙනව අරක මේක ගානවා
    ඒ කියන්නෙත් බට හිර රටකම පර්යේෂකයන් පරික්ෂා කරලා වාර්තාව එලියට දැම්මාහම නෙ?
    අපෙ රටෙ උන්ට ලොකු දැනුමක් නැහැ ඔව්වා ගැන .
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    තිස්ස ජනනායක කියනවා පිටි කිරි පිලිකා හදනවලු ලෝකේ වෙන කොහෙවත් ඒවා බාවිත කරන්නේ නැහැලු. සත්ව ආහාර සඳහා විතරලු යොදාගන්නේ.

    මේ තියෙන්නේ ලෝකයේ වෙනත් රටවල සුපර්මාර්කට් වල තියෙන පිටි කිරි.
    අපි මුලින්ම බලමු නව සිලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ පිටිකිරි ගැන

    නවසීලන්තය
    View attachment 121008

    ඔස්ට්‍රේලියාව

    View attachment 121009
    ජපානය
    View attachment 121010View attachment 121011

    මුන්ගේ ලෝකය ගැන නොදන්නා කමද? ගොන් කමද කියල හිතන්න අමාරුයි.

    ලෝකයේ දියුණු රටවල් පිටි කිරි සහ දියර කිරි දෙකම තියෙනවා.
    ගොඩක් මිනිස්සු දියර කිරි යොදාගන්නවා එක ලේසි නිසා. අපි බැලුවොත් ෆොර්මුලා (ළදරු කිරි) කොහොමත් එන්නේ පිටි විදිහට.අපි පොඩි කාලේ ලංකාවම බිව්වේ ඒවා.
    එහෙමනම් මුළු ලංකාවම පිලිකා හැදිලා තියෙන්න ඕනේ.
    අනෙක එහෙම වස පිටි පිලිකා පිටි කියලා දෙයක් තියෙනවනම්. ලෝකේ අනික් රටවල ප්‍රමිති ආයතන වලට ඕවා අහුවෙන්නේ නැද්ද? ජනනායක වගේ මීටර් නැති කමද ඒ රටවලට ? :)
    MCC හොඳ නැහැ රකුසෙක් කියලා කියපු තිස්ස දැන් නැට්ට පුකේ ගහගෙන පොර්ට් සිටි එක ගැන මික් නැහැ .

    නෝන්ජල් චරිත. නිකන් අම්බරෙනවා interview වලට ඇවිත්.
    Doctors la owa kiyanne puke amaruwata neme😂.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    මන් දැන් interview එක ඇහුවේ. එහෙම එකක් ඌ කියල නෑ.

    ඌ කියන්නේ සමහර රටවල් වල බාවිතය 2%වගේ එකත් සත්ව ආහාර වලට කියල
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මන් දැන් interview එක ඇහුවේ. එහෙම එකක් ඌ කියල නෑ.

    ඌ කියන්නේ සමහර රටවල් වල බාවිතය 2%වගේ එකත් සත්ව ආහාර වලට කියල
    ඉතින් එකත් බොරුනේ බන් ඔය ඕනේ තරම් හැම රටේම පිටිකිරි තියෙන්නේ.

    මෙතන ඉඳන් බලපන් මේ කියන්නේ "සමහර රටවල ගිය වෙලාවක මම බැලුවා සුපර් මර්කෙට් වල පිටි කිරි විකුනන්න නැහැ , උදාහරණයක් විදිහට ජපානේ සුපර්මාර්කට් වල පිටිකිරි නැහැ " අපේ සමහර අය ලංකාවෙන් ගෙනියනවලු :)

    මු කියන බොරු. මම ලෝකේ රටවල් 30කට වැඩිය ගිහින් තියෙනවා. හැම තැනම පිටිකිරි තියෙනවා.

    Doctors la owa kiyanne puke amaruwata neme😂.
    ලංකාවේ අපේ දොස්තරලා ඉගෙන ගත්තු ගමන් කරන්නේ සත්තු දුවනවා වගේ සල්ලි හොයන්න . උන් ඉගෙන ගන්නේ නැහැ වැඩිපුර. ලෝකේ අනිත් සොයාගැනීම්. නව විද්‍යා ක්‍රම ගැන අවබෝදයය අඩුයි.සැහෙන්න පස්සෙන් ඉන්නේ අනික් දියුණු රටවල දොස්තරලට වඩා . එක නිසාම තමයි යමක් කමක් තියෙන මනුස්සයෙක් ලෙඩක් හැදුනම සින්හප්පුරු- ඇමෙරිකා -එංගලන්ත හොස්පිටල් වලට යන්නේ. ලංකාවේ දොස්තරලා හම්බවෙන්නේ නැතුව .
    ඉතින් උන් කියන එව්වා 100% නිවැරදි තොරතුරු නෙවෙයි. හොඳම උදාහරණය පොල්තෙල් හොඳ නැහැ කියල කාලයක් කිව්වා. පත්තර පිරෙව්වා ලිපි වලින් (මම කියන්නේ 80-90 කලේ). දැන් කොහොමද?දැන් හොඳයි කියන්නේ පොල්තෙල්.

    ------ Post added on Apr 21, 2021 at 6:14 PM
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620

    මම ඉන්නේ කැනඩා වල , මෙහෙ මම දන්නා මෝඩ ඩයල් එකක් ඉන්නවා ලංකාවෙන් පිටි කිරි ගෙන , මෙහෙ හොයාගන්න නැති නිසා ලොල්
    මේක ලංකාවේ උන්ට කිව්වට තේරෙන්නේ නෑ කොහේ හරි මුල්ලක තියෙන කඩේක පොටෝ එකක් දැම්මම හිතන්නේ මුළු රටේම තියෙනවා කියල
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,203
    54,982
    113
    Colombo
    තිස්ස ජනනායක කියනවා පිටි කිරි පිලිකා හදනවලු ලෝකේ වෙන කොහෙවත් ඒවා බාවිත කරන්නේ නැහැලු. සත්ව ආහාර සඳහා විතරලු යොදාගන්නේ.

    මේ තියෙන්නේ ලෝකයේ වෙනත් රටවල සුපර්මාර්කට් වල තියෙන පිටි කිරි.
    අපි මුලින්ම බලමු නව සිලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ පිටිකිරි ගැන

    නවසීලන්තය
    View attachment 121008

    ඔස්ට්‍රේලියාව

    View attachment 121009
    ජපානය
    View attachment 121010View attachment 121011

    මුන්ගේ ලෝකය ගැන නොදන්නා කමද? ගොන් කමද කියල හිතන්න අමාරුයි.

    ලෝකයේ දියුණු රටවල් පිටි කිරි සහ දියර කිරි දෙකම තියෙනවා.
    ගොඩක් මිනිස්සු දියර කිරි යොදාගන්නවා එක ලේසි නිසා. අපි බැලුවොත් ෆොර්මුලා (ළදරු කිරි) කොහොමත් එන්නේ පිටි විදිහට.අපි පොඩි කාලේ ලංකාවම බිව්වේ ඒවා.
    එහෙමනම් මුළු ලංකාවම පිලිකා හැදිලා තියෙන්න ඕනේ.
    අනෙක එහෙම වස පිටි පිලිකා පිටි කියලා දෙයක් තියෙනවනම්. ලෝකේ අනික් රටවල ප්‍රමිති ආයතන වලට ඕවා අහුවෙන්නේ නැද්ද? ජනනායක වගේ මීටර් නැති කමද ඒ රටවලට ? :)
    MCC හොඳ නැහැ රකුසෙක් කියලා කියපු තිස්ස දැන් නැට්ට පුකේ ගහගෙන පොර්ට් සිටි එක ගැන මික් නැහැ .

    නෝන්ජල් චරිත. නිකන් අම්බරෙනවා interview වලට ඇවිත්.

    FB_IMG_16179695338368635.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    තොපි වගේ අනාත ජීවිත වලට කොච්චර සිංහලෙන් කිව්වත් තේරුම්ගන්නෙ නෑ.
    තාත්ත වැඩ කරන්නෙ fonterra එකේ ද ? එහෙම උන්ට තමයි කිරි පිටි පොවන්න හෙනම පුකේ අමාරුවක් තියෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,139
    5,948
    113
    canada
    අපේ ගෙදරට 4L දියර කිරිපිටි දෙකක් ඕනේ සතියකට. පොඩි ළමයි ගොඩක් ඉන්න සමහර ගෙවල්වලට ඕව 4,5 ඕන වෙනවා සතියකට. ඕක උස්සන් එන එකත් ගේමක්. බරයි. shopping cart එකේ දමල වාහනයකින් තමයි ගෙදරට ගෙන්න ඕනේ. ලංකාවේ දියර කිරිපිටි උස්සගෙන සෙනග පිරිච්ච බස්වලට නැගල යන එක ලේසි වැඩක් නෙවි.
    රසායනික දේවල් එකතු නොකරපු දියර කිරි ඉක්මනට නරක් වෙනවා. දවස් කීපයයි තියාගන්න පුළුවන්. උෂ්ණත්වය වැඩි නම් ඉක්මනට නරක් වෙනවා.
    මම බොන්නේ skim milk packet එකක්. එක පැකට් එකක් ගෙනාවහම මාස ගානක් තේ වලට දියකරලා බොන්න පුළුවන්.
     
    You basically use it as a coffee/tea sweetener, you can buy 1L carton without any trouble IMO and keep it in the fridge, this is not what most people use "MILK" for.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ඉතින් එකත් බොරුනේ බන් ඔය ඕනේ තරම් හැම රටේම පිටිකිරි තියෙන්නේ.

    මෙතන ඉඳන් බලපන් මේ කියන්නේ "සමහර රටවල ගිය වෙලාවක මම බැලුවා සුපර් මර්කෙට් වල පිටි කිරි විකුනන්න නැහැ , උදාහරණයක් විදිහට ජපානේ සුපර්මාර්කට් වල පිටිකිරි නැහැ " අපේ සමහර අය ලංකාවෙන් ගෙනියනවලු :)

    මු කියන බොරු. මම ලෝකේ රටවල් 30කට වැඩිය ගිහින් තියෙනවා. හැම තැනම පිටිකිරි තියෙනවා.

    Samahara vs Siyaluma