4G mobile sim hutch/mobitel දාන්න පුලුවන් router කෑල්ලක් ඕන සිංහළු හොඳ එකක් කියපල්ලකෝ ගන්න ලොකු ගණන් වල ඒවා නම් ගන්න බෑ
මේ දෙක තමා දැනට බල බල ඉන්නේ මේවා use කරන උන් ඉන්නවනම් කොහොමද කියලා දාපන්.
Huwaei e5573
Zte wifipod
මේ දෙක තමා දැනට බල බල ඉන්නේ මේවා use කරන උන් ඉන්නවනම් කොහොමද කියලා දාපන්.
Huwaei e5573
Zte wifipod