4G Router එකක්

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන
    eegE0Ci.jpg

    Me bande oya okkotama hondayi. one magulak weda karanawa. ganath aduyi
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    View attachment 121286
    Me bande oya okkotama hondayi. one magulak weda karanawa. ganath aduyi
    ඔකේ සිග්නල් speed එහෙමෙ හොඳයි ද පාරේ නම් අරන් යන්න බෑ ඉතින් ගෙදර තියන්න හොඳයි .
    View attachment 121288

    මේකක් නම් නිකන් දෙන්නම්
    පට්ටනේ කොහොමද නිකන් ගන්නේ ?
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    ඔන්න ඕන මඟුලක් කියලා මෙන්න මේකක් order කරා
    Used එකක් මාස 3ක් warranty දෙන්නම් කිව්වා.
    6750 යි ගාන.
    බඩු අනිද්දා ඒවන්නන් කිව්වා අවාම විස්තරයක් දාන්නම්.
    Screenshot_20210422-171037_WhatsApp.jpg

    @Boralugoda01 මු නම් නියම කොල්ලෙක් මාව කවදාවත් දැකලවත් නැතුව රවුටර එකක් නිකන් දෙන්නම් කිව්වා ඒ වචනෙත් ඇති Thanks සහෝ♥️
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන
    ඔන්න ඕන මඟුලක් කියලා මෙන්න මේකක් order කරා
    Used එකක් මාස 3ක් warranty දෙන්නම් කිව්වා.
    6750 යි ගාන.
    බඩු අනිද්දා ඒවන්නන් කිව්වා අවාම විස්තරයක් දාන්නම්.
    View attachment 121308
    @Boralugoda01 මු නම් නියම කොල්ලෙක් මාව කවදාවත් දැකලවත් නැතුව රවුටර එකක් නිකන් දෙන්නම් කිව්වා ඒ වචනෙත් ඇති Thanks සහෝ♥️
    මටත් මේකෙම එකෙක් ඔය වගේ උදව්වක් කරන්න කතා කරලා අන්තිමට රුපියල් දහදාහක ටත් එහා ඇරලා තමයි ගියේ. නම කියන්න හිතෙන්නෑ මොකද තාමත් මම හිතන් ඉන්නේ ඒ ගාන ආපහු දෙයි කියලා. ඇත්තම කිව්වොත් මමත් ඌව දැකලවත් නෑ. හිතුවේ සිරා බොක්කක් කියලා.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    මටත් මේකෙම එකෙක් ඔය වගේ උදව්වක් කරන්න කතා කරලා අන්තිමට රුපියල් දහදාහක ටත් එහා ඇරලා තමයි ගියේ. නම කියන්න හිතෙන්නෑ මොකද තාමත් මම හිතන් ඉන්නේ ඒ ගාන ආපහු දෙයි කියලා. ඇත්තම කිව්වොත් මමත් ඌව දැකලවත් නෑ. හිතුවේ සිරා බොක්කක් කියලා.
    මොකද්ද බන් උනේ ? ඔය වගේ චාටර් චරිතත් ඕන තරම් ඉන්නවා මේකේ.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    මටත් මේකෙම එකෙක් ඔය වගේ උදව්වක් කරන්න කතා කරලා අන්තිමට රුපියල් දහදාහක ටත් එහා ඇරලා තමයි ගියේ. නම කියන්න හිතෙන්නෑ මොකද තාමත් මම හිතන් ඉන්නේ ඒ ගාන ආපහු දෙයි කියලා. ඇත්තම කිව්වොත් මමත් ඌව දැකලවත් නෑ. හිතුවේ සිරා බොක්කක් කියලා.
    ඇට්ටරයෝ අද වෙනකම් නම් කිරියේ එකෙක් ට වත් කැරි වැඩක් කරලා නැහැ..මේ කිරියෙන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි.ඒ නිසා මේකේ ගොඩක් උන් දැකලා නැති උනත් කිරිය කියන්නේ පවුල වගේ බැඳීමක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    මටත් මේකෙම එකෙක් ඔය වගේ උදව්වක් කරන්න කතා කරලා අන්තිමට රුපියල් දහදාහක ටත් එහා ඇරලා තමයි ගියේ. නම කියන්න හිතෙන්නෑ මොකද තාමත් මම හිතන් ඉන්නේ ඒ ගාන ආපහු දෙයි කියලා. ඇත්තම කිව්වොත් මමත් ඌව දැකලවත් නෑ. හිතුවේ සිරා බොක්කක් කියලා.
    වෙන කවුරුවත් නෙවෙයි මේක ගේම් දෙන්නේ @kasun_kbp කියන ඔන්ලයින් අපතයය
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන
    ඇට්ටරයෝ අද වෙනකම් නම් කිරියේ එකෙක් ට වත් කැරි වැඩක් කරලා නැහැ..මේ කිරියෙන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි.ඒ නිසා මේකේ ගොඩක් උන් දැකලා නැති උනත් කිරිය කියන්නේ පවුල වගේ බැඳීමක්
    Sorry bro හිත රිදුනනම්. උඹට නෙමෙයි කීවේ. හැමෝමවගේ දන්න එකෙක් කැරි වැඩේ කලේ. ටික දවසකින් මම දානවා කව්ද කියලා