Lankawe mihnissunta kohehari chart eka panagathoth athi. oken hoda 50GB unlimited yatnam eiath price ekata nam sadarana nam ne. dan inne 1Gz speed eke.. 48 dolar walata. oka dakkama kalakirenne nedda.Aroused, aren't we?
Issarahata dei islandwide.
E moko? 2021 rankings anuwa Sri Lanka cheapest internet rankings wala 9th.
Lankawe mihnissunta kohehari chart eka panagathoth athi. oken hoda 50GB unlimited yatnam eiath price ekata nam sadarana nam ne. dan inne 1Gz speed eke.. 48 dolar walata. oka dakkama kalakirenne nedda.
maile ekak dahnaමුන්ගේ ෆයිබර් ලයින් එකේ මැප් එකක් තියෙනවද බන් හොයාගන්න? දැන් ඉතින් මීටර් 20ද කියල බලන්න එපැයි දුර
රු. 5990ක් අන්ලිමිටඩ් වලට ටැක්ස් නැතුව. 10mbps. අසාදාරණයි නේද කම්පෙයා කරද්දි.
ලංකාවේ මෙච්චර නෙට්ගනන් සි කේබල් වලින් ගන්න නිසාද?
ලංකාව ඉන්ටනෙට් ලාබම රටවල් වලින් #9, ඒකයි හේතුව
https://www.cable.co.uk/mobiles/worldwide-data-pricing/
අන්ලිමිටඩ් නොවුනත් ලාබෙට ලොකු කොටා(රු.800ට 100gb) තියන රටවල් තියනවා.
එකක නෙවෙයි රටවල් ගානක.මොකක්ද මේ රට ?
ලින්ක් පීස්එකක නෙවෙයි රටවල් ගානක.
තුර්කියේ තුර්කිසෙල් කියන කම්පැනියේ සබ් කම්පැනියක් වන ලයිෆ් කියන කම්පැනිය යුරෝපයේ රටවල් කිහිපයකම රන් වෙනවා. ඔය කම්පැනිය දෙනවා 4G, 100gb ඔය ගන්න වලට. රටින් රටට ගානන් එහා මෙහා උනාට යන්නේ අරවුනඩ් ඔය ගනන් වලට. ඔය එක උදාහරනයක් දන්න. තව ගොඩක් තියනවා බං.
ගොඩක්ම උනන්දුනම් හොයාගන්න සහො. විස්තරේ දුන්නානේ.