Dialog Fibre Fixed Broadband Packages - TRCSL Approved Tariff

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    https://www.turkcell.com.tr/kampanyalar/diger-kampanyalarimiz/dev-100gb

    පළවෙනි මාස තුනේ මාසෙට 35GB, ගාස්තුව රුපියල් වලින් 1624.00 (69TR)
    මේක නෙවෙයි. මෙයාලාගේ සබ් එකක් වෙන ලයිෆ් එක ගැන කියන්නේ. මේක කිප දෙනෙක් කියපු කතාවක්. ඒ නිසා ශුවර්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,694
    2
    54,290
    113
    මේක නෙවෙයි. මෙයාලාගේ සබ් එකක් වෙන ලයිෆ් එක ගැන කියන්නේ. මේක කිප දෙනෙක් කියපු කතාවක්. ඒ නිසා ශුවර්.
    එහෙම එකක් නම් කොච්චර හෙව්වත් හම්බුණේ නැහ්. හම්බුණොත් කියාංකො. නැති පැකේජ් දාල කොහොමද රෑන්කින් හදන්නෙ :)

    https://www.cable.co.uk/mobiles/worldwide-data-pricing/
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,375
    1
    57,457
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන්ගේ ෆයිබර් ලයින් එකේ මැප් එකක් තියෙනවද බන් හොයාගන්න? දැන් ඉතින් මීටර් 20ද කියල බලන්න එපැයි දුර
    මැප් ඕනෙ නෑ. ජනේලෙන් එලිය බලපන්.
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Dialog Fiber Tynwa Kanu adala tynne. Kurunegala Kandy Walanm mama tynwa dakala tynwa. Samahara Pathi wala Sri Lankan Fiber Backbone Network Eka adala tyna kanu wala ayithiya thiyenne Dialog ekata samahara ewage SLT ekata. eth ewage sampurna License eka 2022 wenakl tynne SLT ekata. Dialog eke kanu wala DLG kiyala gahala tynwa SLT ewage SLT kiyala gahala tynwa.

    https://www.accessengsl.com/projects/telecommunication/