මේක නෙවෙයි. මෙයාලාගේ සබ් එකක් වෙන ලයිෆ් එක ගැන කියන්නේ. මේක කිප දෙනෙක් කියපු කතාවක්. ඒ නිසා ශුවර්.https://www.turkcell.com.tr/kampanyalar/diger-kampanyalarimiz/dev-100gb
පළවෙනි මාස තුනේ මාසෙට 35GB, ගාස්තුව රුපියල් වලින් 1624.00 (69TR)

එහෙම එකක් නම් කොච්චර හෙව්වත් හම්බුණේ නැහ්. හම්බුණොත් කියාංකො. නැති පැකේජ් දාල කොහොමද රෑන්කින් හදන්නෙමේක නෙවෙයි. මෙයාලාගේ සබ් එකක් වෙන ලයිෆ් එක ගැන කියන්නේ. මේක කිප දෙනෙක් කියපු කතාවක්. ඒ නිසා ශුවර්.
මැප් ඕනෙ නෑ. ජනේලෙන් එලිය බලපන්.මුන්ගේ ෆයිබර් ලයින් එකේ මැප් එකක් තියෙනවද බන් හොයාගන්න? දැන් ඉතින් මීටර් 20ද කියල බලන්න එපැයි දුර
මීටර් 20ක් දුරින් ඩයලොග් ෆයිබර් තියෙනව නම් ජනේලෙන් බැලුවම පේන්න ඕනෙ නේද?e kiyanne ?
e kiyanne ?
Ow dan denawa request ekak dannAdialog fiber gewal walata denne na neda?
e issara..dan ona thanaka denna awasara thiyenawa..fibre line adala thiyenawa godak thanwalafiber naha ban munge colomba walath apartment witaray