India only has 3 hours oxygen left

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,167
    29,828
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Munta eka parata mokada bn une.

    මෙහේ ඉන්න ඉන්දියන් උන් ටික නං හෙන චූන් එකේ හිටියේ. බෙහෙත් තියෙනවා, මැරෙන් නෑ කියලා.
    දැන්නං උන්ට ඇඩිළා ඉන්නෙ.
     
    • Haha
    Reactions: lk-maare

    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    221
    90
    28
    My opinion is the new variant created by India after their vaccine. It is interesting to study how many people infected after getting vaccine with new variant. This is very dangerous even PCR is not showing positive. But their lungs have damaged badly before realising.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    bln idhn lankawtath wenne oi tika tmai.little india😂😂
    ඔව් වෙන්න පුළුවන්..කන්නෙත් අතින් නේ.සබන් දාල අත් හෝදන් කන්නෙ කීයෙන් කීදෙනාද.අනික තමා බේබදුකම..ඉන්දියන් උන්ට බොහෝ සමානයි..
     
    • Haha
    Reactions: IKL

    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    🤔
    ඔව් වෙන්න පුළුවන්..කන්නෙත් අතින් නේ.සබන් දාල අත් හෝදන් කන්නෙ කීයෙන් කීදෙනාද.අනික තමා බේබදුකම..ඉන්දියන් උන්ට බොහෝ සමාන
    Ane me Ape SA USA eyaa hinda api knne Spoon and Knife ok😒
     
    • Like
    Reactions: Master malli

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,840
    1
    27,892
    113
    උන්ගේ තියෙන්නේ ප්‍රාන්ත ආන්ඩු ක්‍රමයක්. බෝඩර් හරහා බඩු යද්දි වෙනම රෙගියුලේෂන් එකක් දුවනවා
    එහෙව් බමුණෝ අපිට කියනවා 13 සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න කියලා. උන්ට මුම්බායි ඇටෑක් එකට ඉක්මනින්ම ප්‍රතික්‍රියා දක්වන්න බැරි වුනෙත් පූර්ණ පොලිස් බලතල දීලා තිබුන නිසා
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,611
    5,761
    113
    KALUTHARA
    My opinion is the new variant created by India after their vaccine. It is interesting to study how many people infected after getting vaccine with new variant. This is very dangerous even PCR is not showing positive. But their lungs have damaged badly before realising.
    wenna puluwan mch , vaccine eka gatta ayata symptoms penwan nadda danna antima wenakn ,meka vaccine ekat ekka mutate wela wage
     
    • Like
    Reactions: Stimulus mind

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඇත්තටම මෙතන වෙලා තියෙන්නෙ ඔක්සිජන් නැතිකම නොව්. දැනට ඉන්දියවෙ පැතිරෙන නව වයිරස් ප්‍රබේදයෙන් මිනිසුන්ගෙ පෙනහලු වලට දැඩි හානියක් මුල් අවදියේම සිදු කරනව. ඒ නිසා විශාල වශයෙන් රෝගීන්ට ඔක්සිජන් සපයන්න වෙනව.

    තව දෙයක්, දුප්පත් රටවල තියෙන PCR ටෙස්ට්කිට් හා යන්ත්‍රවලින් මේ නව වයිරස් ප්‍රබේදයෙන් ආසාදිතවූවන් පහසුවෙන් පොසිටිව් කියල හදුනගන්න බෑ.

    P‍CR නෙගටිව් වුනත් එම පුද්ගලයා ආසදිතයෙක් වෙන්න පුලුවන් කියල තමයි වයිෆ් මට කිව්වෙ.

    මගේ වයිෆ් (ඇය ලතින් ඇමරිකානු කාන්තාවක් ) එයාගෙ ටීම් එකත් එක්ක මාස 16ක් ඔය වයිරස් එක ගැන හොයනව.

    එයාල දැනට සැක කරන්නෙ මේ වයිරස මිනිසා විසින් නිපදවපු වයිරස කියල (තව තොරතුරු තියෙනව ඒත් බයයි එලියට දාන්න)
    මේ වයිරසයේ මුල් වියාප්තියේ ආරම්භය යුරෝපය මුල්කරගෙන සිදුවුනා කියල තමයි එයාලගෙ ටීම් එක හිතන්නෙ. ගනනය කිරීම වලට අනුව මිලියන 30කට ආසන්න ජිවිත ප්‍රමනයක් මේකෙන් විනාශ වෙන්න පුලුවන් අවදානමක් තියෙනව.

    දැනට කරල තියෙන ගනනය කිරීම වලින් වැක්සීන් එකක් වත් සාර්තක වෙන්නෑ කියල තමයි එයා මට කිව්වෙ.

    තියෙන එකම විසදුම රෝගය සම්ප්‍රේශනය වන මාර්ග අවහිර කිරීම.
    ඒ කියන්නෙ, මුක ආවරන පැලදීම, අත් සේදීම, නිරෝදායනය සහ ලොක් ඩවුන් කිරීම.

    ලංකාවටත් ලොකුම තර්ජනයක් දැන් තියෙනව. උතුරු ඉන්දියානුවන් සහ සිංහල මිනිසුන් අතර ජානමය වශයෙන් සමානකම් තියෙනවලු. (මට තේරෙන විදියට කෙටියෙන් කිව්වෙ, මම I.T වලට සම්බන්ද කෙනෙක් )

    This is really scary...........
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉන්දියාව අපිට මොනවා කලත් ඒ වෙන්නේ දේශපාලන ලෙවල් එකෙන් නේ. අපෙත් ඕවා වෙන්නේ දේශපාලන ලෙවල් එකෙන් නේ.
    ඒ උනාට මේ බල්ලෝ වගේ මැරෙන්නේ අසරණ මිනිස්සු. පන්සලකට යනවා නම් ඒ මිනිස්සුන්ට පින් දෙමු. ක්‍රිස්තියානි ය ප්රේ කරන්න. වෙන කරන්න කිසිම දෙයක් දැන් ඉතුරු වෙලා නැ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,817
    20,361
    113
    හස්තිශෛලපුර
    ඇත්තටම මෙතන වෙලා තියෙන්නෙ ඔක්සිජන් නැතිකම නොව්. දැනට ඉන්දියවෙ පැතිරෙන නව වයිරස් ප්‍රබේදයෙන් මිනිසුන්ගෙ පෙනහලු වලට දැඩි හානියක් මුල් අවදියේම සිදු කරනව. ඒ නිසා විශාල වශයෙන් රෝගීන්ට ඔක්සිජන් සපයන්න වෙනව.

    තව දෙයක්, දුප්පත් රටවල තියෙන PCR ටෙස්ට්කිට් හා යන්ත්‍රවලින් මේ නව වයිරස් ප්‍රබේදයෙන් ආසාදිතවූවන් පහසුවෙන් පොසිටිව් කියල හදුනගන්න බෑ.

    P‍CR නෙගටිව් වුනත් එම පුද්ගලයා ආසදිතයෙක් වෙන්න පුලුවන් කියල තමයි වයිෆ් මට කිව්වෙ.

    මගේ වයිෆ් (ඇය ලතින් ඇමරිකානු කාන්තාවක් ) එයාගෙ ටීම් එකත් එක්ක මාස 16ක් ඔය වයිරස් එක ගැන හොයනව.

    එයාල දැනට සැක කරන්නෙ මේ වයිරස මිනිසා විසින් නිපදවපු වයිරස කියල (තව තොරතුරු තියෙනව ඒත් බයයි එලියට දාන්න)
    මේ වයිරසයේ මුල් වියාප්තියේ ආරම්භය යුරෝපය මුල්කරගෙන සිදුවුනා කියල තමයි එයාලගෙ ටීම් එක හිතන්නෙ. ගනනය කිරීම වලට අනුව මිලියන 30කට ආසන්න ජිවිත ප්‍රමනයක් මේකෙන් විනාශ වෙන්න පුලුවන් අවදානමක් තියෙනව.

    දැනට කරල තියෙන ගනනය කිරීම වලින් වැක්සීන් එකක් වත් සාර්තක වෙන්නෑ කියල තමයි එයා මට කිව්වෙ.

    තියෙන එකම විසදුම රෝගය සම්ප්‍රේශනය වන මාර්ග අවහිර කිරීම.
    ඒ කියන්නෙ, මුක ආවරන පැලදීම, අත් සේදීම, නිරෝදායනය සහ ලොක් ඩවුන් කිරීම.

    ලංකාවටත් ලොකුම තර්ජනයක් දැන් තියෙනව. උතුරු ඉන්දියානුවන් සහ සිංහල මිනිසුන් අතර ජානමය වශයෙන් සමානකම් තියෙනවලු. (මට තේරෙන විදියට කෙටියෙන් කිව්වෙ, මම I.T වලට සම්බන්ද කෙනෙක් )
    Conspiracy Theory!

    මේවා ඇත්ත උනත් කියවද්දී හිනා යනව බං..