koo ehnm ai dn chinese un sape inne?khmd khmd ?මේක මිනිසා හදපු වෙෙරස් ඵකක්නම් spanish flu වෙෙරස් ඵකත් හැදුවෙත් මිනිසා ම වෙන්න අැති නේද..
https://en.m.wikipedia.org/wiki/Spanish_flu
koo ehnm ai dn chinese un sape inne?khmd khmd ?මේක මිනිසා හදපු වෙෙරස් ඵකක්නම් spanish flu වෙෙරස් ඵකත් හැදුවෙත් මිනිසා ම වෙන්න අැති නේද..
https://en.m.wikipedia.org/wiki/Spanish_flu
Munta eka parata mokada bn une.
සැපේ ඉන්නෙ උන් ඉන්දියන් උන් වගේ ඩස්පයො නෙමෙයි නිසා..koo ehnm ai dn chinese un sape inne?khmd khmd ?![]()
bln idhn lankawtath wenne oi tika tmai.little indiaසැපේ ඉන්නෙ උන් ඉන්දියන් උන් වගේ ඩස්පයො නෙමෙයි නිසා..
ඔව් වෙන්න පුළුවන්..කන්නෙත් අතින් නේ.සබන් දාල අත් හෝදන් කන්නෙ කීයෙන් කීදෙනාද.අනික තමා බේබදුකම..ඉන්දියන් උන්ට බොහෝ සමානයි..bln idhn lankawtath wenne oi tika tmai.little india![]()
Ane me Ape SA USA eyaa hinda api knne Spoon and Knife okඔව් වෙන්න පුළුවන්..කන්නෙත් අතින් නේ.සබන් දාල අත් හෝදන් කන්නෙ කීයෙන් කීදෙනාද.අනික තමා බේබදුකම..ඉන්දියන් උන්ට බොහෝ සමාන
එහෙව් බමුණෝ අපිට කියනවා 13 සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න කියලා. උන්ට මුම්බායි ඇටෑක් එකට ඉක්මනින්ම ප්‍රතික්‍රියා දක්වන්න බැරි වුනෙත් පූර්ණ පොලිස් බලතල දීලා තිබුන නිසාඋන්ගේ තියෙන්නේ ප්‍රාන්ත ආන්ඩු ක්‍රමයක්. බෝඩර් හරහා බඩු යද්දි වෙනම රෙගියුලේෂන් එකක් දුවනවා
wenna puluwan mch , vaccine eka gatta ayata symptoms penwan nadda danna antima wenakn ,meka vaccine ekat ekka mutate wela wageMy opinion is the new variant created by India after their vaccine. It is interesting to study how many people infected after getting vaccine with new variant. This is very dangerous even PCR is not showing positive. But their lungs have damaged badly before realising.
ඇත්තටම මෙතන වෙලා තියෙන්නෙ ඔක්සිජන් නැතිකම නොව්. දැනට ඉන්දියවෙ පැතිරෙන නව වයිරස් ප්‍රබේදයෙන් මිනිසුන්ගෙ පෙනහලු වලට දැඩි හානියක් මුල් අවදියේම සිදු කරනව. ඒ නිසා විශාල වශයෙන් රෝගීන්ට ඔක්සිජන් සපයන්න වෙනව.
තව දෙයක්, දුප්පත් රටවල තියෙන PCR ටෙස්ට්කිට් හා යන්ත්‍රවලින් මේ නව වයිරස් ප්‍රබේදයෙන් ආසාදිතවූවන් පහසුවෙන් පොසිටිව් කියල හදුනගන්න බෑ.
PCR නෙගටිව් වුනත් එම පුද්ගලයා ආසදිතයෙක් වෙන්න පුලුවන් කියල තමයි වයිෆ් මට කිව්වෙ.
මගේ වයිෆ් (ඇය ලතින් ඇමරිකානු කාන්තාවක් ) එයාගෙ ටීම් එකත් එක්ක මාස 16ක් ඔය වයිරස් එක ගැන හොයනව.
එයාල දැනට සැක කරන්නෙ මේ වයිරස මිනිසා විසින් නිපදවපු වයිරස කියල (තව තොරතුරු තියෙනව ඒත් බයයි එලියට දාන්න)
මේ වයිරසයේ මුල් වියාප්තියේ ආරම්භය යුරෝපය මුල්කරගෙන සිදුවුනා කියල තමයි එයාලගෙ ටීම් එක හිතන්නෙ. ගනනය කිරීම වලට අනුව මිලියන 30කට ආසන්න ජිවිත ප්‍රමනයක් මේකෙන් විනාශ වෙන්න පුලුවන් අවදානමක් තියෙනව.
දැනට කරල තියෙන ගනනය කිරීම වලින් වැක්සීන් එකක් වත් සාර්තක වෙන්නෑ කියල තමයි එයා මට කිව්වෙ.
තියෙන එකම විසදුම රෝගය සම්ප්‍රේශනය වන මාර්ග අවහිර කිරීම.
ඒ කියන්නෙ, මුක ආවරන පැලදීම, අත් සේදීම, නිරෝදායනය සහ ලොක් ඩවුන් කිරීම.
ලංකාවටත් ලොකුම තර්ජනයක් දැන් තියෙනව. උතුරු ඉන්දියානුවන් සහ සිංහල මිනිසුන් අතර ජානමය වශයෙන් සමානකම් තියෙනවලු. (මට තේරෙන විදියට කෙටියෙන් කිව්වෙ, මම I.T වලට සම්බන්ද කෙනෙක් )
Conspiracy Theory!ඇත්තටම මෙතන වෙලා තියෙන්නෙ ඔක්සිජන් නැතිකම නොව්. දැනට ඉන්දියවෙ පැතිරෙන නව වයිරස් ප්‍රබේදයෙන් මිනිසුන්ගෙ පෙනහලු වලට දැඩි හානියක් මුල් අවදියේම සිදු කරනව. ඒ නිසා විශාල වශයෙන් රෝගීන්ට ඔක්සිජන් සපයන්න වෙනව.