බාධා කළ වාහනේ අම්මටයි දූටයි හස්ත මුද්‍රාවෙන් ලිංගික අතවර කළැයි තාත්තයි පුතයි අත්අඩංගුවට

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    incident-havelock-town

    මෝටර් රථයක ගමන් කරමින් සිටි මවකට සහ දියණියකට හස්ත මුද්‍රාවෙන් ලිංගික අතවර කළ බව දක්වමින් පියකු හා පුතකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණු කොට්ඨාස ළමා හා කාත්තා කාර්යංශය කියයි.
    ඉකුත් 17 වැනිදා මවක සහ දියණියක ඔවුන්ට අයත් මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී හැව්ලොක් ටවුන් ඊශ්වරි පාර ප්‍රදේශයේදී සැකකාර පියා සහ පුතා ගමන්ගත් වාහනයට මග අවහිර කළේ යැයි උරණව ඔවුන් ගමන්ගත් වාහනයට ඉස්සර කර මග අවහිර කරමින් පැමිණි සැකකරුවන් කිරුළපන බේස්ලයින් සංඥා පද්ධතිය අසලදී සැකකාර පියා හස්ත මුද්‍රාවෙන් මවට සහ දියණියට ලිංගික අතවර කර තිබූ බව පොලිසිය පවසයි.

    සැකකරුගේ එම පහත් ක්‍රියාව මෝටර් රථයේ ගමන් ගත් පැමිණිලිකාරියගේ දියණිය විසින් ජංගම දුරකථනයෙන් වීඩියෝ කර සමාජ මාධ්‍යවලට මුදා හැර තිබූ බව පොලිසිය කියයි. එම වීඩියෝ දර්ශන ඔස්සේ පරික්ෂණ සිදුකළ කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරික්ෂක වයි .එම් . ඉනෝකා මහත්මිය ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් ගමන්ගත් මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ පරික්ෂණ පවත්වා පියාත් පුතාත් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් කිරුළපන සිද්ධාර්ථ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් බවත් පැමිණිලිකාර කාන්තාව නුගේගොඩ පදිංචි පදිංචිකාරියක බවත් පොලිසිය පවසයි. වයස අවුරුදු 52 සහ 25 අතර පසුවන සැකකාර පියාත් පුතාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


    - බිමල් ශ්‍යාමන් ජයසිංහ-

    Source
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඔහොම නෙමෙයි වෙන්න අැති කරල තියෙන්නෙ අඟිලි දෙක කිම්බ වගේ හදලා තව අැඟිල්ලක් ඒක අැතුලට දාල උකනව වගේ පෙන්නන්න අැති..මරු තාත්තයි පුතයි..
     

    AnuradhaRa

    Well-known member
  • ඔහොම නෙමෙයි වෙන්න අැති කරල තියෙන්නෙ අඟිලි දෙක කිම්බ වගේ හදලා තව අැඟිල්ලක් ඒක අැතුලට දාල උකනව වගේ පෙන්නන්න අැති..මරු තාත්තයි පුතයි..
    පුතා ඉස්සරහ තාත්තට ලැජ්ජාවක් නැද්ද
    තාත්ත ඉස්සරහ පුතාට ලැජ්ජාවක් නැද්ද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,328
    113
    Mother Earth
    පුතා ඉස්සරහ තාත්තට ලැජ්ජාවක් නැද්ද
    තාත්ත ඉස්සරහ පුතාට ලැජ්ජාවක් නැද්ද
    ඒක උන් දෙන්නගෙ ෆිට් එක බන්. සුපිරි තාත්තයි පුතයි ඩබලක් වෙන්න ඇති. :yes:
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,631
    6,378
    113
    දිව කටේ පැත්තකට ගුලිකර පෙන්නන එක
    හස්ත සංඥා
    විසිල්... ඕව බෑ ඔය නීති ගෙනාවෙ චන්ද්‍රිකා කුමාරතුංග ඇත්තටම ඒව ඕනෙ

    වෙන රටවලත් ඒක sexual harassment ඵකක් තමා..අවුරුදු 10කට අැතුලට යවන්න පුළුවන්..
    එහෙම තමා වෙන්න ඕන
    ------ Post added on Apr 23, 2021 at 7:21 AM

    මොනාත්තක්ද ඒ😂😂😂🖕
    ඒකන කියන්නේ විනයක් නැති උබලව හදන නීති
    ------ Post added on Apr 23, 2021 at 7:22 AM
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඔහොම නෙමෙයි වෙන්න අැති කරල තියෙන්නෙ අඟිලි දෙක කිම්බ වගේ හදලා තව අැඟිල්ලක් ඒක අැතුලට දාල උකනව වගේ පෙන්නන්න අැති..මරු තාත්තයි පුතයි..

    නැ මැදඟිල්ල විතරයි පෙන්නුවෙ මම වීඩියෝ එක දැක්කා.. උං දෙන්නා හෙන ඇග්‍රසිව් විදිහට ඇඟට කැපුවා ගෑණු එළවන කාර් එකට. පස්සෙ හිර උනාට පස්සෙ තමා මැදඟිල්ල පෙන්නලා ගියේ.. ස්පෙසියා එකක්.. හොඳ වැඩේ..ලංකාවෙ නීති තියනවා ඕවට. ළමා හා කාන්තා කාර්යංශයේ කෙනෙකුට කතාකරලා බලපංකෝ.. වනචර විදිහට බලන්නවත් බෑ ගෑණු කෙනෙක් දිහා.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,045
    14,443
    113
    වැලිවේරිය
    නැ මැදඟිල්ල විතරයි පෙන්නුවෙ මම වීඩියෝ එක දැක්කා.. උං දෙන්නා හෙන ඇග්‍රසිව් විදිහට ඇඟට කැපුවා ගෑණු එළවන කාර් එකට. පස්සෙ හිර උනාට පස්සෙ තමා මැදඟිල්ල පෙන්නලා ගියේ.. ස්පෙසියා එකක්.. හොඳ වැඩේ..ලංකාවෙ නීති තියනවා ඕවට. ළමා හා කාන්තා කාර්යංශයේ කෙනෙකුට කතාකරලා බලපංකෝ.. වනචර විදිහට බලන්නවත් බෑ ගෑණු කෙනෙක් දිහා.
    Link