බාධා කළ වාහනේ අම්මටයි දූටයි හස්ත මුද්‍රාවෙන් ලිංගික අතවර කළැයි තාත්තයි පුතයි අත්අඩංගුවට

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    akkara 1000 ganak kapapu....... koti gaanak depala kolla kapu un eliye...

    hastha mudrawen lingika siddiyak pennapu ekawa kuduwata danwa....


    nodakin mehew neethiyak
    ewwath daanna ona mewwa ganath balanna ona.
    ewwa athulata damme nathi nisa mewwath nobala inna ona kiyala ekak nathi nisa dekama kerenna ona
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පරණ කතාවක් මතක් වුනා..... මේක ඇත්ත කතාවක් කියලත් කියනවා....

    කාලයක් මහන වෙලා හිටපු පොරක් සිවුරු අතඇරලා ඇවිත් ලංගම බස් එකක කොන්දොස්තර කෙනෙක් වශයෙන් වැඩ කලාලු.
    දවසක් බස් එකේ පොල් පටෝලා වගේ සෙනග පටෝගෙන එද්දී මගදී සිවිල් පිට හිටපු ටික්කො ටිකක් බස් එකේ ටිකට් චෙක් කරන්න අත දාලා....
    ඩ්‍රයිවර් දැනගත්තළු මුන් ටික්කො තමා කියලා... කොන්දා ටිකට් කඩලත් නෑලු.... කොන්දා ඩ්‍රයිවර්ට කිවුවලු නවත්තන්නේ නැතුව යමං මම බලාගන්නම් කියලා....
    ඩ්‍රයිවරුත් ඇරලා ගිහිං. බස් එක ටික්කන්ව පහුකරනවත් එක්කම කොන්දා ජනෙලෙකින් එලියට අත් දෙක දාලා දකුණු අතේ මාපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි එකට තියලා රවුමක් වගේ හදලා වම් අතේ දබර ඇඟිල්ල අර රවුම අතරින් කීප පාරක් රිංගවලා ටික්කන්ට පෙන්නුවලු.
    ටික්කන්ට මල පැනලා පහුවදාම ඩ්‍රයිවර්වයි අපේ හීරළු කොන්දවයි ඩිපෝ එකට කැඳවලා පරීක්ෂණයක් පවත්වනකන් දෙන්නව ඉන්ටඩික්ට් කරලා.
    හේතුව විදිහට දන්වලා තියෙන්නේ ටිකට් පරීක්ෂක වරුන්ට රාජකාරිය කරන්න ඉඩ නොදීම සහ ඔවුන්ට අසභ්‍ය හස්ත මුද්‍රාවක් පෙන්වා අපහාස කිරීම.

    ඔන්න දැන් පරීක්ශනේ දවසේ දෙන්නව ගෙන්නලා ප්‍රශ්න අහනවලු.

    පරීක්ෂණ මණ්ඩලේ - තමුන් මේ සිද්දිය වෙච්ච දවසේ ටිකට් පරීක්ෂක වරු බස් එක නවත්වන්න කියද්දීත් ඇයි නොනවත්වා ධාවනය කලේ.

    ඩ්‍රයිවර් - මේ මහත්වරු හිටියේ සිවිල් ඇඳුමෙන් නිසා මට අඳුරගන්න බැරි වුනා ඒ ඉන්නේ ටිකට් පරීක්ෂක වරු කියලා.

    පරීක්ෂණ මණ්ඩලේ - ඒක හරි කියමුකෝ, එතකොට පාරේ ඉන්න මගියෙක් බස් එකට අත දැම්මත් තමුන් නොනවත්වා ධාවනය කරනවද?

    ඩ්‍රයිවර් - ඒ වෙලාවේ බස් එකේ සෙනග පිරිලා හිටියේ. කොන්දොස්තර මහත්තයත් බෙල් තුන ගහලා නවත්තන්නේ නැතුව යන්න කියලා මට සංඥා කළා බස් එකේ තව සෙනග නග්ගගන්න ඉඩ නැති නිසා. ඒ වගේ වෙලාවට අපි බස් එක නවත්වන්නේ නැතුව යනවා.

    පරීක්ෂණ මණ්ඩලේ - හොඳයි, එතකොට ටිකට් පරීක්ෂක මහත්වරුන්ට බස් එකේ කොන්දොස්තර මහත්තයා අසභ්‍ය හස්ත මුද්‍රාවක් පෙන්වලා අපහාස කළා කියලා පැමිණිලි කරලා තියෙනවා.

    කොන්දොස්තර - මම ඒ වෙලාවේ ඇඟිලි දෙකක් රවුම් කරලා ඒක ඇතුලට ඇඟිල්ලක් ඔබලා පෙන්නලා ඒ මහත්තුරුන්ට කිවුවා බස් එකේ ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නෑ කියලා.... 😂

    අනේ ඉතින් වෙන මොනා කතා කරන්නද..... අරුන් දෙන්නව චෝදනා වලින් නිදහස් කරලා ඉන්ටඩික්ට් කරලා හිටපු කාලේ පඩිත් එක්කම ආපහු සේවයේ පිහිටුවන්න කියලා ලියුම ගහල දුන්නලු...
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,732
    21,472
    113
    ඒරොප්පේ කෙල්ලෙක්ද කොහෙද, නමින්ම පේනවනේ. ඒකයි පොලිසි ගිහින් තියෙන්නේ. ලංකාවේ උන්ට නම් ඔව්ව නෝමල්නේ.. 🙄
    Reverse mamma reveres :baffled: kaklul nam suudi :(
    Eth me wage kapala part daana un nam mata penna beha bn
     
    • Love
    Reactions: Heshan Daminda

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    දවසක් පාර මැද්දෙ ලොටපු වෙසල් එකකට පාරෙදි හෝන් එක ගහල, වෙසල් එකේ හිටපු එකා ජනේලෙන් එළියට අතදාල මට අතවර කලා.
    ඒකනේ.. බලන් ගියහම අපි ලගපාත ඉන්න උන්ගෙන් සෑහෙන්න අතවරයට ලක්වෙනවානේ :lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    balaya thamai ban. oka duppath ganu kenek gihin polisiyata kiwwa nam un hinawela gedara ewai.
    duppath ganu lamainta koheda cars?

    ewath weradi nam .. daduwam denna one.. koi ekek wath ehema wenawa dakke ne.... kalakanni
    ithin thawa waraddak dakkama ahawal waradda nisa apitath waradi karanna ida deepan kiyalada kiyanne?

    elakiri eketh innawa oya wage ewun. anik un spam karaddi ekek wa ban unaama andanawa dakala thiyenawa aruuwa ban karala na apiwa thamai ban karanne kiyala :rolleyes: ekek waraddak karapuwahama hamotama waradi karanna ida denna koheda neethiya thiyenne?
    ------ Post added on Apr 23, 2021 at 1:15 PM
     
    • Like
    Reactions: NaiRobi

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Car ekaka yanakotama neme ban . onema welawaka ehema deyak unoth kiyala kiwwe.
    Hina wela gedara ewanne kohomada video evidence social media giya hinda ne me case eka adila thiyenne. Ethakota kohomath ekai policeya eka daganna case eka hadle karanawane. Minissu balan innakota unge namata hondai.
    Hama magulak ma video karama case eka ekai.
    Ara range rover eke awa ekata dada kolayak liyanne polisiyen video karala.. Ethanadi balaya adala une nane
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,238
    113
    Forest
    හම්මෝ පුංචි බබාල :ROFLMAO: අම්මට දුව හම්බුනේ කතරගම දෙයියෝන්ගේ මොනර දැකලද දන්නේ නෑ.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,381
    1
    4,081
    113
    Must be high profile case and mother and daughter may be liked to govt.
    In sri lanka rapes do not get reported in most places in villages if the perpetrator is having a political connection.
     
    • Like
    Reactions: Candid-B