Elakiri get-together in Kandy - 2021

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,492
    3,729
    113
    කියන තරම් අවුලක් නෑ... කාලගුණය හොදයි... කොරෝනා කියල එච්චර ගේමකුත් නෑ...
    ow.. corona kiyanne suddage ledak kiyala , kandy un hesirenne me tike.. ude 8 wenakota kada sappu serama purawala danawa..
     
    • Haha
    Reactions: Ragna_SL

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ow.. corona kiyanne suddage ledak kiyala , kandy un hesirenne me tike.. ude 8 wenakota kada sappu serama purawala danawa..
    පම්ක තමයි... ඒ අවුරුදු දවස්වල... නුවර දැන් මචං ගම වගේ.... මිනිස්සු අඩුයි... හවස 6 න් පස්සේ සමහර වීදිවල කි‍්‍රකට් ගහන්නත් පුලුවන් සයිස් එකක් තියෙන්නේ...

    Uba Facebook party organize Karana porak da
    පිෂ්ෂුද බං... පොඩි ආතල් එකක් ගන්න ගියේ ඊකේ මැම්බර්ස්ලත් එක්ක... උඹ පොලිසියට ඔත්තුවක් දෙන්නද යන්නේ.... :(
    ------ Post added on Apr 23, 2021 at 11:21 AM

    ;)
    ------ Post added on Apr 23, 2021 at 11:21 AM