මොකද කියන්නේ... තියමුද...?
නෝ ෆොටෝස්
නෝ වීඩියෝස්
නෝ ෆොටෝස්
නෝ වීඩියෝස්
මගේ ප්ලේස් එකක් තියෙනවා... සුපර්බ්... සෞඛ්‍ය රෙගුලාසින් ලාවට රකිනවා...මේ කොරෝන අස්සෙ
thipan.. ennam.. elakiri pokura kihalath ekak hadamu.. adambara wennath ekkaමොකද කියන්නේ... තියමුද...?
නෝ ෆොටෝස්
නෝ වීඩියෝස්
එළකිරි පොකුර.... නියම නම....thipan.. ennam.. elakiri pokura kihalath ekak hadamu.. adambara wennath ekka

කියන තරම් අවුලක් නෑ... කාලගුණය හොදයි... කොරෝනා කියල එච්චර ගේමකුත් නෑ...Kandy? me dawas wala tikak aul ne
ow.. corona kiyanne suddage ledak kiyala , kandy un hesirenne me tike.. ude 8 wenakota kada sappu serama purawala danawa..කියන තරම් අවුලක් නෑ... කාලගුණය හොදයි... කොරෝනා කියල එච්චර ගේමකුත් නෑ...
පම්ක තමයි... ඒ අවුරුදු දවස්වල... නුවර දැන් මචං ගම වගේ.... මිනිස්සු අඩුයි... හවස 6 න් පස්සේ සමහර වීදිවල කි‍්‍රකට් ගහන්නත් පුලුවන් සයිස් එකක් තියෙන්නේ...ow.. corona kiyanne suddage ledak kiyala , kandy un hesirenne me tike.. ude 8 wenakota kada sappu serama purawala danawa..
පිෂ්ෂුද බං... පොඩි ආතල් එකක් ගන්න ගියේ ඊකේ මැම්බර්ස්ලත් එක්ක... උඹ පොලිසියට ඔත්තුවක් දෙන්නද යන්නේ....Uba Facebook party organize Karana porak da


කිරි පොකුර

උඹ නුවර නෙවෙයි නේද...?උඹ ඔගනයිස් කරපන් එහෙනම්
නෑ බං.
උඹ නුවර නෙවෙයි නේද...?