ඔවා රත් වෙනවලු බං වැඩි කල් පාවිච්චි කරන්න බෑ ලු මන් එකයි මේ router කෑල්ලක් හොයන්නෙ
ඔවා රත් වෙනවලු බං වැඩි කල් පාවිච්චි කරන්න බෑ ලු මන් එකයි මේ router කෑල්ලක් හොයන්නෙ
router gananne banඔවා රත් වෙනවලු බං වැඩි කල් පාවිච්චි කරන්න බෑ ලු මන් එකයි මේ router කෑල්ලක් හොයන්නෙ![]()
7kata aduwen ekak set karaganna balamu bnrouter gananne ban![]()
ඔකේ සිග්නල් speed එහෙමෙ හොඳයි ද පාරේ නම් අරන් යන්න බෑ ඉතින් ගෙදර තියන්න හොඳයි .View attachment 121286
Me bande oya okkotama hondayi. one magulak weda karanawa. ganath aduyi
පට්ටනේ කොහොමද නිකන් ගන්නේ ?
pm meඔකේ සිග්නල් speed එහෙමෙ හොඳයි ද පාරේ නම් අරන් යන්න බෑ ඉතින් ගෙදර තියන්න හොඳයි .
පට්ටනේ කොහොමද නිකන් ගන්නේ ?
මේක unlock කරල වෙන network වල සිම් දාන එක කරන්න බෑ නේද
මටත් මේකෙම එකෙක් ඔය වගේ උදව්වක් කරන්න කතා කරලා අන්තිමට රුපියල් දහදාහක ටත් එහා ඇරලා තමයි ගියේ. නම කියන්න හිතෙන්නෑ මොකද තාමත් මම හිතන් ඉන්නේ ඒ ගාන ආපහු දෙයි කියලා. ඇත්තම කිව්වොත් මමත් ඌව දැකලවත් නෑ. හිතුවේ සිරා බොක්කක් කියලා.ඔන්න ඕන මඟුලක් කියලා මෙන්න මේකක් order කරා
Used එකක් මාස 3ක් warranty දෙන්නම් කිව්වා.
6750 යි ගාන.
බඩු අනිද්දා ඒවන්නන් කිව්වා අවාම විස්තරයක් දාන්නම්.
View attachment 121308
@Boralugoda01 මු නම් නියම කොල්ලෙක් මාව කවදාවත් දැකලවත් නැතුව රවුටර එකක් නිකන් දෙන්නම් කිව්වා ඒ වචනෙත් ඇති Thanks සහෝ![]()
මොකද්ද බන් උනේ ? ඔය වගේ චාටර් චරිතත් ඕන තරම් ඉන්නවා මේකේ.මටත් මේකෙම එකෙක් ඔය වගේ උදව්වක් කරන්න කතා කරලා අන්තිමට රුපියල් දහදාහක ටත් එහා ඇරලා තමයි ගියේ. නම කියන්න හිතෙන්නෑ මොකද තාමත් මම හිතන් ඉන්නේ ඒ ගාන ආපහු දෙයි කියලා. ඇත්තම කිව්වොත් මමත් ඌව දැකලවත් නෑ. හිතුවේ සිරා බොක්කක් කියලා.
Ow mn wikunana ekagen ahuwama u kiwwa wada kiyala u kalin wikunapu ekekta call karala ahala meka e5573 neme r216 kiyala ekema Vodafone walata gahapu eka@johnferna678 wistarayak dapan macho. Mobitel and Hutch 4G weda nam goda.
elama elama aniwa danawaade update ekak dapan machn ubat use karala
කොච්චර කලද බන් අරන් ? රත් වෙන්නේ නැද්ද ?Huwaei e5573 meka use karanne... mobitel.. speed aulakma ne
ඇට්ටරයෝ අද වෙනකම් නම් කිරියේ එකෙක් ට වත් කැරි වැඩක් කරලා නැහැ..මේ කිරියෙන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි.ඒ නිසා මේකේ ගොඩක් උන් දැකලා නැති උනත් කිරිය කියන්නේ පවුල වගේ බැඳීමක්මටත් මේකෙම එකෙක් ඔය වගේ උදව්වක් කරන්න කතා කරලා අන්තිමට රුපියල් දහදාහක ටත් එහා ඇරලා තමයි ගියේ. නම කියන්න හිතෙන්නෑ මොකද තාමත් මම හිතන් ඉන්නේ ඒ ගාන ආපහු දෙයි කියලා. ඇත්තම කිව්වොත් මමත් ඌව දැකලවත් නෑ. හිතුවේ සිරා බොක්කක් කියලා.
වෙන කවුරුවත් නෙවෙයි මේක ගේම් දෙන්නේ @kasun_kbp කියන ඔන්ලයින් අපතයයමටත් මේකෙම එකෙක් ඔය වගේ උදව්වක් කරන්න කතා කරලා අන්තිමට රුපියල් දහදාහක ටත් එහා ඇරලා තමයි ගියේ. නම කියන්න හිතෙන්නෑ මොකද තාමත් මම හිතන් ඉන්නේ ඒ ගාන ආපහු දෙයි කියලා. ඇත්තම කිව්වොත් මමත් ඌව දැකලවත් නෑ. හිතුවේ සිරා බොක්කක් කියලා.
Sorry bro හිත රිදුනනම්. උඹට නෙමෙයි කීවේ. හැමෝමවගේ දන්න එකෙක් කැරි වැඩේ කලේ. ටික දවසකින් මම දානවා කව්ද කියලාඇට්ටරයෝ අද වෙනකම් නම් කිරියේ එකෙක් ට වත් කැරි වැඩක් කරලා නැහැ..මේ කිරියෙන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි.ඒ නිසා මේකේ ගොඩක් උන් දැකලා නැති උනත් කිරිය කියන්නේ පවුල වගේ බැඳීමක්