මැදිහත් හිතිං භාර ගන්නවා...ඕක ඕගනයිස් කරලා කොරෝනා ක්ලස්ටර් එකක් හැදුනොත් “මම උඹ අපි“ ඊළඟට මොකද කරන්නෙ ?
ඔ්ක තමයි අවුල.... කමක් නෑ හැමදාම වහං වෙලා ඉන්න බෑනේ...Expose වීමේ සම්භාවීතාව කීයක් වගේද ?
වරෙං නුවර.... පහසුකම් දෙන්නම්...එළ ඈහ්.... කොළඹ, Gampaha අවට නම් එන්නම්.
උඹ නම් නුවර මම දන්නවා...Im in
ඒකනං ඇත්ත... ගාණට ඔත්තුව දීලා ගේමක් සෙට් කරයිද...කට්ටිය සෙට් වෙන්නත් කලින් වටලල තියෙයි...

උෘරන්ට මොන සෙෘඛ්‍යද කියලා යමල්ලා
uba inna nuwarai.. mama inna nuwarai dekak da.. ? yako eye hawasath peyakta wada block una paara..පම්ක තමයි... ඒ අවුරුදු දවස්වල... නුවර දැන් මචං ගම වගේ.... මිනිස්සු අඩුයි... හවස 6 න් පස්සේ සමහර වීදිවල කි‍්‍රකට් ගහන්නත් පුලුවන් සයිස් එකක් තියෙන්නේ...
පිෂ්ෂුද බං... පොඩි ආතල් එකක් ගන්න ගියේ ඊකේ මැම්බර්ස්ලත් එක්ක... උඹ පොලිසියට ඔත්තුවක් දෙන්නද යන්නේ....
------ Post added on Apr 23, 2021 at 11:21 AM
------ Post added on Apr 23, 2021 at 11:21 AM
Lancer ekath aran waren"එළකිරි පොකුර - 2021"

Please wear face maskszoom eke meeting ekk damu..kama uber eats order karamu