Bing seo online journey

Rashgune

Member
Apr 23, 2021
3
5
3
Google එකේ rank කරන්න දැගලුව හරි ගියේ නෑ. පස්සේ Bing එකේ රෑන්ක් කරන්න ලේසි කියල තිබුන නිසා වැඩේට බැස්ස. Keyword එක ways to make money online. monthly search 3000 වගේ තියෙනවා. Exact match domain එකක් ගත්ත www.waystomakemoneyonline.net කියල. domain එක අරන් දවස් 2 කක් විතර වෙනවා. Home page article එකක් විතරයි ලිවුවේ. Bing webmaster tool එකට දැම්ම. තාම index වෙලාවත් නෑ.
මේක මගේ online journey thread එක. ඔයගොල්ලන්ගේ අදහස් තියේනම් කියන්න. මොකද මම SEO වලට අලුත් නිසා.
 
Rashgune

Member
Apr 23, 2021
3
5
3
Mage nan ikmanata submit wunane. Site map ehema hariyata dammada
එකනේ මගේ site එක තාම bing එකේ පෙන්නන්නේ නෑනේ.

Congrats! Bing eke rank karana eka gana ahalama na
Bing එකටම optimize කලොත් google එකේ කෙලවෙනවා දන්න තරමින්.
------ Post added on Apr 23, 2021 at 5:42 PM
 
  • Like
Reactions: castellain

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    privacy, terms, disclaimer pages ටික footer එකේ දාන්න. html sitemap එකක් හැදුවද? ඒකත් හදලා footer එකේ දාන්න.

    site එක wordpress නම්, yoast seo වලින් xml sitemap එක create කරලා google, bing search console වලට submit කරන්න. සතියක්, දෙකක් යද්දි index වෙයි.

    තව, ලියපු articles ටික social media වල share කරන්න.

    ජය!
     
    • Like
    Reactions: Geshi95

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,846
    9,573
    113
    bing wala popular keywords use kala num hari site ekata galapena. diga domain ganna epa.

    https://toolxox.com/seo/bing-keyword-analytics.php

    1642683770394.png
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    tikak hoyapan. tool ekak ati plugin ekak. winadi 5th paya 2th atara index wenawa. free ekak google yahoo bing okkoma. mage site ekak index kala ehema. process eka tikak dura gamanak habai badu wada. nama mathaka na mathak unoth reply ekak dannam.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    එකනේ මගේ site එක තාම bing එකේ පෙන්නන්නේ නෑනේ.

    Bing එකටම optimize කලොත් google එකේ කෙලවෙනවා දන්න තරමින්.
    ------ Post added on Apr 23, 2021 at 5:42 PM
    ehema labbak na. :lol:
    ------ Post added on Jan 21, 2022 at 2:39 AM

    make money online kiynne patta amaru keyword..
    it depends
    ------ Post added on Jan 21, 2022 at 2:39 AM

    Google එකේ rank කරන්න දැගලුව හරි ගියේ නෑ. පස්සේ Bing එකේ රෑන්ක් කරන්න ලේසි කියල තිබුන නිසා වැඩේට බැස්ස. Keyword එක ways to make money online. monthly search 3000 වගේ තියෙනවා. Exact match domain එකක් ගත්ත www.waystomakemoneyonline.net කියල. domain එක අරන් දවස් 2 කක් විතර වෙනවා. Home page article එකක් විතරයි ලිවුවේ. Bing webmaster tool එකට දැම්ම. තාම index වෙලාවත් නෑ.
    මේක මගේ online journey thread එක. ඔයගොල්ලන්ගේ අදහස් තියේනම් කියන්න. මොකද මම SEO වලට අලුත් නිසා.
    uba kiyana taram fast oya dewal karanna puluwannam bariyai bn.
    1 google rank karanna puluwani lesiyenma unge req balapan
    2 kw eka eka para 1st page genna ba saha puluwani tawakalikawa poddak tawa igenaganna
    3 exact match no impact
    4 sitemap balanna
    5 good luck
    ------ Post added on Jan 21, 2022 at 2:42 AM