Hair transplant help

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    Lankawe koheda hoda hair transplant walata.
    DHI or DHT Sri lanka.

    Karapu kattiya innawa nam experience sharae karannako.

    Aaaye oka karaddi consider Karanna one dewal mokadda fue,fut,dhi wage Mona technology ekada hoda..
    Prp cost eka kohamada lankawe.
    Thanks in advance
     
    • Like
    Reactions: scorp12 and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,698
    113
    33
    Kalutara
    So sad lankawe un boruwata karanne ehnam.
    Corona asse Mona turkey da bn
    ඒ ඇයි බං?
    කොස්ට් එක හෙන ලොකු ඇති
    ලංකාවේ කරන ගානටම වගේ කරගතහැකි. යන්නයි එන්නයි කොස්ට් එක තමා ඉතින් සීන් එක. ලංකාවේ එක 50-50 සීන් එකක් තියෙන්නේ. වැවෙන්නත් පුළුවන් වැවෙන්නේ නැති වෙන්නත් පුළුවන්.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    මන් දන්නා මල්ලි කෙනෙක් කරගත්ත මෙහෙන්. තාම අවරුදු 22ක් ද කොහෙද. සුපිරියට වැවෙනවා. හැබැයි කැතයි ටිකක්. නළල smooth නැ . රැව්ල වැවිල වගේ.
     
    • Sad
    Reactions: tilvin-silva

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    මන් දන්නා මල්ලි කෙනෙක් කරගත්ත මෙහෙන්. තාම අවරුදු 22ක් ද කොහෙද. සුපිරියට වැවෙනවා. හැබැයි කැතයි ටිකක්. නළල smooth නැ . රැව්ල වැවිල වගේ.
    Ade koheda kare kiyala poddak ahala kiyapanko. U karala kochara kalda?
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මන් දන්නා මල්ලි කෙනෙක් කරගත්ත මෙහෙන්. තාම අවරුදු 22ක් ද කොහෙද. සුපිරියට වැවෙනවා. හැබැයි කැතයි ටිකක්. නළල smooth නැ . රැව්ල වැවිල වගේ.
    රැවුල ගලවල වෙන්න ඇති හිටවන්න ඇත්තෙ.
    කීයක් ගියා ද? කොහෙන්ද කරේ කියල අහපන්කො
     
    • Like
    Reactions: tilvin-silva

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,992
    1
    31,510
    113
    - උඩරට -
    Lankawe koheda hoda hair transplant walata.
    DHI or DHT Sri lanka.

    Karapu kattiya innawa nam experience sharae karannako.

    Aaaye oka karaddi consider Karanna one dewal mokadda fue,fut,dhi wage Mona technology ekada hoda..
    Prp cost eka kohamada lankawe.
    Thanks in advance
    ලක්ශ 2 සිට ඉහලට
    ඔලුවෙන් ගලවන්නේ මුදුන් මුලත් එක්කම
    පස්සේ කෙස් නැති තැන් මතුපිට සිදුරු කරලා පැල හිටවනවා
    හිටවලා මාස 9 ක් යනකම් සේලයින් වතුර ( පොහොර) දාන්න ඕනී කෙස් පැළ වලට
    ඒ කාලේ වෙනකොට ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.
    කෙස් වගා කිරීමේ දක්ශතාවය මත ප්‍රතිඵල තීරණය වේ.. :D
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    ලක්ශ 2 සිට ඉහලට
    ඔලුවෙන් ගලවන්නේ මුදුන් මුලත් එක්කම
    පස්සේ කෙස් නැති තැන් මතුපිට සිදුරු කරලා පැල හිටවනවා
    හිටවලා මාස 9 ක් යනකම් සේලයින් වතුර ( පොහොර) දාන්න ඕනී කෙස් පැළ වලට
    ඒ කාලේ වෙනකොට ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.
    කෙස් වගා කිරීමේ දක්ශතාවය මත ප්‍රතිඵල තීරණය වේ.. :D
    Sahena kattak kanna wenawane.kamaknnha ban konde thibba Nam Mata issara wage Kali set Wei sathiyata ekak gaane 😂. Koheda Wade Karaganna hoda pot lankawe
     
    • Haha
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,992
    1
    31,510
    113
    - උඩරට -
    Sahena kattak kanna wenawane.kamaknnha ban konde thibba Nam Mata issara wage Kali set Wei sathiyata ekak gaane 😂. Koheda Wade Karaganna hoda pot lankawe
    විග් එකක් දා ගනින්.. ඔලුවටම සෙට් කරන ඒවා තියෙනවා දැන්..ඒවා දාගෙන නාන්න උනත් පුලුවන්..
    ලංකාවේ ඉන්නේ සල්ලි කාක්කෝ විතරයි වැඩේ කරලා අත අරිනවා වගකීමක් ගන්නේ නෑ..
    මගෙත් කොන්ඩේ නෑ ඕයී , මොනවා කරන්නද මම නම් අත ඇරලා ඉන්නේ හිතන එක ඒ ගැන :lol:
     
    • Like
    Reactions: tilvin-silva

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    විග් එකක් දා ගනින්.. ඔලුවටම සෙට් කරන ඒවා තියෙනවා දැන්..ඒවා දාගෙන නාන්න උනත් පුලුවන්..
    ලංකාවේ ඉන්නේ සල්ලි කාක්කෝ විතරයි වැඩේ කරලා අත අරිනවා වගකීමක් ගන්නේ නෑ..
    මගෙත් කොන්ඩේ නෑ ඕයී , මොනවා කරන්නද මම නම් අත ඇරලා ඉන්නේ හිතන එක ඒ ගැන :lol:
    Na ban man asai issara wage konde thiyenawata at any cost. Rata gihin Karanna nam bha me dawas wala lankawe kohama Hari hoda thanaka thamai balaporoththuwa
     
    • Like
    Reactions: charitha2011

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Marry Karanawa nam Kes Adui Nam ekata Thiyanwa fiber walin hadapu ekak eka gala spray kala ma aye ithin konde thiyawa wage thama mata name eka mathaka na Ebay eke thiyanwa

    hair Transplant nam Battaramulle Doc kenek kala Harin jayasinghe

    mama kale othanin aulak nam na masa2n kes awa roots galawala aragena implant kala same day aulak nam une na
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    Marry Karanawa nam Kes Adui Nam ekata Thiyanwa fiber walin hadapu ekak eka gala spray kala ma aye ithin konde thiyawa wage thama mata name eka mathaka na Ebay eke thiyanwa

    hair Transplant nam Battaramulle Doc kenek kala Harin jayasinghe

    mama kale othanin aulak nam na masa2n kes awa roots galawala aragena implant kala same day aulak nam une na

    Ela machan adai me thanks gana ahuwe man thawa tikak hoyala balala set wennam.
    BTW fibers hariyanne nha ban Mata natural ma one mchn. Kasade prashnekuth nemei. Mata issara wage jeewath wenna one.

    DHL
    තමා තියෙන්නේ ඉතින්..
    නැත්තම් හොදම විසදුම රට යාම තමා
    DHL kiyala ekkuth thiyenawada apoi,
    DHI, DHT, DHC, DHL
    ------ Post added on Apr 23, 2021 at 10:44 PM
     
    • Like
    Reactions: charitha2011

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,698
    113
    33
    Kalutara
    මේ ත්‍රෙඩ් එක බලපන්. මුගේ කලින් ත්‍රෙඩ් වල එහෙම තියෙනවා කරපු කාලේ එහෙම. පුදුම වදයක් තමා ඉතින්. ලේ පවා ගලනවලු පහුවෙනිදා වෙද්දී.

    https://elakiri.com/threads/konde-hitawala-masa-5i-menna-results.1722315/
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    මේ ත්‍රෙඩ් එක බලපන්. මුගේ කලින් ත්‍රෙඩ් වල එහෙම තියෙනවා කරපු කාලේ එහෙම. පුදුම වදයක් තමා ඉතින්. ලේ පවා ගලනවලු පහුවෙනිදා වෙද්දී.

    https://elakiri.com/threads/konde-hitawala-masa-5i-menna-results.1722315/
    Ea machan u karala thiyenne fue ne eaka old technology ekak tikak eakai painful. Dan dhi kiyala ehama karanne nikan Eakatama hadapu gadget ekakakin galola hitawagana yanawa.
     
    • Wow
    Reactions: Heshan Daminda