මචන් ල මට app idea එකක් තියනවා
ප්රශ්නය 1
app එක හැදුවට එකට සල්ලි එන මාර්ගය decide කරන්නේ කොහොමද?
කියන දේ තීරණය කරන්නේ කොහොමද? app එක දන්නේ නැතුව කියන්න බෑ තමා නමුත් ගැලපෙන ක්රමේ තෝරාගන්න පාවිච්චි කරන සාධක මොනවද?
ප්රශ්නය 2
api app එක හදන්න developers 1 හෝ 2 ක් hire කළා කියල හිතමු. උන් අපේ app idea එක හොරකම් කරලා අපි app එක දාන්න කලින්, unge version එකක් market එක දාන එක වලක්වා ගන්නේ කොහොමද?
app idea එක නම් අහන්න එපා කියන්නේ නෑ නෑ නෑමයි

- Free දීලා ads play කරනවද?
- Free version එකකුයි, one time payment කරලා full version එක ගන්න ක්රමයක් දානවද?
- free version එකක් දීලා additional facilities annual subscription ක්රමේකට දෙනවද ?