App idea - Business model & NDA

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    මචන් ල මට app idea එකක් තියනවා

    ප්‍රශ්නය 1

    app එක හැදුවට එකට සල්ලි එන මාර්ගය decide කරන්නේ කොහොමද?
    1. Free දීලා ads play කරනවද?
    2. Free version එකකුයි, one time payment කරලා full version එක ගන්න ක්‍රමයක් දානවද?
    3. free version එකක් දීලා additional facilities annual subscription ක්‍රමේකට දෙනවද ?

    කියන දේ තීරණය කරන්නේ කොහොමද? app එක දන්නේ නැතුව කියන්න බෑ තමා නමුත් ගැලපෙන ක්‍රමේ තෝරාගන්න පාවිච්චි කරන සාධක මොනවද?

    ප්‍රශ්නය 2

    api app එක හදන්න developers 1 හෝ 2 ක් hire කළා කියල හිතමු. උන් අපේ app idea එක හොරකම් කරලා අපි app එක දාන්න කලින්, unge version එකක් market එක දාන එක වලක්වා ගන්නේ කොහොමද?

    app idea එක නම් අහන්න එපා කියන්නේ නෑ නෑ නෑමයි 🙃
     
    • Like
    Reactions: hodakolla

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    කුප්පි ලාම්පුව පත්තු කරන් සම්බෝලයි බතුයි කාලා ඉන්න අනාත කළු කැත කොට උබලට මොන ඇප්ද බං. දවල් හීන නොබලා ඉදපන්.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    කුප්පි ලාම්පුව පත්තු කරන් සම්බෝලයි බතුයි කාලා ඉන්න අනාත කළු කැත කොට උබලට මොන ඇප්ද බං. දවල් හීන නොබලා ඉදපන්.
    හා :cry:
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    app එකක් හැදුවොත්

    banz, අපිට android app එකක් හදල play store එකේ subscription විකුනන්න පුලුවන්ද? monthly charge කරන්න?

    එහෙම එන සල්ලි ලංකවේ බැංකු account එකකට ගන්න පුලුවන්ද? සල්ලි ගන්න එක ලංකාවේ support ද? නැත්තම් වෙන රටක account එකකින් කරන්න වෙනවද? (paypal වල වගේ

    Thama App ekak haduwe nadda? E kale indala ahanawane
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    හදල දැම්මට පස්සේ කොපි කරන එක වලක්කන්න බෑ නේද ඉතිං එකම ජාතියේ ඇප්ස් ගේම්ස් කීයක් තියෙනවද
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    හදල දැම්මට පස්සේ කොපි කරන එක වලක්කන්න බෑ නේද ඉතිං එකම ජාතියේ ඇප්ස් ගේම්ස් කීයක් තියෙනවද
    Hadanna kalin
     
    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    මචන් ල මට app idea එකක් තියනවා

    ප්‍රශ්නය 1

    app එක හැදුවට එකට සල්ලි එන මාර්ගය decide කරන්නේ කොහොමද?
    1. Free දීලා ads play කරනවද?
    2. Free version එකකුයි, one time payment කරලා full version එක ගන්න ක්‍රමයක් දානවද?
    3. free version එකක් දීලා additional facilities annual subscription ක්‍රමේකට දෙනවද ?

    කියන දේ තීරණය කරන්නේ කොහොමද? app එක දන්නේ නැතුව කියන්න බෑ තමා නමුත් ගැලපෙන ක්‍රමේ තෝරාගන්න පාවිච්චි කරන සාධක මොනවද?

    ප්‍රශ්නය 2

    api app එක හදන්න developers 1 හෝ 2 ක් hire කළා කියල හිතමු. උන් අපේ app idea එක හොරකම් කරලා අපි app එක දාන්න කලින්, unge version එකක් market එක දාන එක වලක්වා ගන්නේ කොහොමද?

    app idea එක නම් අහන්න එපා කියන්නේ නෑ නෑ නෑමයි 🙃
    1. මේ ප්‍රශ්නයට උත්තරය ඔයාම දීල තියෙන්නේ..123 ද කියල තීරණය වෙන්නේ app එකේ category එක, භාවිතා කරන අය(targeted audience) සහ ක්‍රියාකාරිත්වය මත. ඒක තමයි ප්‍රදාන සාදකය.
    2. NDA(Non-disclosure Agreement) එකක් තමයි නිත්‍යානුකූලව තියෙන පිළියම. නමුත් developer කෙනෙක් project එක මොකක්ද? එයාට ඒක develop කරන්න පුලුවන්ද බැරිද කියන එක බලන්නේ නැතුව NDA එකක් sign කරන්නේ නෑ. අනිත් කාරණය developerට සාධාරන ගාණක් ගෙවනවානම් ගොඩක් වෙලාවට ඌ ඕක copy කරන්න යන්නේ නෑ. සහ ආත්මයක් තියෙන developer එකෙක් අල්ලගනින් වැඩේට.
     
    • Like
    Reactions: SaN904 and aruna1