Questions ගෑණු

Majang

Well-known member
  • Jul 14, 2020
    391
    714
    93
    Perth
    හ්ම් මම ඔය ගන වැඩිය දන්නේ නෑ බන්. ඕක කිව්වේ අපේ අයියා. උබ කියන විදිහට වෙනව නම් හොදයි ඉතින්. හැබැයි ඔය දේවල් එහෙම වෙනව නම් රතුපස් වල සිද්ධිය, සුදු කොඩි කතාව වගේ දේවල් බොරු වෙන්නත් ඕනි.
    අයියලා එකතු වුනාම කතාවෙන්නේ කොහොමද ? ඒගොල්ලෝ අතරේ දේශපාලුවෝ ගැන dissapointment එකක් නැද්ද?
     
    • Like
    Reactions: Solo Rider

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    Low IQ සිට high IQ දක්වා, බස් කොන්දොස්තර සිට දොස්තර දක්වා හැමෝම ඉන්නේ රට ගැන කලකිරිලා.
    අපි ඔක්කොම options පාවිච්චි කරා, වෙනස් පක්ෂ බලයට පත් කරා.
    monewada bung gahala inne? matath diyanko ..angeta nodeni ohoma boru kiyanne kohomeda?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හ්ම් මම ඔය ගන වැඩිය දන්නේ නෑ බන්. ඕක කිව්වේ අපේ අයියා. උබ කියන විදිහට වෙනව නම් හොදයි ඉතින්. හැබැයි ඔය දේවල් එහෙම වෙනව නම් රතුපස් වල සිද්ධිය, සුදු කොඩි කතාව වගේ දේවල් බොරු වෙන්නත් ඕනි.
    ඔව් ඕක තමයි ඇත්ත
    ලොක්කා උඩපනින්න කීවම පොඩි උන්ට අහන්න පුලුවන් කොච්චරක් උඩටද කියලා විතරයි,
    ඕක පැරණි ආමි කියමනක්
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ලංකාවේ ඉස්සර ඉදල හිටියේ තියෙන දෙයක් කරගෙන වෙන දෙයක් බලාගෙන ඉන්න මිනිස්සු .. පොඩ්ඩක් හරි වෙනසකට හිටියේ ඌව වෙල්ලසස කැරැල්ල කරපු එවුන් , සුද්ද උන්ව සමූල ගාතනය කරා .. අපේම එවුන් (පහත රට ) මල්මාලා දාල පිළිගත්තා ..දැන් ඉන්නේ කොන්ද පන නැති එවුන් ටික..තියෙන දෙයක් කරගෙන වෙන දෙයක් බලාගෙන ඉන්න
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    මිනිස්සු ආදරේ රටට නෙවෙයි තමන්ට,
    ද්්‍රශපාලකයන්ට බැන්නට රටෙ සාමාන්‍ය ජනතාවගෙනුත් බහුතරයක් කැරි හොරු. අනිත් එකාට මොනවා උනත් කලදුටුකල වල ඉහගන්න උන් බහුතරයක් ඉන්නෙ. 90% ඔහොම තමයි.
    අපායෙ ඉපදෙන්න ඕන බහුතරයක් ලංකාවෙ ඉපදිලා ඉන්නෙ. උන්ට ගැලපෙන්නෙ යමපල්ලො වගේ පාලකයො. උන් ගෙවන්නෙ උන්ගෙ පව්. සක්‍ර දෙවියො ඇවිත් රටපාලනය කරත් ඒක වෙනස් වෙන්නෙ නෑ.
    මමනම් කියන්නෙ මේ රටේ උන්ට සිරිසේනත් හොදවැඩී.
    Sirawatama. Minissunta gov. Job ekak ganna, contract ekak ganna, thaman goda yanna withak politicianla passen gihin wade karagannawa. Unta one na hamoma ekka goda yanna. Minissu issella hadenna one
     
    • Like
    Reactions: Mohowk

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මිනිස්සු ආදරේ රටට නෙවෙයි තමන්ට,
    ද්්‍රශපාලකයන්ට බැන්නට රටෙ සාමාන්‍ය ජනතාවගෙනුත් බහුතරයක් කැරි හොරු. අනිත් එකාට මොනවා උනත් කලදුටුකල වල ඉහගන්න උන් බහුතරයක් ඉන්නෙ. 90% ඔහොම තමයි.
    අපායෙ ඉපදෙන්න ඕන බහුතරයක් ලංකාවෙ ඉපදිලා ඉන්නෙ. උන්ට ගැලපෙන්නෙ යමපල්ලො වගේ පාලකයො. උන් ගෙවන්නෙ උන්ගෙ පව්. සක්‍ර දෙවියො ඇවිත් රටපාලනය කරත් ඒක වෙනස් වෙන්නෙ නෑ.
    මමනම් කියන්නෙ මේ රටේ උන්ට සිරිසේනත් හොදවැඩී.
    ado
     
    • Like
    Reactions: Mohowk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,225
    86,427
    113
    ආශ්චර්යමත් රටක
    Won't happen within this century

    Then I have no problem. 🤷

    අර හැම පෝස්ට් එකකම වගේ අන්තිමට කියන්නෙ "උබලා හිතාගෙන ඉන්නේ ලංකාවෙ මිනිස්සු හරක් කියලද " කියලා..
    මගේ උත්තරේ නං "ඔවු, උන් බහුතරේ හරක් තමයි " 😄

    අස්වැන්න වපුරලා ඵල නෙළා ගනියි. අපිට තියෙන්නෙ සුදුසු රටකට වෙලා ඉන්න. 🙂
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අයියලා එකතු වුනාම කතාවෙන්නේ කොහොමද ? ඒගොල්ලෝ අතරේ දේශපාලුවෝ ගැන dissapointment එකක් නැද්ද?
    ඌත් එක්ක එන සෙට් එකම බයියෝ. එකයි මම එහෙම කිව්වේ. මගේ ක්ලාස් මේට් කෙනෙක් ඉන්නවා ලුතිතන් ගිය ඌත් එහෙමයි. සමහර උන් ඇති ඉතින් බයියෝ නොවන.