අයියලා එකතු වුනාම කතාවෙන්නේ කොහොමද ? ඒගොල්ලෝ අතරේ දේශපාලුවෝ ගැන dissapointment එකක් නැද්ද?හ්ම් මම ඔය ගන වැඩිය දන්නේ නෑ බන්. ඕක කිව්වේ අපේ අයියා. උබ කියන විදිහට වෙනව නම් හොදයි ඉතින්. හැබැයි ඔය දේවල් එහෙම වෙනව නම් රතුපස් වල සිද්ධිය, සුදු කොඩි කතාව වගේ දේවල් බොරු වෙන්නත් ඕනි.