අහක යන නයි

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,402
    1
    32,074
    113
    - උඩරට -
    මිනිස්සුන්ට ඇප වෙන්න කලින් මේක කියවල බලන්න

    https://gossip.hirufm.lk/59359/2021/04/enemy-disguised-as-a-friend.html#readmore
    ඔය වගේ තමා මම දන්න එකෙක් හිටියා ඌ වාහනේ යනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා පස්සේ මූ වාහනේ දාගෙන හොස්පිටල් එකට අරන් යනකොට මගදී අරූ මැරිලා.. මූට කේස් එක වැටිලා :baffled:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    BUMPER

    uba kiwwata wishwasa krpn bn elakiri eke magen wahana ganna ena ewun 75% ge crib eka awl wela tynne

    guranter sign krala dn sign krpu ewun hyganath na bn

    :shocked:

    Normally ක්‍රිබ් අවුල් යන්නෙ කෝමද
    ක්‍රෙඩිට් කාර්ඩ් හිග උනාමද
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඇප දුන්නට පස්සේ එහෙම රට යන්න බැහැ . අධිකරන නියෝග මත ආගමන විගමන එකෙන් පර්ස්පෝර්ට් එක බ්ලොක් කරනවා. සුළු වරදක් කරලා උනත් නඩුවක් පවතිනකොට විත්තියේ පාර්ශවයේ අයට ජාතික හදුනුම්පතට අදාලව නිකුත් කරලා තියන පර්ස්පෝර්ට් සියන්න පරිගණකයෙන් සම්පුර්ණයෙන්ම අවහිර කරනවා. මම දන්නේ අපේ තාත්තා වැඩ කරන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිසා. අනෙක මේ කතාවෙ බොරු ගොඩක් ලියලා තියනවා. අතිශෝක්තිය වැඩියි. මේ ඉතින් කට්ටිය ෆුක උඩ දාගෙන කියෝනව.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,052
    3
    118,638
    113
    Gampaha
    ඇප දුන්නට පස්සේ එහෙම රට යන්න බැහැ . අධිකරන නියෝග මත ආගමන විගමන එකෙන් පර්ස්පෝර්ට් එක බ්ලොක් කරනවා. සුළු වරදක් කරලා උනත් නඩුවක් පවතිනකොට විත්තියේ පාර්ශවයේ අයට ජාතික හදුනුම්පතට අදාලව නිකුත් කරලා තියන පර්ස්පෝර්ට් සියන්න පරිගණකයෙන් සම්පුර්ණයෙන්ම අවහිර කරනවා. මම දන්නේ අපේ තාත්තා වැඩ කරන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිසා. අනෙක මේ කතාවෙ බොරු ගොඩක් ලියලා තියනවා. අතිශෝක්තිය වැඩියි. මේ ඉතින් කට්ටිය ෆුක උඩ දාගෙන කියෝනව.
    මේක කොයි කාලෙ කතාවක්ද දන්නෙ නෑනෙ මචෝ.

    මොකද 80 ගණං වල වගේ,
    සමසමාජ පක්ෂෙට කඩේ ගිය අපේ බාප්ප කෙනෙක් වෙසක් එකට දෑ කැත්තයි, මිටියයි කැටයම් කරල අලවපු වෙසක් කූඩුවක් පාරෙ ගහක එල්ලල, ඒකට පාරෙ කරන්ට් ලයින් එකෙන්ම කරන්ට් එක අරගෙන.

    ලඟපාත එකෙක් පෙත්සමක් ගහල, පොලීසියෙන් මිනිහව හොය හොය ඉඳල තියෙන්නෙ. පොලීසියට කාලයක් තිස්සෙ කට්ටි පැන පැන ඉඳල මිනිහ රට පැන්න.
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    ඇප දුන්නට පස්සේ එහෙම රට යන්න බැහැ . අධිකරන නියෝග මත ආගමන විගමන එකෙන් පර්ස්පෝර්ට් එක බ්ලොක් කරනවා. සුළු වරදක් කරලා උනත් නඩුවක් පවතිනකොට විත්තියේ පාර්ශවයේ අයට ජාතික හදුනුම්පතට අදාලව නිකුත් කරලා තියන පර්ස්පෝර්ට් සියන්න පරිගණකයෙන් සම්පුර්ණයෙන්ම අවහිර කරනවා. මම දන්නේ අපේ තාත්තා වැඩ කරන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිසා. අනෙක මේ කතාවෙ බොරු ගොඩක් ලියලා තියනවා. අතිශෝක්තිය වැඩියි. මේ ඉතින් කට්ටිය ෆුක උඩ දාගෙන කියෝනව.

    මං දන්න දෙනෙක්ම නඩු වලට ඇප තියෙන කොට රට ගියා. එහෙම නීතියක් ඇති. ඒත් ඒක ක්‍රියාත්මක වෙන් නැතුව ඇති.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඇප දුන්නට පස්සේ එහෙම රට යන්න බැහැ . අධිකරන නියෝග මත ආගමන විගමන එකෙන් පර්ස්පෝර්ට් එක බ්ලොක් කරනවා. සුළු වරදක් කරලා උනත් නඩුවක් පවතිනකොට විත්තියේ පාර්ශවයේ අයට ජාතික හදුනුම්පතට අදාලව නිකුත් කරලා තියන පර්ස්පෝර්ට් සියන්න පරිගණකයෙන් සම්පුර්ණයෙන්ම අවහිර කරනවා. මම දන්නේ අපේ තාත්තා වැඩ කරන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිසා. අනෙක මේ කතාවෙ බොරු ගොඩක් ලියලා තියනවා. අතිශෝක්තිය වැඩියි. මේ ඉතින් කට්ටිය ෆුක උඩ දාගෙන කියෝනව.
    අධිකරණ නියෝගයකින් පාස්පෝර්ට් එක බ්ලොක් කරේ නැත්නම් යන්න පුලුවන් බන්. අනිත් කතා නම් ඇත්තද කියල මම දන්නේ නෑ
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343

    උඹ තාම ලෝකේ ගැන දන්නේ බොහොම පොඩ්ඩයි මචන්.....
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    ඔය වගේ තමා මම දන්න එකෙක් හිටියා ඌ වාහනේ යනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා පස්සේ මූ වාහනේ දාගෙන හොස්පිටල් එකට අරන් යනකොට මගදී අරූ මැරිලා.. මූට කේස් එක වැටිලා :baffled:
    Meka mage yaluwekta wela tiyenawa.. kawadawath mama num pare marennama ekek hitiyath dagena yanne naa.. Oka danagaththata passe. Sinhalu kiyanne maha Selfish kuhaka haththak..
     
    hunk99sl

    Active member
  • May 7, 2013
    122
    120
    43
    ඇප දුන්නට පස්සේ එහෙම රට යන්න බැහැ . අධිකරන නියෝග මත ආගමන විගමන එකෙන් පර්ස්පෝර්ට් එක බ්ලොක් කරනවා. සුළු වරදක් කරලා උනත් නඩුවක් පවතිනකොට විත්තියේ පාර්ශවයේ අයට ජාතික හදුනුම්පතට අදාලව නිකුත් කරලා තියන පර්ස්පෝර්ට් සියන්න පරිගණකයෙන් සම්පුර්ණයෙන්ම අවහිර කරනවා. මම දන්නේ අපේ තාත්තා වැඩ කරන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිසා. අනෙක මේ කතාවෙ බොරු ගොඩක් ලියලා තියනවා. අතිශෝක්තිය වැඩියි. මේ ඉතින් කට්ටිය ෆුක උඩ දාගෙන කියෝනව.

    අධිකරණ නියෝගයකින් පාස්පෝර්ට් එක බ්ලොක් කරේ නැත්නම් යන්න පුලුවන් බන්. අනිත් කතා නම් ඇත්තද කියල මම දන්නේ නෑ
    හැම නඩුවටම උසාවියෙන් නියෝග දෙන්නේ නෑ රට යන්න බෑ කියලා,,,අනික ඕවා ඉන්න ජඩ්ජ් අනුවත් වෙනස් වෙනවා..පහුවදාම රට ගියනාම් උසාවියේ නියෝගය ඉමිග්‍රසන් එකට ඇවිල්ලත් නැතිව වෙන්න ඇති
     
    • Like
    Reactions: Solo Rider

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    හැම නඩුවටම උසාවියෙන් නියෝග දෙන්නේ නෑ රට යන්න බෑ කියලා,,,අනික ඕවා ඉන්න ජඩ්ජ් අනුවත් වෙනස් වෙනවා..පහුවදාම රට ගියනාම් උසාවියේ නියෝගය ඉමිග්‍රසන් එකට ඇවිල්ලත් නැතිව වෙන්න ඇති

    කිසිම ක්‍රිමිනල් නඩුවකට ඇප ගත්තට පස්සේ රට යන්න බැහැ. රට යනවනම් ඒ වෙනුවෙන් වෙනම ශරීර ඇප තියල අධිකරණයෙන් අවසරයක් ගන්න ඕනේ. මේ වගේ දේවල් වලට අධිකරණයෙන් ඉල්ලීමක් කලත් අවස්ථාව දෙන්නේ නැහැ. විශේෂයෙන්ම මුදල් විශාල වශයෙන් වංචා කරපු අයගේ පාස්පෝර්ට් එක අධිකරණයෙන් ඇප ලබා දෙන්න කලින් පවරා ගන්නවා.
     
    • Like
    Reactions: Solo Rider