y ban Samaru palek display kare naddaඔවි. ගමේ බුදුමැදුරක් හදන්න ප්ලෑන් කළා මැදිවියේ සෙට් එකක්. තරුණ සංවිධානේ මඟඇරියා උන්ට ලකුණු වැටෙන්නේ නැතිනිසා. නාකි මිට්ටෝ ටික අමාරුවෙන් පටන්ගන්නකොට මම ගිහිං අත්තිවාරමට කානු කපන එකේ ඉඳලා වියදම් වෙන සල්ලි වෙනකං පට්ට සපෝට් එකක් දුන්නා. වැඩේ නැගලා ගියා. අන්තිමට විවෘත කරනකොට තිබුන බණට ආපු මිනිස්සුන්ට අපි හදපු තේ අල්ලන්න, කැම සංග්රහ කරන්න ඇවිත් හිටියේ අහක හිටිය මගෑරපු ෆොන්නයෝ ටික.
අන්තිමට නම ගියේ තරුණ සංවිධානයේ වැඩක් විදියට![]()

නම ගහන්න කරපු වැඩ නෙමෙයි බං. අරුන් ටික අනාතයෝ වගේ හති ඇද ඇද ඉන්නකොට හොඳ දේකට මගාරින්න හොඳ නැති නිසා උදව්කළේ.y ban Samaru palek display kare nadda![]()
කොටන් අඳින අලි පෙරහැරේ යන්නේ නෑනේ බන්නම ගහන්න කරපු වැඩ නෙමෙයි බං. අරුන් ටික අනාතයෝ වගේ හති ඇද ඇද ඉන්නකොට හොඳ දේකට මගාරින්න හොඳ නැති නිසා උදව්කළේ.
පිං එකතුවෙන වැඩ. ඔහොම පන්සලකට ළිඳකුත් කැපුවා.
මොන වේදනාද බං. මම කොහොමත් නම බලං පිං කරන්නේ නෑ. හිත දන්නවනං මම මොකක්ද කළේ කියලා එතනින් එහාට වෑඩක් නෑ. මූ මේ අත්තිවාරම් කතාවක් කියපු නිසා අත්තිවාරමේ ඉඳලම සම්භන්ද වුන දෙයක් නිසා නිකංම මතක්වුනා. එච්චරයිකොටන් අඳින අලි පෙරහැරේ යන්නේ නෑනේ බන්
උබ කරපු හොඳ උබට හැබැයි පස්සේ ඇවිල්ල රඟනකොට නම් ටිකක් වේදනාවයි
දන්සලක ඔහොම වැඩක් උනා මටත්
මම නම් රහත් වෙලා නෑ. ඔය වගේ දේවල් ටික්ක දැනෙනවමට නම් වැදගත් කරන වැඩේ මගේ හිතට අවංකද කියන එක විතරයි එතනින් එහාට ඒක මිනිස්සුන්ට මතක තිබුනත් එකයි නැතත් එකයි. ඔතන පලවෙනි වැරැද්ද අපි කාට හරි යමක් කරලා හිතනවා ඌ ජිවිතකාලේම අපි කරපු දේ මතක තියාගෙන අපිට ණය ගෙවන්න අගය කරන්න ඕන කියලා. මම නම් මට කවුරුහරි උදව්වක් කරොත් ඒක මතක තියාගත්තට මම කාට හරි උදව්වක් කරොත් ඒක කරපු සැණින්ම අමතක කරනවා. එතකොට හිත සැහැල්ලුයි