මෙහෙම දේවල් උබලත් අත්දැකල තියෙද

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    176054990_2417389838406440_5963749733118367435_n.jpg

    මේ කතාව ඇත්ත නේද සිංහළු :-[
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,307
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔවි. ගමේ බුදුමැදුරක් හදන්න ප්ලෑන් කළා මැදිවියේ සෙට් එකක්. තරුණ සංවිධානේ මඟඇරියා උන්ට ලකුණු වැටෙන්නේ නැතිනිසා. නාකි මිට්ටෝ ටික අමාරුවෙන් පටන්ගන්නකොට මම ගිහිං අත්තිවාරමට කානු කපන එකේ ඉඳලා වියදම් වෙන සල්ලි වෙනකං පට්ට සපෝට් එකක් දුන්නා. වැඩේ නැගලා ගියා. අන්තිමට විවෘත කරනකොට තිබුන බණට ආපු මිනිස්සුන්ට අපි හදපු තේ අල්ලන්න, කැම සංග්‍රහ කරන්න ඇවිත් හිටියේ අහක හිටිය මගෑරපු ෆොන්නයෝ ටික.
    අන්තිමට නම ගියේ තරුණ සංවිධානයේ වැඩක් විදියට🤣🤣
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala

    y ban Samaru palek display kare nadda :P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,307
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    y ban Samaru palek display kare nadda :P
    නම ගහන්න කරපු වැඩ නෙමෙයි බං. අරුන් ටික අනාතයෝ වගේ හති ඇද ඇද ඉන්නකොට හොඳ දේකට මගාරින්න හොඳ නැති නිසා උදව්කළේ.
    පිං එකතුවෙන වැඩ. ඔහොම පන්සලකට ළිඳකුත් කැපුවා. 😊
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    නම ගහන්න කරපු වැඩ නෙමෙයි බං. අරුන් ටික අනාතයෝ වගේ හති ඇද ඇද ඉන්නකොට හොඳ දේකට මගාරින්න හොඳ නැති නිසා උදව්කළේ.
    පිං එකතුවෙන වැඩ. ඔහොම පන්සලකට ළිඳකුත් කැපුවා.
    කොටන් අඳින අලි පෙරහැරේ යන්නේ නෑනේ බන්

    උබ කරපු හොඳ උබට හැබැයි පස්සේ ඇවිල්ල රඟනකොට නම් ටිකක් වේදනාවයි

    දන්සලක ඔහොම වැඩක් උනා මටත්
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මට නම් වැදගත් කරන වැඩේ මගේ හිතට අවංකද කියන එක විතරයි එතනින් එහාට ඒක මිනිස්සුන්ට මතක තිබුනත් එකයි නැතත් එකයි. ඔතන පලවෙනි වැරැද්ද අපි කාට හරි යමක් කරලා හිතනවා ඌ ජිවිතකාලේම අපි කරපු දේ මතක තියාගෙන අපිට ණය ගෙවන්න අගය කරන්න ඕන කියලා. මම නම් මට කවුරුහරි උදව්වක් කරොත් ඒක මතක තියාගත්තට මම කාට හරි උදව්වක් කරොත් ඒක කරපු සැණින්ම අමතක කරනවා. එතකොට හිත සැහැල්ලුයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,307
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොටන් අඳින අලි පෙරහැරේ යන්නේ නෑනේ බන්

    උබ කරපු හොඳ උබට හැබැයි පස්සේ ඇවිල්ල රඟනකොට නම් ටිකක් වේදනාවයි

    දන්සලක ඔහොම වැඩක් උනා මටත්
    මොන වේදනාද බං. මම කොහොමත් නම බලං පිං කරන්නේ නෑ. හිත දන්නවනං මම මොකක්ද කළේ කියලා එතනින් එහාට වෑඩක් නෑ. මූ මේ අත්තිවාරම් කතාවක් කියපු නිසා අත්තිවාරමේ ඉඳලම සම්භන්ද වුන දෙයක් නිසා නිකංම මතක්වුනා. එච්චරයි😊
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    මට නම් වැදගත් කරන වැඩේ මගේ හිතට අවංකද කියන එක විතරයි එතනින් එහාට ඒක මිනිස්සුන්ට මතක තිබුනත් එකයි නැතත් එකයි. ඔතන පලවෙනි වැරැද්ද අපි කාට හරි යමක් කරලා හිතනවා ඌ ජිවිතකාලේම අපි කරපු දේ මතක තියාගෙන අපිට ණය ගෙවන්න අගය කරන්න ඕන කියලා. මම නම් මට කවුරුහරි උදව්වක් කරොත් ඒක මතක තියාගත්තට මම කාට හරි උදව්වක් කරොත් ඒක කරපු සැණින්ම අමතක කරනවා. එතකොට හිත සැහැල්ලුයි
    මම නම් රහත් වෙලා නෑ. ඔය වගේ දේවල් ටික්ක දැනෙනව
     
    • Like
    Reactions: hodakolla