මොකද්ද බං ඒ කතාවෙ තේරුම? හොද හොද කෑලි ගහන එක ද?පිරිමි කරන්න ආසම දේ කරන්න ගොඩක් අවස්ථා ලැබෙනවා නම් ජීවිතේ ගොඩක් සාර්ථකයි!![]()
මොකද්ද බං ඒ කතාවෙ තේරුම? හොද හොද කෑලි ගහන එක ද?පිරිමි කරන්න ආසම දේ කරන්න ගොඩක් අවස්ථා ලැබෙනවා නම් ජීවිතේ ගොඩක් සාර්ථකයි!![]()

1, Doctor , Engineer, Pilot, Lawyer wage Loku job ekak karana ekada ?
මේ රැකියා කරන අයත් සාර්ථක ජීවිත වගේම අසාර්ථක ජීවිත ගෙවන්නේ නැද්ද ?
2, lassana kellekwa bedaganna ekada?
ලස්සන කෙල්ලෝ බැද ගත්තු අය වගේම ලස්සනයි නොවන කියන කෙල්ලෝ බැදගත්තු අයත් සාර්ථක ජීවිත වගේම අසාර්ථක ජීවිත ගෙවන්නේ නැද්ද ?
3, Cricketer,singer actor wage Famous person kenek wena ekada ?
මෙයාලගෙත් සාර්ථක මෙන්ම අසාර්ථක ජීවිත ගෙවන අය අපිට ඇස් පනා පිටම දැක බැරිද ?
4, UK, Itlay, korea, Finland, US, Australia, Canada wage ratakata yana ekada?
කොයි රටකට ගියත් ,ඔය කියනම රටක ඉපදුනාම කියමුකෝ ,නැද්ද සාර්ථක අය අසාර්ථක අය ?
5, Milliona ganak hamba karana ekada?
මිලියන ,බිලියන හම්බ කරන මිනිස්සු අතරත් නැද්ද සාර්ථක මෙන්ම අසාර්ථක අය ?
6, CH- R Benz, Audi, BMW wage car ekak ganna ekada ?
ඕවගේ විතරක් නෙවේ Rolls-Royce වල යන අය අතරත් නැද්ද ජීවිත අසාර්ථක උන අය ?
7, lassana loky geyak hadana ekada?
ලොකු ගෙවල් වලයි පොඩි ගෙවල් වලයි නැද්ද ජීවිතේ හොදින් ගෙවන අය ?
8, Maharaja,Dilith Jayaweera, Ottara wage Loku buissneman kenek wena ekada ?
ලොකු ව්‍යාපාරික යන්ගේත් නැද්ද දෙදරලා ගිය පවුල් ජීවිත ? කාලයකදී කඩාගෙන වැටුන ව්‍යාපාර ?
9, politics walata behela parampara gaanakata salli hoyana ekadawena ??
දේශපාලනයත් නැද්ද පරම්පරා ගණන් සල්ලි හම්බ කරන්න ගිහින් හිරේ ගිහින් නඩු වැටුණු අය ?
වෙන අයකුට මේ දේවල් ලැබුන නිසා ඔහු සාර්ථකයි , මාත් ඒ දේවල් ලබා ගත යුතු යැයි සිතන එක නුවනට හුරු නැහැ .සමහර විට ඔහුට එක සාර්ථක සහ සුවදායක දෙයක් උනාට ඔබට එක සාර්ථක නොවන හැගීමක් ලෙසට දැනෙන්නට පුළුවන්
ඔබට සුවදායක සමාජයට අහිතකර නොවන භෞතික දේවල් වගේම යහපත් සිතුම් පැතුම් ඔබට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඔබේ ජීවිතයට එකතු කරගන්න .එතකොට ඔබට සාර්ථක පුද්ගලයෙක් ලෙස දැනෙන්නට පටන් ගනීවී ජය![]()
නෙදකිං වනචරයා!මොකද්ද බං ඒ කතාවෙ තේරුම? හොද හොද කෑලි ගහන එක ද?

සල්ලි පැත්තෙන් ගත්තොත් ලෝයර් ඩොක්ටර් වගේ අයට වඩා හොයන අය ඕනේ තරම් ඉන්නවා. මෙතන තියෙන දේවල් එකක් හෝ කීපයක් තියන අය නේ හුගක් ඉන්නේ. ක්‍රිකටර් කෙනෙක්ට ලොකු ගෙයක් හදන්න පුළුවන් හෝ වෙන රටක හොදම ලයිෆ් එකක් ගෙවන්න පුළුවන්. වැදගත්ම දේ මම හිතන්නේ ලයිෆ් එක කියන එක.
මෙතැනදී වැදගත් කාරනා ගොඩක් තියනවා. එතනින් අංක එකටම තියෙන්නේ තමන්ව අනික් යට කම්පෙයාර් කරන්න යන්න එපා. එක තමා මිනිහෙක්ට මේ ලෝකේ කරන්න පුළුවන් ලොකුම වරද. තමන්ට දැනට තියෙන්නේ මොනවද කියන එක තේරුම් ගන්න ඕනේ. උදා ඔයාට දැන් බයික් එකක් තියෙන්නේ. ඔයාට ලගදීම කාර් එකක් ගන්න බැනේ. ඒ නිසා මයින්ඩ් සෙට් එක හදාගන්න දැන් මට තියන එකෙන් මගේ ලයිෆ් එක හොදටම ගෙවන්නේ කොහොමද කියල. එක තමා ඔයා ඉක්මනින්ම හදාගන්න ඕනේ දේ.
දෙවෙනි එක මහා ලොකු කාලයකට නෙමේ කෙටි කාලින සැලසුමක් හදාගන්න. අදායම ඉහල නවගන්න සහ ඉතිරියක් කරගන්න . මම තව අවරුදු 4 ක් යනකොට මෙන්න මේ තැනට එනවා කියන සැලසුම. සැලසුමක් නැතුව ගෙයක්වත් හදන්නේ නැ මනුස්සයෝ මේ කාලේ. ජිවිතේ කියන්නේ ඔයාට තියන ලොකුම සම්පත. එකට සැලසුමක් නොගහ ඉන්න එපා බන්. ඒ වගේම දැන් ඔයා කරන්නේ ක්ලිනින්ග් කරන රස්සාවක් නම් අවරුදු 4 දී ඔයා මෙන්න මේ තැනට එනවා කියන හැගීම තියාගන්න . එකෙන් ඔයා දැනට "සමාජේ අනික් යට වැඩ අඩු දෙයක් තියෙන්නේ " කියන හැගීම අඩු කරගන්න පුළුවන්
මතක තියාගන්න අතීතය කියන්නේ ගිය දෙයක් . අනාගතය කියන්නේ එන්න තියන දෙයක්. ඒ දෙකම ඇත්තටම අපේ කන්ට්‍රෝල් එකෙන් පිට. වර්තමානය තමා අපේ කන්ට්‍රෝල් එකේ තියෙන්නේ. ගතවෙන හැම මොහොතක්ම දෙයක් කරන්න යොදාගන්න. කොහේ හරි ට්‍රිප් එකක් යන්න. බයික් එක ඇති හොදටම. ගිහිල්ලා තියන විදිහට කාල බිලා එන්න. මහා ලොකු හෝටල් වල ලොකු පැකේජ් අරගෙන ජිවිතේ විදින්නේ නැ . ඔය එතෙන්ට එන්න ප්ලෑන් කරලා තියෙන නිසා කවද හරි දවසක එනවා. ඔයා දැන් වින්දේ නැත්නම් සදාකාලිකව ජිවිතේ විදින්නේ නැ . නාකි උනාම මොකුත් කරලා වැඩක් නැ .
ඒ වගේම මට පෙන්නේ ඔයාගේ ස්ටමිනා අඩුයි වගේ. ජිවිතේ ෆෙඩ් අප් උන හුගක් අයගේ ඊලග නඩුව තමා දිප්රේෂන් එක. ඔයාගේ ජීවිතේට අලුත් ප්‍රබෝදයක් ඇති වෙන දේවල් කරන. එකෙන් මයින්ඩ් එක කෙලින් වෙනවා. කරන්න ඕනේ මොකක්ද කියල පේනවා. මම එක්තර කන්ඩිෂන් එකක ඉන්න නිසා මම මේ වගේ දේවල් හොයනවා.ඒ වගේම ඩොක්ටර් ලා ගෙන් අහලා දැනගනන්ව. මට හම්බෙච්ච හොදම කෙනෙක් තම Wim Hof කියන්නේ. එයාගේ ටිචින්ග් මම දිනපතා වගේ කරන කෙනෙක්.
ඔයත් කරලා බලන්න.
https://www.youtube.com/channel/UCxHTM1FYxeC4F7xDsBVltGg
) ( sorry, for writing in English.I cant type in sinhala)Thanks, machanThank you so much for your inspiring, useful comment.I have a quite contended life more or less But I think my problem is comparing my life with others. I want to do something more always. dreaming to be another Elon Musk.) ( sorry, for writing in English.I cant type in sinhala)
THANK YOU SO MUCH for your kind advice.Thanks, machan
what I think is if you compare yourself with Elon Musk then it's wrong.
but I am happy with the phrase "dreaming to be another Elon Musk" and it's not a comparison. you would study the man and you see that he succeded and his vision is on the positive side and when you feel "yes I need to follow him", Then it's totally ok and you should do it.
This is what I feel