මගෙ ලැප් ටොප් එකේ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අවුරුද්දකට විතර කලින් බැටරිය ගියා අලුත් එකක් දැම්මා.
    මාස හයකට විතර කලින් කීබෝඩ් එක දැම්මා පවර් බටන් එක වැඩ නැතිව .
    දැන්නම්්මුකුත්ම අවුලක් නෑ. ඒත් මට බයයි ඊලගට තව මොකක් යයිද කියලා
    මේක තව කොච්චර කල් යූස් කරන්න පුලුවන් වෙයිද චිංගලු.

    iP9iyPt.jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ohom thma bn itin :dull:
    විකුනනවද නැද්ද කියලා බැලුවෙ
    ඕක ගත්තෙ 84ට
    ඔය ප්රපොමන්ස් තියෙන එකක් තාම ඒගාන බන්
    කොරොනා හන්දා බඩූ එන්නෑ කියලා ගාන වැඩිලු

    පලයන්ඩ
    ------ Post added on Apr 27, 2021 at 12:10 PM
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    විකුනනවද නැද්ද කියලා බැලුවෙ
    ඕක ගත්තෙ 84ට
    ඔය ප්රපොමන්ස් තියෙන එකක් තාම ඒගාන බන්
    කොරොනා හන්දා බඩූ එන්නෑ කියලා ගාන වැඩිලු
    hmm..ow bn..laptop nm ptta gnan mehe.eth eganata hrynn performance nehe
    hebei apple used macbook ekk arn ssd ghl thwa ram ekk ghl linux dla hdgththoth supiri.
    mkd hardware durability ek athin apple products thm elma
    60kin,70kin wge shape krgnn puwln ara kiuwa okom upgrade tikath ekka
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    අවුරුද්දකට විතර කලින් බැටරිය ගියා අලුත් එකක් දැම්මා.
    මාස හයකට විතර කලින් කීබෝඩ් එක දැම්මා පවර් බටන් එක වැඩ නැතිව .
    දැන්නම්්මුකුත්ම අවුලක් නෑ. ඒත් මට බයයි ඊලගට තව මොකක් යයිද කියලා
    මේක තව කොච්චර කල් යූස් කරන්න පුලුවන් වෙයිද චිංගලු.

    iP9iyPt.jpg

    echchara kal be, only 3-6 months lap ekama awula yanawa
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ohom thma bn itin wisheshyenm laptops :dull:
    ubt oni wdtik krgnn (mn dnn wdht ub krnne developing neh?) aulk nethiw thw aurudu gnk run krgnn pulwn
    heavy work load enne nehene smnyn neda

    hmm..ow bn..laptop nm ptta gnan mehe.eth eganata hrynn performance nehe
    hebei apple used macbook ekk arn ssd ghl thwa ram ekk ghl linux dla hdgththoth supiri.
    mkd hardware durability ek athin apple products thm elma
    60kin,70kin wge shape krgnn puwln ara kiuwa okom upgrade tikath ekka
    Visual studio
    NetBeans thmai loku ewa use krnne
    Use karapu 4gb ram Ekak denata ghnna bluwe
    Aulk nathiweida used RAM

    echchara kal be, only 3-6 months lap ekama awula yanawa
    Sure da?
    ------ Post added on Apr 27, 2021 at 12:27 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    කොයි කාලෙද බන් ගත්තේ 7th gen නේද. මගේ එක 2010 ගත්තේ. එකපාරයි display එකක් දැම්මේ මේකේ ඉන්න බඩාගෙන් 🤣🤣🤣 urajdlk ගෙන්. තාමත් එලට වැඩ. මගේ ගොන් වැඩක් නිසා ඉයේ charger එක කෙල උනා .
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම 2018 ගත්තා E5-576G එකක්. තාම කිසිම දෙයක් මාරු කරන්න වුණේ නෑ SSD එකක් ගහන්න විතරයි ගැලෙව්වෙ

    කොයි කාලෙද බන් ගත්තේ 7th gen නේද. මගේ එක 2010 ගත්තේ. එකපාරයි display එකක් දැම්මේ මේකේ ඉන්න බඩාගෙන් 🤣🤣🤣 urajdlk ගෙන්. තාමත් එලට වැඩ. මගේ ගොන් වැඩක් නිසා ඉයේ charger එක කෙල උනා .
    මේකෙ බැට්‍රිය මගෙ වරදින් ගියෙ
     
    • Like
    Reactions: hodakolla

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    මම 2018 ගත්තා E5-576G එකක්. තාම කිසිම දෙයක් මාරු කරන්න වුණේ නෑ SSD එකක් ගහන්න විතරයි ගැලෙව්වෙ
    yako galola ventilators sudda wenna service karapan.

    --------------------------------------------------------------------

    2012 gatta lapa thama wada karanne. Battry nam dan 3 weni eka yanne. 20% eke wada karanne. charger 4 weni eka. boot time 20 seconds desktop ekata awith okkoma startup software open wela wada karana thathweta enna, Ram and SSD aluthin upgrade kala.
     
    • Like
    Reactions: hodakolla

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මටත් මේකෙම i3 එකක් තියෙනව. 2017 ගත්තෙ. SSD+8GB RAM එකක් ගහගත්ත. තාම වැඩ හැබැයි බැට්රි අවුලක් නම් තියෙනව. බැට්රි එක වැඩි වෙලාවක් තියෙන්නෙ නෑ.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අවුරුද්දකට විතර කලින් බැටරිය ගියා අලුත් එකක් දැම්මා.
    මාස හයකට විතර කලින් කීබෝඩ් එක දැම්මා පවර් බටන් එක වැඩ නැතිව .
    දැන්නම්්මුකුත්ම අවුලක් නෑ. ඒත් මට බයයි ඊලගට තව මොකක් යයිද කියලා
    මේක තව කොච්චර කල් යූස් කරන්න පුලුවන් වෙයිද චිංගලු.

    iP9iyPt.jpg
    KB ekatai battery ekatai kiyakk giyada ban.kohenda karagatte.magth kela wela thiyenne