කුහකයො

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    රාජ්‍ය ආයතනයකින් වැඩක් කරගන්න හොස්පිට්ල් එකකින් බෙහෙත් කරගන්න පොලිසියකින් වැඩක් කරගන්න ගියා ම උබලට එපා උණ , උබල නෝන්ඩි උණ සිද්ධි සිද්ධි මොනවා ද? උබල ඒකට විසඳුමක් හොයාගත්තෙ නැත්නම් උන්ගෙන් වාඩුව ගත්තෙ කොහොමද?
    ඇයි බන් ලංකාව මෙහෙම? රාජ්‍ය සේවය ගූ වෙලා ඒ විතරක් නෙමෙයි කොතනත් ඉන්න උන් තව මිනිහෙකුට පොඩි හරි ගරුත්වයක් දෙන්න අකමැති උන් කැරි කුහක උන් කවුරු හරි වැඩක් කරගන්න එනකොට උන් දෙවියො කියල හිතන් ඉන්න එවුන්. උබලට මේ රට එපා වෙන්නෙ නැද්ද?
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ගරුත්වයක් දෙන්න උඹව දැක්කහම උන්ට බැරුව අැති.ඉස්සෙල්ල උඹේ පෞර්ෂය හදාගනින්.
    උබ වගේ මැද මුලනට පුක දීපු උන්ට නම් පුළුවන් ඇති ගිය ගිය තැන පුක දීල වැඩ ලේසියෙන් කරව ගන්න
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,611
    13,283
    113
    මටත් මේ වෙනකන් අවුලක් වෙලා නෑ .
    ගොඩක් අය බනින RMV , Passport , land registry වගේ office වලින් ගොඩක් අමාරු වැඩ දවසින් කරගෙන තියෙනවා.(ඒගොල්ලොන්ට අපි කථාකරන විදිහ අනුව ඒ ගොල්ලෝ ඒ වැඩ කරලා දීල තියෙනවා )
    මම දැක්ක ජරාම හැසිරීම තියෙන්නේ රජයේ ඉස්පිරිතාල වල නර්ස් ලගේ
     
    Last edited:

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මටත් මේ වෙනකන් අවුලක් වෙලා නෑ .
    ගොඩක් අය බනින RMV , Passport , land registry වගේ office වලින් ගොඩක් අමාරු වැඩ දවසින් කරගෙන තියෙනවා.(ඒගොල්ලොන්ට අපි විදිහ අනුව ඒ ගොල්ලෝ ඒ වැඩ කරලා දීල තියෙනවා )
    මම දැක්ක ජරාම හැසිරීම තියෙන්නේ රජයේ ඉස්පිරිතාල වල නර්ස් ලගේ
    අපි විදිහ කිව්වෙ මොකද්ද මචන්. ඔව් ඔව් නර්ස්ලය් ඇටෙන්ඩන්ට්ලයි
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ගරුත්වයක් දෙන්න උඹව දැක්කහම උන්ට බැරුව අැති.ඉස්සෙල්ල උඹේ පෞර්ෂය හදාගනින්.
    උඹ නම් මානසික ලෙඩෙක් , ගිහින් බෙහෙත් ගනින් , මම හිතුවේ එරෝසාං තමයි මේකේ ඉන්න පිස්සුම හුත්තා වලතරයාට පස්සේ , බලන් ගියාම තොට ඔක්කෝටම වැඩිය පිස්සු, මම හිතන්නේ උඹේ පරම්පාගත මන්ද මානසික කෙස් එකක් උඹ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,611
    13,283
    113
    අපි විදිහ කිව්වෙ මොකද්ද මචන්. ඔව් ඔව් නර්ස්ලය් ඇටෙන්ඩන්ට්ලයි
    ඒගොල්ලොන්ට අපි කථාකරන විදිහ අනුව
    කවදාවත් ජරාව දීලත් නෑ
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උඹ නම් මානසික ලෙඩෙක් , ගිහින් බෙහෙත් ගනින් , මම හිතුවේ එරෝසාං තමයි මේකේ ඉන්න පිස්සුම හුත්තා වලතරයාට පස්සේ , බලන් ගියාම තොට ඔක්කෝටම වැඩිය පිස්සු, මම හිතන්නේ උඹේ පරම්පාගත මන්ද මානසික කෙස් එකක් උඹ
    හා මිට්ටෝ..
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඒගොල්ලොන්ට අපි විදිහ අනුව
    කවදාවත් ජරාව දීලත් නෑ
    ජරාව නොදී කරගන්නෙ කොහොමද? උබට දේශපාලනික බලය තියෙනව ද?
     
    • Dislike
    Reactions: saja

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,087
    31,857
    113
    රාජ්‍ය ආයතනයකින් වැඩක් කරගන්න හොස්පිට්ල් එකකින් බෙහෙත් කරගන්න පොලිසියකින් වැඩක් කරගන්න ගියා ම උබලට එපා උණ , උබල නෝන්ඩි උණ සිද්ධි සිද්ධි මොනවා ද? උබල ඒකට විසඳුමක් හොයාගත්තෙ නැත්නම් උන්ගෙන් වාඩුව ගත්තෙ කොහොමද?
    ඇයි බන් ලංකාව මෙහෙම? රාජ්‍ය සේවය ගූ වෙලා ඒ විතරක් නෙමෙයි කොතනත් ඉන්න උන් තව මිනිහෙකුට පොඩි හරි ගරුත්වයක් දෙන්න අකමැති උන් කැරි කුහක උන් කවුරු හරි වැඩක් කරගන්න එනකොට උන් දෙවියො කියල හිතන් ඉන්න එවුන්. උබලට මේ රට එපා වෙන්නෙ නැද්ද?
    un hithan inne unta padiya, adu poliyata naya hambenne ehema innawata kiyala. anika me covid ekedi unda special pass deegena gov service kiyagena. ai yako gov unama covid hadenne nadda? lol
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    රාජ්‍ය ආයතනයකින් වැඩක් කරගන්න හොස්පිට්ල් එකකින් බෙහෙත් කරගන්න පොලිසියකින් වැඩක් කරගන්න ගියා ම උබලට එපා උණ , උබල නෝන්ඩි උණ සිද්ධි සිද්ධි මොනවා ද? උබල ඒකට විසඳුමක් හොයාගත්තෙ නැත්නම් උන්ගෙන් වාඩුව ගත්තෙ කොහොමද?
    ඇයි බන් ලංකාව මෙහෙම? රාජ්‍ය සේවය ගූ වෙලා ඒ විතරක් නෙමෙයි කොතනත් ඉන්න උන් තව මිනිහෙකුට පොඩි හරි ගරුත්වයක් දෙන්න අකමැති උන් කැරි කුහක උන් කවුරු හරි වැඩක් කරගන්න එනකොට උන් දෙවියො කියල හිතන් ඉන්න එවුන්. උබලට මේ රට එපා වෙන්නෙ නැද්ද?
    NIC eke nethi una dan 2 years walata withra kalin.
    -Mulin gramaya lagata giya. Echchara aulak ne u wade karala dunna. Poddak uge gon line balanna una habai.
    -Policiyata giya. Kisi aulak ne pata gala report eka liyala dunna. Jarwa arawa mewa mukuth illuweth ne duneth ne.
    -ID office ekata giya udema. E nisa wedi wela polime hitiye ne aluth ID eka hadan ikmanata awa.

    Overall my experience: 9/10
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Be nice to people, they would do the same
    When they become bullshit can you become humble to em?

    NIC eke nethi una dan 2 years walata withra kalin.
    -Mulin gramaya lagata giya. Echchara aulak ne u wade karala dunna. Poddak uge gon line balanna una habai.
    -Policiyata giya. Kisi aulak ne pata gala report eka liyala dunna. Jarwa arawa mewa mukuth illuweth ne duneth ne.
    -ID office ekata giya udema. E nisa wedi wela polime hitiye ne aluth ID eka hadan ikmanata awa.

    Overall my experience: 9/10
    Uba podi ekek wenna athi oka witharak experience karala thiyenna
    Lol
    ------ Post added on Apr 27, 2021 at 12:10 PM
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    When they become bullshit can you become humble to em?

    Uba podi ekek wenna athi oka witharak experience karala thiyenna
    Lol
    ------ Post added on Apr 27, 2021 at 12:10 PM
    Yako seeye tho me thread eke ahuwe ubalage experience kiyapan kiyalane. Podida lokuda katha wadak nane. Momna humthkda kiyamne? Itz just a one experience. No wonder why u have such a bad experience with people. Thawa thread ekak dahan elakiri eke තව මිනිහෙකුට පොඩි හරි ගරුත්වයක් දෙන්න අකමැති උන් කැරි කුහක උන් කවුරු හරි වැඩක් කරගන්න එනකොට උන් දෙවියො කියල හිතන් ඉන්න එවුන්. උබලට මේ රට එපා වෙන්නෙ නැද්ද? kiyala lol..pomna namkiya
     
    Last edited:
    • Haha
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Yako seeye tho me thread eke ahuwe ubalage experience kiyapan kiyalane. Podida lokuda katha wadak nane. Momna humthkda kiyamne
    Meka damme experience thiyena unta. :lol:
    Podi ekek ma thamai sure ekata.
    Ubage eka experience eken okkoma maninna puluwan da hichchi bijjo :lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,611
    13,283
    113
    ජරාව නොදී කරගන්නෙ කොහොමද? උබට දේශපාලනික බලය තියෙනව ද?
    තුන්වෙල හරියට කන්න නැති අපිට මොන දේශපාලනික බලයද ?
    මෙහෙමයි උබ තැනකට ගියහම ටිකක් polite කතා කරන්න එතකොට ඒගොල්ලොත් ලස්සනට වැඩේ කරලා දෙනවා ,
    වෙන අයට සති ගණන් යන complicated වැඩ මම දවසින් කරගෙන තියෙනවා .
    හැබැයි ගොඩක් අයට ලොකු ego එකක් තියෙනවා (ජරාම රජයේ නර්ස්ලා , දොස්තරලා ගොඩක් හොදයි )
    මට ඊයේ එක්කෙනෙක් හම්බ උන UK visa first attempt එකෙම්ම ලැබිච්ච කෙනක් එය ලංකාවේ airport එකේ උන් හරියට ප්‍රශ්න කරාලු visa ගත්තු විදිහ අහල . ඒ උන්ට ජිවිත කළෙම එහෙම දෙයක් කරගන්න බැරි නිසා
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,390
    6,270
    113
    මම ගිය හොදම රජයේ ආයතන තමයි foreign ministry එකේ consular affairs division එක
    ස්ටාෆ් එක ෆ්‍රෙන්ඩ්ලි, කියන වෙලාවටම වැඩේ කරලා දුන්නා, 60 පැනපු නාකි උන් හිටියෙත් නැහැ
    හැමදේම computerized කරලා තියෙන්නේ

    AG ඔෆිස් එකකට ගියා translated copies වගයක් ගන්න
    ඒත් වැඩේ කරගත්තා, උන්ට හැබැයි ෆයිල් පෙරලා පෙරලා බලන්න වෙලාව යනවා
    උන්ට කඩ්ඩ අවුල් නිසා අකුරු වරදිනවා, පෙන්නලා දුන්නම හදලා දෙනවා
    අපි උන්ට හරියට ටෝක් කලොත් කරගන්න පුළුවන්
    මෝඩයෝ වගේ ගියොත් උන් ගණන් උස්සනවා
     
    Last edited:
    • Like
    Reactions: rahal jayasekara