කුහකයො

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මම ගිය හොදම රජයේ ආයතන තමයි foreign ministry එකේ consular affairs division එක
    ස්ටාෆ් එක ෆ්‍රෙන්ඩ්ලි, කියන වෙලාවටම වැඩේ කරලා දුන්නා, 60 පැනපු නාකි උන් හිටියෙත් නැහැ
    හැමදේම computerized කරලා තියෙන්නේ

    AG ඔෆිස් එකකට ගියා translated copies වගයක් ගන්න
    ඒත් වැඩේ කරගත්තා, උන්ට හැබැයි ෆයිල් පෙරලා පෙරලා බලන්න වෙලාව යනවා
    උන්ට කඩ්ඩ අවුල් නිසා අකුරු වරදිනවා, පෙන්නලා දුන්නම හදලා දෙනවා
    අපි උන්ට හරියට ටෝක් කලොත් කරගන්න පුළුවන්
    මෝඩයෝ වගේ ගියොත් උන් ගණන් උස්සනවා
    මම කඩ්ඩෙන් කතා කරන්නෙත් නෑ කඩ්ඩ දන්නව උනත්. සිම්පල් විදියට බන් ඇදන් යන්නෙත්. :sorry:
     
    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    Dubai police eken police report ekak apply kara. Online submit karala within 15mins report eka email kara :love:
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,389
    6,270
    113
    මම කඩ්ඩෙන් කතා කරන්නෙත් නෑ කඩ්ඩ දන්නව උනත්. සිම්පල් විදියට බන් ඇදන් යන්නෙත්. :sorry:
    කඩ්ඩෙන් කතා කරන්නේ මොකටද බන්?
    සිංහලෙන් කතා කරලා කරගත්තේ..ඒත් ලංකාව වගේ රටවල මිනිස්සු තවම පෙනුමෙන් ඇදුමෙන් මිනිස්සු මනිනවා
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    @Mohowk මූ සුදු ලස්සන කොල්ල නිසා ඕන වැඩක් සෙනිකව කරල දෙනවලු කොහෙ ගියත්.
    පුක පොඩ්ඩක් දෙන්න විතරලු ඕන කලිසම පාත් කරලා.
    ජංගි අදින්නෙත් නැහැයි කියන්නෙ හැමවෙලේම ගලව ගලවා ඉන්න බැරි නිසා. 🥲

    ජෝක් ඇහ්
     
    • Haha
    Reactions: rahal jayasekara

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මගෙ යාලුවෙක් ඒජී ඔෆිස් එකකට ගිහින් මොකක්ද වැඩක් කරගන්න.
    ජොබ් එක ඇහුවම සෙඈෆ්ට්වෙයා ඉන්ජිනියර් කියලා , ඊට පස්සෙ ඒකෙ ගෑනි කියලා "ඔයා හැක් කරනවද දන්නෙත් නෑ, ඒ හන්දා පොලිස් වාර්තාවක් ගේන්න, ඊට පස්සෙ වැඩේ කරගන්න පුලුවන්" කියලා

    ආට් ඩිග්රිකාරයො පරිපාලනයට ගන්න එකේ හූනියම ඕක තමයි
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    මගෙ යාලුවෙක් ඒජී ඔෆිස් එකකට ගිහින් මොකක්ද වැඩක් කරගන්න.
    ජොබ් එක ඇහුවම සෙඈෆ්ට්වෙයා ඉන්ජිනියර් කියලා , ඊට පස්සෙ ඒකෙ ගෑනි කියලා "ඔයා හැක් කරනවද දන්නෙත් නෑ, ඒ හන්දා පොලිස් වාර්තාවක් ගේන්න, ඊට පස්සෙ වැඩේ කරගන්න පුලුවන්" කියලා
    Athal denn epa bn
     
    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    මගෙ යාලුවෙක් ඒජී ඔෆිස් එකකට ගිහින් මොකක්ද වැඩක් කරගන්න.
    ජොබ් එක ඇහුවම සෙඈෆ්ට්වෙයා ඉන්ජිනියර් කියලා , ඊට පස්සෙ ඒකෙ ගෑනි කියලා "ඔයා හැක් කරනවද දන්නෙත් නෑ, ඒ හන්දා පොලිස් වාර්තාවක් ගේන්න, ඊට පස්සෙ වැඩේ කරගන්න පුලුවන්" කියලා
    :lol::lol:
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    සිරාවටම කීවෙ,
    ආට් ඩිග්රිකාරයන්ව පරිපාලනයට ගත්තම ඕක තමයි වෙන්නෙ
    සිරා ම ද
    ඊට පස්සෙ ඌට වැඩේ කරගන්න බැරි වෙලා ද? අපෝ බන් ඔහොම ගොබ්බියො ඉන්න එක හරි ප්‍රශ්නයක්නෙ.ඕකිට කොහොම තේරුම් කරන්න ද
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සිරා ම ද
    ඊට පස්සෙ ඌට වැඩේ කරගන්න බැරි වෙලා ද? අපෝ බන් ඔහොම ගොබ්බියො ඉන්න එක හරි ප්‍රශ්නයක්නෙ.ඕකිට කොහොම තේරුම් කරන්න ද
    U damala ghla awa bn
    Aurudu 3kta wtra kalin
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,380
    25,578
    113
    බුද්ධිමත් කම සහ කළමනාකරණය හැකියාව දුර්වල, පෞරුශ දුබලතා සහිත පුද්ගලයෝ ආන්ඩුවේ මුල් පුටුවල බහුල යි. මම හැමදාම කියන්නේ දේශපාලකයන්ට තනියෙන් හොරකම් කරන්න බෑ. අරුන් ගේ සහයෝගය නැත්නම්. තේරුණා ද? 😂
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සමස්ථයක් විදිහට මටනම් එහෙම නරක මිනිස්සු මුනගැහිලා නෑ. ක්‍රමවේදයේ නරක අතින් බලපුවමනම් එපාම කරපු තැනක් තමයි ඉඩම් කාර්යාලය.