රාජ්ය ආයතනයකින් වැඩක් කරගන්න හොස්පිට්ල් එකකින් බෙහෙත් කරගන්න පොලිසියකින් වැඩක් කරගන්න ගියා ම උබලට එපා උණ , උබල නෝන්ඩි උණ සිද්ධි සිද්ධි මොනවා ද? උබල ඒකට විසඳුමක් හොයාගත්තෙ නැත්නම් උන්ගෙන් වාඩුව ගත්තෙ කොහොමද?
ඇයි බන් ලංකාව මෙහෙම? රාජ්ය සේවය ගූ වෙලා ඒ විතරක් නෙමෙයි කොතනත් ඉන්න උන් තව මිනිහෙකුට පොඩි හරි ගරුත්වයක් දෙන්න අකමැති උන් කැරි කුහක උන් කවුරු හරි වැඩක් කරගන්න එනකොට උන් දෙවියො කියල හිතන් ඉන්න එවුන්. උබලට මේ රට එපා වෙන්නෙ නැද්ද?