ජනවාරි 14න් පස්සෙ අද තමා බිව්වෙ. අපරාදෙ නේද මිනිස්සු බොන්න වියදම් කරන සල්ලි. මේ වගේම ඇති නේද බඩු ගැහුවමත්. අපරාදෙ සල්ලි කියල හිතෙනව ඇතිනේ. ලිමිට් එක පැන්න නම් කබරය දානව. වෙලාවට ලිමිට් එකට ගැසුවෙ. ඒ ගසලත් භාගෙ ඉතුරුයි. රයිස් එකත් ඉතුරුයි. නෙට් එකේ බලද්දි බ්ලැක් ඕපල් භාගෙ 810යි. බාර් එකේ 930යි. රයිස් එක 700යි. සිගරට් දෙකට 120යි. බජට් එක කවර්. දැන් ආයෙ මාස තුනක් ඉන්න පුලුවන්. බීලා බීලා ගෙදර ඇවිල්ල සද්දෙට කඩ්ඩ සින්දුවක් ලිරික්ස් බලාගෙන අහන ගමන් කියන එක තමා මගේ බිව්වට පස්සෙ තියෙන ආතල් එක. බොලාගෙ මොකක්ද ආතල් එක?
අර @BuLaTha කාරය වගේ පරන කෑලි වලට කෝල් කරනවද? මට නම් පරන කෑල්ලගෙ නම්බර් මතකත් නෑ. හැබැයි එෆ්බී ඉන්නව. මම තමා එෆ්බී අකවුන්ට් එකත් හදල දුන්නෙ. ඒ වුනාට මම කැමති නෑ ඒකිගෙ අකවුන්ට් එක බලන්න. මම බ්ලොක් කරල තියෙන්නෙ. මගෙ පපුව ගැහෙනව ඒකිගෙ අකවුන්ට් එක දකිද්දි. දැන් වැඩක් නෑ. අලුත් හොඳ කැබල්ලක් සැට් කරගන්න ඕන. කොහොමත් ඊලඟට සැට් වෙන කැබල්ල තවත් රසවත් මුඩුව්වකින් සැට් කරගත්තත් පරන එකී එක්ක බලද්දි.