Breaking news!! 27/04/2021 10:40PM

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,089
    2,301
    113
    20210427_224019.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,176
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිට්ටෝ ටික නරි නැටුමට ලෑස්තිද ⚰️⚰️

    අද කරන්න ඕන ටික අද කරලා යන්න ලෑස්තිවෙලා හිටපල්ලා. ස්වීප් එක කොයිවෙලේ ඇදෙයිද දන්නේ නෑ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    සුදු කොඩි පේනවා මිත්‍රවරුනි.

    කොලබ ඇවිදලා ඇවිදලා ගෙදර යන්න විදියකුත් නෑ. ගෙදර අනිත් අයට හැදුනොත් මගෙන් :(

    බල්ල නෑව්වෙ නෑ සති 2කකින්.
    පව්, ඌ මන් එනකන් බලාගෙන ඇති.
     
    nidarsha91

    Well-known member
  • සුදු කොඩි පේනවා මිත්‍රවරුනි.

    කොලබ ඇවිදලා ඇවිදලා ගෙදර යන්න විදියකුත් නෑ. ගෙදර අනිත් අයට හැදුනොත් මගෙන් :(

    බල්ල නෑව්වෙ නෑ සති 2කකින්.
    පව්, ඌ මන් එනකන් බලාගෙන ඇති.
    thooo wage ekek nan, paw yak ballaaa
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,797
    98,927
    113
    සුදු කොඩි පේනවා මිත්‍රවරුනි.

    කොලබ ඇවිදලා ඇවිදලා ගෙදර යන්න විදියකුත් නෑ. ගෙදර අනිත් අයට හැදුනොත් මගෙන් :(

    බල්ල නෑව්වෙ නෑ සති 2කකින්.
    පව්, ඌ මන් එනකන් බලාගෙන ඇති.
    ලොල්පොන්ස්ට කියපන් ඌ මේ ටිකේ රෙදි තොගයක් හෝදනව. ඒ ලගින් බැදගන්න කියපන් නිකම්ම නෑවෙයි.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මිට්ටෝ ටික නරි නැටුමට ලෑස්තිද ⚰️⚰️

    අද කරන්න ඕන ටික අද කරලා යන්න ලෑස්තිවෙලා හිටපල්ලා. ස්වීප් එක කොයිවෙලේ ඇදෙයිද දන්නේ නෑ.
    උබ කෙන්යාවෙ ඉදන් වැහි නැටුම නටපන් දෙයියො අපිව බේරලා දෙන්න කියල.
    ගෙදරට
    කැලෙන් නරි එන නිසා දැන් තමයි වැහි නැටුම නටන්න හොදම කාලෙ 😅
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    thooo wage ekek nan, paw yak ballaaa

    ඔව් බන්, රස්නෙ කාලෙ අමාරුවෙන් ඇත්තෙ.
    ගෙදර අනිත් අයට නාවන්න බෑ, ඌ දුවනවා නාවන්න හදන කොට

    ලොල්පොන්ස්ට කියපන් ඌ මේ ටිකේ රෙදි තොගයක් හෝදනව. ඒ ලගින් බැදගන්න කියපන් නිකම්ම නෑවෙයි.
    හපෝ බෑ :angry:
     
    nidarsha91

    Well-known member
  • ඔව් බන්, රස්නෙ කාලෙ අමාරුවෙන් ඇත්තෙ.
    ගෙදර අනිත් අයට නාවන්න බෑ, ඌ දුවනවා නාවන්න හදන කොට

    හපෝ බෑ :angry:
    uba siraawatamada kiwwe machan? gedara asith untath mala panala ahi suwadata. dan ithin şubata banala wadak naane. ubata ledak dukak nathuwa ikmanata gedara yanna labewa kirala kiyamu
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මිට්ටෝ ටික නරි නැටුමට ලෑස්තිද ⚰️⚰️

    අද කරන්න ඕන ටික අද කරලා යන්න ලෑස්තිවෙලා හිටපල්ලා. ස්වීප් එක කොයිවෙලේ ඇදෙයිද දන්නේ නෑ.
    මිට්ටෝ උනාට කමක් නෑ උබ වරෙන් කෙන්යා ඉදන් අපේ මළගෙවල් වලට :angry:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    1000 පැන්නුවේ PCR ගාන වැඩි කරපු නිසා බං. :cool:

    පැනික් වෙන්න එපා. අපි පැනික් උනොත් ජනතාව පැනික් වෙනවා. :rolleyes:

    awruddata kalinma 1000 per day penala thibune.
     
    • Like
    Reactions: Kolama