පවිත්රගෙන් meme ආතල් ගත්තට මේක බැලුවම නම් දුක හිතුන

පවිත්රගෙන් meme ආතල් ගත්තට මේක බැලුවම නම් දුක හිතුන
thooo wage ekek nan, paw yak ballaaaසුදු කොඩි පේනවා මිත්‍රවරුනි.
කොලබ ඇවිදලා ඇවිදලා ගෙදර යන්න විදියකුත් නෑ. ගෙදර අනිත් අයට හැදුනොත් මගෙන්
බල්ල නෑව්වෙ නෑ සති 2කකින්.
පව්, ඌ මන් එනකන් බලාගෙන ඇති.
ලොල්පොන්ස්ට කියපන් ඌ මේ ටිකේ රෙදි තොගයක් හෝදනව. ඒ ලගින් බැදගන්න කියපන් නිකම්ම නෑවෙයි.සුදු කොඩි පේනවා මිත්‍රවරුනි.
කොලබ ඇවිදලා ඇවිදලා ගෙදර යන්න විදියකුත් නෑ. ගෙදර අනිත් අයට හැදුනොත් මගෙන්
බල්ල නෑව්වෙ නෑ සති 2කකින්.
පව්, ඌ මන් එනකන් බලාගෙන ඇති.
බල්ල නෑව්වෙ නෑ සති 2කකින්.
පව්, ඌ මන් එනකන් බලාගෙන ඇති.
උබ කෙන්යාවෙ ඉදන් වැහි නැටුම නටපන් දෙයියො අපිව බේරලා දෙන්න කියල.මිට්ටෝ ටික නරි නැටුමට ලෑස්තිද
අද කරන්න ඕන ටික අද කරලා යන්න ලෑස්තිවෙලා හිටපල්ලා. ස්වීප් එක කොයිවෙලේ ඇදෙයිද දන්නේ නෑ.
thooo wage ekek nan, paw yak ballaaa
හපෝ බෑලොල්පොන්ස්ට කියපන් ඌ මේ ටිකේ රෙදි තොගයක් හෝදනව. ඒ ලගින් බැදගන්න කියපන් නිකම්ම නෑවෙයි.

uba siraawatamada kiwwe machan? gedara asith untath mala panala ahi suwadata. dan ithin şubata banala wadak naane. ubata ledak dukak nathuwa ikmanata gedara yanna labewa kirala kiyamuඔව් බන්, රස්නෙ කාලෙ අමාරුවෙන් ඇත්තෙ.
ගෙදර අනිත් අයට නාවන්න බෑ, ඌ දුවනවා නාවන්න හදන කොට
හපෝ බෑ![]()
No plan No concern. Jokers are at galore We still have travel bubble with India. A joke when far away countries such as UK had banned Indian visitors .
මිට්ටෝ උනාට කමක් නෑ උබ වරෙන් කෙන්යා ඉදන් අපේ මළගෙවල් වලටමිට්ටෝ ටික නරි නැටුමට ලෑස්තිද
අද කරන්න ඕන ටික අද කරලා යන්න ලෑස්තිවෙලා හිටපල්ලා. ස්වීප් එක කොයිවෙලේ ඇදෙයිද දන්නේ නෑ.



1000 පැන්නුවේ PCR ගාන වැඩි කරපු නිසා බං.
පැනික් වෙන්න එපා. අපි පැනික් උනොත් ජනතාව පැනික් වෙනවා.![]()