Switch එක ඕෆ් කරල තියෙද්දී මම හීටරය ඇතුළට අත දැම්ම වතුර නිවිල බලන්න. මට කරන්ට් එක වැදුණා.
ඒක කොහොමද උනේ? එහෙම වෙන එක සාමාන්යයි ද? මම හොදට ඕෆ් ද කියල බලලයි අත දැම්මෙ
Heater jug එකක් මේ ක
Last edited:
set eke prathirodaya wadie neda?අත නැතුව පොඩ්ඩක් පයිය දාල බලපන්.![]()
thawa yakada mokak hari bajanayakata wathura purawala, eken heater eka thiyena bajaneta wathura pirewwoth wathura dige awilla athata wadinawa.Switch එක ඕෆ් කරල තියෙද්දී මම හීටරය ඇතුළට අත දැම්ම වතුර නිවිල බලන්න. මට කරන්ට් එක වැදුණා.
ඒක කොහොමද උනේ? එහෙම වෙන එක සාමාන්යයි ද? මම හොදට ඕෆ් ද කියල බලලයි අත දැම්මෙ
Ube walla kos gediyaka size daset eke prathirodaya wadie neda?
mama multi-meter eka ohms wala uparimata daala set eke prathirodaya check karala thiyanawa, ath walata thiyanawata wada sahenna adui
මොකක්ද යකෝ ඒ කරෙ?මම හීටරය ඇතුළට අත දැම්ම
උබේ හිටරය දැන් පරණයි. ඔකේ ඇතුලේ කොයිල් එකෙන් දැන් කන්දක්ට් වෙනවා. විසික් කරපිය ඕකෙන් තෝ මැරෙන්න කලින්.
Switch එක ඕෆ් කරල තියෙද්දී මම හීටරය ඇතුළට අත දැම්ම වතුර නිවිල බලන්න. මට කරන්ට් එක වැදුණා.
ඒක කොහොමද උනේ? එහෙම වෙන එක සාමාන්යයි ද? මම හොදට ඕෆ් ද කියල බලලයි අත දැම්මෙ
Heater jug එකක් මේ ක
ඕPlug eke switch ekada off kare?
N,L wire maru karala amunala wage plug point eke
මොන විදියේ හරි ඔකේ කොයිල් එකක් තියෙන්නේ බන්.. එකෙන් ඇතුලේ නං කන්දක්ට් සෙරමික් ලේයර් එකක් දාලා තියෙන්නේ කොයිල් එකයි පිට මෙටල් එකයි කන්ටක්ට් නොවෙන්න. දැන් තොගේ ඔය මල ඉලව්වේ එක්කෝ වතුර අඩුවෙන් තියලා රත් කරලා හරි කාලයාගේ අවෑමෙන් හරි ඕක දැන් පරණ වෙලා ඇතුලේ සෙරමික් කෑලි කැඩිලා ඇති. දැන් කොයිල් එක කෙලින්ම පිට මෙටල් කේසින් එකට වදිනවා.. දැන් අලුත් එකක් ගංතේරුණේ නෑ. ඒක ජග් එකක් බන්. අර ඉබේම ඕෆ් වෙන විදිහෙ එකක්
ස්විච් ඕෆ් කරලා තියෙද්දි කේතලේ ඇතුලට අත දාලා මගෙත් වැදුනා බන් එක පාරක්..

