ඇයි බන් හදිස්සියේම ශ්‍රීලන්කන් ලා නයිරෝබි යන්නේ

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රටවල් දෙකම ලොකු තේ අපනායනකාරයෝ. අපේ තේ කෙන්යාවෙ තේ වගේ දෙගුණයකට ආසන්නව මිල වැඩී.

    So many possibilities :D
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉඳලා හමාරයි. වස්සෝ ටික ෆෝම්කරා විතරයි කෙන්යා හරි වරෙං කියලා😭😭😭
    ප්ලේන් හිටං දාල😭😭

    දැන් ඉතින් බොග දාන්න කැළේ යන එකා ඉඳලා ප්ලේන් එකේ එයි😭😭😭
     
    • Haha
    Reactions: HmNRazor

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉඳලා හමාරයි. වස්සෝ ටික ෆෝම්කරා විතරයි කෙන්යා හරි වරෙං කියලා😭😭😭
    ප්ලේන් හිටං දාල😭😭

    දැන් ඉතින් බොග දාන්න කැළේ යන එකා ඉඳලා ප්ලේන් එකේ එයි😭😭😭
    උබ දැන් කෙන්යා ද ඉන්නේ.. ඔහේ තත්වේ කොහොමද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,632
    113
    හුන්යා කෙත්තෝ එක්ක නෙන්නහැම, ගෑණු අරන් යන ගේ පතිර.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මට උඹයි ඇමසියයි පැටලෙනවා🥴 මෙහේ ශේප් උඹ කොහෙද ඉන්නෙ?
    කැනඩා බන් ඉන්නේ.. මෙහෙ ලොකු අවුලක් නැහැ. වින්ටර් එක සෙට් වෙනකොට වැඩිවෙයි.. පොලොන් සීසන් එකට කොහොමත් මෙහෙ ඇලර්ජි කෙස් එනවා.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Good business opportunity.

    චීන බඩු ලංකාව හරහා අප්‍රිකාවට යවන්න, කෙන්යන් බඩු ලංකාව හරහා ඔසී, යුරෝප් යවන්න තමයි මේක කර්න්නෙ.. කාලෙකට පස්සෙ පටන් ගත්ත සිරා බිස්නස් එකක්. එයාලයින් එක ගොඩ දාන්න පුළුවන් මේ වැඩෙන්.
     
    • Like
    Reactions: Battery Podda

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Good business opportunity.

    චීන බඩු ලංකාව හරහා අප්‍රිකාවට යවන්න, කෙන්යන් බඩු ලංකාව හරහා ඔසී, යුරෝප් යවන්න තමයි මේක කර්න්නෙ.. කාලෙකට පස්සෙ පටන් ගත්ත සිරා බිස්නස් එකක්. එයාලයින් එක ගොඩ දාන්න පුළුවන් මේ වැඩෙන්.
    බඩු කිව්වේ ලයිව් එව්වද?
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    nairobi yanna asai, hebei corona hinda bayay, meke aramuna rose transport karanna plane eken, e kianne ton 18 rose yawala tibba australia walata. ticket ekak lakshayak da koheda.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Pushpika-De-Silva-Kenya.jpg