උබ දැන් කෙන්යා ද ඉන්නේ.. ඔහේ තත්වේ කොහොමද?ඉඳලා හමාරයි. වස්සෝ ටික ෆෝම්කරා විතරයි කෙන්යා හරි වරෙං කියලා
ප්ලේන් හිටං දාල
දැන් ඉතින් බොග දාන්න කැළේ යන එකා ඉඳලා ප්ලේන් එකේ එයි![]()
උබ දැන් කෙන්යා ද ඉන්නේ.. ඔහේ තත්වේ කොහොමද?
කැනඩා බන් ඉන්නේ.. මෙහෙ ලොකු අවුලක් නැහැ. වින්ටර් එක සෙට් වෙනකොට වැඩිවෙයි.. පොලොන් සීසන් එකට කොහොමත් මෙහෙ ඇලර්ජි කෙස් එනවා.මට උඹයි ඇමසියයි පැටලෙනවාමෙහේ ශේප් උඹ කොහෙද ඉන්නෙ?
බඩු කිව්වේ ලයිව් එව්වද?Good business opportunity.
චීන බඩු ලංකාව හරහා අප්‍රිකාවට යවන්න, කෙන්යන් බඩු ලංකාව හරහා ඔසී, යුරෝප් යවන්න තමයි මේක කර්න්නෙ.. කාලෙකට පස්සෙ පටන් ගත්ත සිරා බිස්නස් එකක්. එයාලයින් එක ගොඩ දාන්න පුළුවන් මේ වැඩෙන්.
mostly cargo. passengers ලත් යනවබඩු කිව්වේ ලයිව් එව්වද?
බිස්නස් එකනම් හොදයි. කොරෝනා නොතිබුනානම් මාත් ආසයි ඔය රවුම දාලා එන්න.mostly cargo. passengers ලත් යනව