මොන මගුලක්ද bun දන් දවස් ගානක් keels එකට ගියා chicken නෑ ගන්න. Chicken තිබ්බ deepfreezer එක off කරලා දාල. අම්මපා විරුවෙක් ඇවිල්ල කරපු හරියක්.......
මම ඊයෙ පෙරේදා ගෙවල් ලඟ කඩේට ගියා චිකම් කිලෝ එක කීයද ඇහුවම 490ක් කිව්වනෙ. ඒ කියන්නෙ ගනන් අඩු කරල දැන්.![]()
හම ගහපුවද? මම කියන්නෙ පැකට් කරපුව.ada gatte 670ta 1kg, nkn kadekin. adu wela ganan. gya sathiye gatte 810ta
Ub harak mas kanawanm menna niyama gona.චෙක් කරල පලයන් බන්. හැමදාම උන් දානව නේ.![]()


නෑ bun මන් දන් දවස් 2ක් witara ගියා මහරගම keels chicken නැති නිසා fridge එකත් off කරලා dalaචෙක් කරල පලයන් බන්. හැමදාම උන් දානව නේ.![]()
කොහෙද bun ඇවිල්ල අරන් ගියත් පාඩු නැනේ.මම ඊයෙ පෙරේදා ගෙවල් ලඟ කඩේට ගියා චිකම් කිලෝ එක කීයද ඇහුවම 490ක් කිව්වනෙ. ඒ කියන්නෙ ගනන් අඩු කරල දැන්.![]()
ah ow, mn gatte hama gahala, kapala. 670i 1kgහම ගහපුවද? මම කියන්නෙ පැකට් කරපුව.
මොනවා කරන්නද bun කට පුරුදු වෙලා tieyennema කුණු කන්නනේMala mini kanna epa bn
Thalawathugoda keriyekda ubaකවුද ඔයා
කොහෙද ඉන්නෙ
එන්ඩකො තල්වතුගොඩ.
චිකන් පාර්ට්ස් නන් එහෙම, ෆුල් කුකුල නන් එහෙම, උදෙ කපපු ෆ්‍රෙස් බඩු නන් එහෙම.
පෙරේදා හරි ඊට කලින් දවසේ ගියා තිබ්බ නේ බන් සෑහෙන minced එක ඇරෙන්න. තව ටිකකින් යනවා ආයිත්. එළවලු , සිනි නම් ඔක්කොම හිස් . ඉතුරු වෙච්ච නටුත් අරන් ගිහින් ද මන්ද..නෑ bun මන් දන් දවස් 2ක් witara ගියා මහරගම keels chicken නැති නිසා fridge එකත් off කරලා dala

cargils ekennm gatta.packet tibbe.400g ewa.මොන මගුලක්ද bun දන් දවස් ගානක් keels එකට ගියා chicken නෑ ගන්න. Chicken තිබ්බ deepfreezer එක off කරලා දාල. අම්මපා විරුවෙක් ඇවිල්ල කරපු හරියක්.......
එක thamai bun වෙනදට මෙහෙම හිස් වෙන්නේ නෑ. Dn යන යන වෙලාවට හුගාක් බඩු හිස්පෙරේදා ගියා තිබ්බ නේ බන් සෑහෙන minced එක ඇරෙන්න. තව ටිකකින් යනවා ආයිත්. එළවලු , සිනි නම් ඔක්කොම හිස් . ඉතුරු වෙච්ච නටුත් අරන් ගිහින් ද මන්ද..![]()
Mala mini kanna epa bn
No but now pork only like once per month.Too much chemicles in them.Are you a vegetarian ?