මේක්ස් උන් කිලෝව 1000ට යනව කියලනෙ කිවෙ , අපි නම් ගත්තෙ 550 ටhama thanama thiyanawane ban. awuruddata nethi wei kiwwa, eth hama kadema thibba
ඒක තමා හැමතැනම විකිනෙන මස් නෑ කියන්නේපච නොදා ඉදපන් බන්, මස් කඩ පිටින් තියෙනව මුට කුකුලෙක් නෑලු , ලොල්
හම ගහඖව මෙහෙ කිලෝ එක 630ට ගෙනාවා.ah ow, mn gatte hama gahala, kapala. 670i 1kg

නරි කැන්දේ
Waththala 740iමම ඊයෙ පෙරේදා ගෙවල් ලඟ කඩේට ගියා චිකම් කිලෝ එක කීයද ඇහුවම 490ක් කිව්වනෙ. ඒ කියන්නෙ ගනන් අඩු කරල දැන්.![]()
කවුද ඔයා
කොහෙද ඉන්නෙ
එන්ඩකො තල්වතුගොඩ.
චිකන් පාර්ට්ස් නන් එහෙම, ෆුල් කුකුල නන් එහෙම, උදෙ කපපු ෆ්රෙස් බඩු නන් එහෙම.
uba fish ganneth keels da ban?මොන මගුලක්ද bun දන් දවස් ගානක් keels එකට ගියා chicken නෑ ගන්න. Chicken තිබ්බ deepfreezer එක off කරලා දාල. අම්මපා විරුවෙක් ඇවිල්ල කරපු හරියක්.......