Chicken නෑ නෑ නෑ

batwise

Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    මම ඊයෙ පෙරේදා ගෙවල් ලඟ කඩේට ගියා චිකම් කිලෝ එක කීයද ඇහුවම 490ක් කිව්වනෙ. ඒ කියන්නෙ ගනන් අඩු කරල දැන්. 🙄

    ada gatte 670ta 1kg, nkn kadekin. adu wela ganan. gya sathiye gatte 810ta
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    චෙක් කරල පලයන් බන්. හැමදාම උන් දානව නේ. :baffled:
    නෑ bun මන් දන් දවස් 2ක් witara ගියා මහරගම keels chicken නැති නිසා fridge එකත් off කරලා dala

    මම ඊයෙ පෙරේදා ගෙවල් ලඟ කඩේට ගියා චිකම් කිලෝ එක කීයද ඇහුවම 490ක් කිව්වනෙ. ඒ කියන්නෙ ගනන් අඩු කරල දැන්. 🙄
    කොහෙද bun ඇවිල්ල අරන් ගියත් පාඩු නැනේ.
    ------ Post added on Apr 28, 2021 at 5:52 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,956
    67,222
    113
    කවුද ඔයා
    කොහෙද ඉන්නෙ

    එන්ඩකො තල්වතුගොඩ.
    චිකන් පාර්ට්ස් නන් එහෙම, ෆුල් කුකුල නන් එහෙම, උදෙ කපපු ෆ්‍රෙස් බඩු නන් එහෙම.
    Thalawathugoda keriyekda uba
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,016
    165,937
    113
    එකමත් එක රටක
    නෑ bun මන් දන් දවස් 2ක් witara ගියා මහරගම keels chicken නැති නිසා fridge එකත් off කරලා dala
    පෙරේදා හරි ඊට කලින් දවසේ ගියා තිබ්බ නේ බන් සෑහෙන minced එක ඇරෙන්න. තව ටිකකින් යනවා ආයිත්. එළවලු , සිනි නම් ඔක්කොම හිස් . ඉතුරු වෙච්ච නටුත් අරන් ගිහින් ද මන්ද.. :baffled:
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    මොන මගුලක්ද bun දන් දවස් ගානක් keels එකට ගියා chicken නෑ ගන්න. Chicken තිබ්බ deepfreezer එක off කරලා දාල. අම්මපා විරුවෙක් ඇවිල්ල කරපු හරියක්.......
    cargils ekennm gatta.packet tibbe.400g ewa.
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    පෙරේදා ගියා තිබ්බ නේ බන් සෑහෙන minced එක ඇරෙන්න. තව ටිකකින් යනවා ආයිත්. එළවලු , සිනි නම් ඔක්කොම හිස් . ඉතුරු වෙච්ච නටුත් අරන් ගිහින් ද මන්ද.. :baffled:
    එක thamai bun වෙනදට මෙහෙම හිස් වෙන්නේ නෑ. Dn යන යන වෙලාවට හුගාක් බඩු හිස්