I phone 12 pro max or DSLR?

මොකක්ද ගන්නේ. ?

  • Iphone 12 pro max

    Votes: 26 55.3%
  • DSLR

    Votes: 24 51.1%

  • Total voters
    47

nethumshan

Well-known member
  • May 27, 2017
    2,699
    2,180
    113
    සල්ලි තියෙනවනම් mirror less එකකුයි අයිෆෝන් එකයි දෙකම ගනිංකෝ
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware

    මු මේ බයිලා වගයක් බන් ගහන්නේ. ඇපල් කැමරා සෙටින්ග්ස් වල ලොකුවට මොකුත් හදන්ඩ නැ.
    ඔන්න සැම්සුන්ග් වල නම් PRO මෝඩ් එකේ RAW සේව් කරන්ඩ, ISO, Shutter, Focus වගේ සෙටින්ග්ස් තියනවා.

    උබ iPhone එකක් ෆොටෝග්‍රැෆි වලට පාවිච්චි කරනවා නම් Halide කියන app එක දාගන්ඩ RAW සේව් කරන්ඩ පුළුවන්.