සන්තෝසයි World TOP Class Fragrance චැනල් එහෙක ලංකාවේ නම කියවෙද්දි.. මරුනේ බන්.. මූ විඳපු හොඳම OUD එක මේකලු.. රතන්පුරේ එකෙක් කරන්නේ..
12ML = $3,200
3ML = $800
12ML = $3,200
3ML = $800
මම අදහස් කලේ බන් ඉතාලි , ප්‍රංස සුවඳ විළවුන් අතරේ ලංකාවේ එහෙකුත් නම තිබ්බා... අපි ගත්තේ නැති උනාට ඕවා ඔය ගණන් වලට මිලදී ගන්න ඕනේ තරම් ඉන්නවා බන්..ඔච්චර වියදම් කරල පර්ෆියුම් ගන්න ඕනෙයි යකෝ මේ තත්පරෙන් තත්පරේ කුනු වෙන සරීරෙට.![]()

ඔව් නේද එහෙම ගන්න උනුත් ඉන්නව තමා.මම අදහස් කලේ බන් ඉතාලි , ප්‍රංස සුවඳ විළවුන් අතරේ ලංකාවේ එහෙකුත් නම තිබ්බා... අපි ගත්තේ නැති උනාට ඕවා ඔය ගණන් වලට මිලදී ගන්න ඕනේ තරම් ඉන්නවා බන්..![]()
ohoma hithuwanam suddoth, aruuta oya business eka karagnanath ba.ඔච්චර වියදම් කරල පර්ෆියුම් ගන්න ඕනෙයි යකෝ මේ තත්පරෙන් තත්පරේ කුනු වෙන සරීරෙට.![]()

ape ewun gewal hadanna wiyadam karana gaana Cali wala inna kello puke athullana cream walata wiyadam karanawa.ඔව් නේද එහෙම ගන්න උනුත් ඉන්නව තමා.![]()
ඒකත් හාන්නද යන්නේ?Proud to bepaarak daala emuda gammata?
ඔව් ඉතින් ඒ රටවල් වල උන් ගායි., ඔය අපි 3000ට ගන්න ඩෙනිම උන් ලෙවයිස් කියල ගහල ලක්සේකට විතර ගන්නේ. එකම දේනේ වෙන්නේ මොකෙනුත්.ohoma hithuwanam suddoth, aruuta oya business eka karagnanath ba.
oka lankawe unta wikunanne naa, pitarata suddonta gihin oya bana kiyala aruuge business kadapan. eka loku pinak wei
ape ewun gewal hadanna wiyadam karana gaana Cali wala inna kello puke athullana cream walata wiyadam karanawa.
eka unta loku ganak nemei ubata nathi unata
------ Post added on Apr 29, 2021 at 11:32 AM
ayi macho proud une nadda?ඒකත් හාන්නද යන්නේ?
ඔව් ඉතින් ඒ රටවල් වල උන් ගායි., ඔය අපි 3000ට ගන්න ඩෙනිම උන් ලෙවයිස් කියල ගහල ලක්සේකට විතර ගන්නේ. එකම දේනේ වෙන්නේ මොකෙනුත්.
dollar 50 wage ganna puluwan jeans sale yaddiඑහෙනම් ලුවී විටෝන් වෙන්න ඕන.Levis kiyanne luxury brand ekak nemei....dollar 50 wage ganna puluwan jeans sale yaddi
ow ow ewa nam luxuryඑහෙනම් ලුවී විටෝන් වෙන්න ඕන.![]()

මැදපෙරදිග එවුන් ගාන්නෙම ඔව්වා .මම අදහස් කලේ බන් ඉතාලි , ප්‍රංස සුවඳ විළවුන් අතරේ ලංකාවේ එහෙකුත් නම තිබ්බා... අපි ගත්තේ නැති උනාට ඕවා ඔය ගණන් වලට මිලදී ගන්න ඕනේ තරම් ඉන්නවා බන්..![]()
just take it easy bro...pissuda ban ekama de wenawanam mulu lokema inna minissunta thibunane ekama paankadayak adinna. btw levis nam echchara ganan na
දැන් හාමුදුරුවරු අඳින සිවුරත් තව රටක වෙන කෝස්ට් එකක්. උබට වෙනස තේරෙන්නේ නෑනේ
උබට කියන දේ තේරෙන්නේ නැ. ත්‍රෙඩ් එක දාපු එකා දාල තියෙන්නේ එකක්, අල්ලාගෙන තියෙන්නේ උබ තවත් එකක්.
උබ වගේ උන් ඔහොම හිතන හින්ද තමයි මේ රටවල් වල එවුන් දුක් විඳින්නේ. නිකන් ඇඳුමක් ගන්න වත් වියදම් කරන්නේ නැති, බේසික් දේවල් වලින් සර්වයිව් වේවි ඉද්දි උබල වගේ උන්ට කිසි දෙයක් විකුනන්න බැහැ කියල වෙළෙන්දෝ තේරුම් ගන්නව. එතකොට උබල වගේ එවුන් ඉන්න පැති වලට කිසිම quality product එකක් එන්නේ නැහැ. කිසි දියුණුවක් නැහැ. මොකද උබල හොයන්නේ සියලු දේ අඩුවට. ලාබෙට. ඉතින් එක හින්ද තමයි නවසීලන්තයෙන් උනත් ජරා පිළිකා කාරක පිටි මෙහෙට එවන්නේ quality එක බස්සල. මොකද උබලා වියදං කරන සොච්චමට වෙළෙන්දන් කරන උන්ට හොඳ product එකක් හදන්න බැහැ.
ඉන්දියාවේ වගේ ටෝයිලටුත් හදන්නේ නැතුව රෙන පුකට මොන කැටයම් ද කියල පාරේ රෙන්න ගනියි, හුජ්ජ වලින්ම ගූ හෝදගන්න ගනියි.
perfume එකක් නෙමෙයි, අඩු ගානේ කොමඩ් එකක් තියා ලැට් හෝදන liquid එකක් වත් විකුනන්න බැහැ වැදගම්මක් නැති මෙලෝ රහක් නැති ගඳ හිපාටුවෝ ඉතුරු වෙන්නේ.
උබලට කන්න වත් විකුනන්න බැහැ කාටවත්, කන බොන දේ ට වත් ටිකක් වියදම් කරන්නේ නැති හින්ද අඩුවටම හැම මගුලම හොයනකොට අඩුවට ඉතින් කිකිළි බිත්තරේ ඉදන්, හෝමෝන ද වසද විසද කොස් ගෙඩියට හාපික් හිටන් ගහන්න වෙනවා. ඇයි ඉතින් හරියට හදන දෙයක් සල්ලි දීල ගන්නේ නැහැනේ, ඔක්කොගෙන්ම වෙන්නේ එකම දේ නේ කියල ගූ කෑවත් එකයි, දිව්‍ය බෝජන කෑවත් එකයි කියල ලාබෙට ගූ ම කනව. ඉතින් කඩයක් වත් ඕපන් කරන්නේ නැහැ හොඳට කන්න බොන්න තියන උබල වගේ හිතන එවුන් ඉන්න පැති වල. අන්තිමට උබල අසනීප වෙලා හොස්පිටල් ගානේ ගියත් අනේ අපි කොහොමත් මැරෙනවා ගගා ඉදල අපේ ටැක්ස් සල්ලි තව ටිකක් free ගවමන්ට් හොස්පිටල් එකෙන් කාබාසිනියා කරලා කුරිය ගහනවා. කොච්චර රටට බරක් ද බං උබල එතකොට? ඕව හිතන්න බැරි හිතත් කඩල පොඩි කාලෙදිම.
ඕක උබලගේ නෙමෙයි ලොකු එවුන් ඔලුවට දාපු විකාර, ලද දෙයින් සතුටු වෙනවා.. කර්මය, අපි ලබා උපන් හැටි ගගා ඉන්නවා, හොරු ටික හොදට සැප විදිනකොට එව්වට කිසිම action එකක් ගන්නේ නැහැ තමුන්ට උරුම ජීවිතේ වත් ලබාගන්න කොන්ද පන නැහැ, කොන්ද කඩල. එත් අනික් රටවල් වල උන් සැප විඳිනවා, මොකද උන් උන්ට ඕන දේ උන් ලබාගන්න fight කරනවා. උබල නිකම්මු වගේ උඩ බලන් ඉන්නවා, එහෙන් මෙහෙන් මොකක් හරි දෙයක් දැක්කම මේ වගේ talks ඉෂු කර කර, වැදගම්මක් නැති talks දීල, අනික් උන්ගේ ඔලුත් චාටර් කරනවා. අන්තිමට මුළු ආසියාවම යුරෝප්, ඇමෙරිකා වල ගු කනවා, රොඩ්ඩ කනවා, ඉඳුල් කනවා, ලැට් හෝදනවා, උන් සැපෙන් ඉන්නවා. උබට තේරෙනවද උබලගේ ඔය හිඟන මානසිකත්වේ බරපතලකම නිසා රටවල් පිටිං දුක් විඳිනව කියල ?
