$3,200 OUD PERFUME OIL FROM SRI LANKA!

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    just take it easy bro... ;)
    Lankawe jeewath wenne nathuwa wena ratakata palayan kiyala kochchara kiwwath, mehe ona tharam sapa sampath thiyenawa wiyadam karanna puluwan nisa.

    namuth man kiwwe lankawe Colombo kiyannei anik pathi kiyannei ratawal dekak widihata salakena tharamata wenas wenna pradahana hethuwa oka kiyala. anik pathi wala minissunge buying power eka 0 ta bahala nisa thamai kadayak wath naththe hariyata kanna bonna.
    ekata hethuwa oya hingana mentality eka. buddhist unath christian unath mona agamak unath onawata wada oluwata dagattama full track out.

    mama kiyanne boru nemei, pilika rohale minissu marenna hethuwath oya munge hingana mentality eka, eka hethuwak.
     
    • Like
    Reactions: BuLaTha

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,794
    1
    100,194
    113
    33
    Kalutara
    pissuda ban ekama de wenawanam mulu lokema inna minissunta thibunane ekama paankadayak adinna. btw levis nam echchara ganan na :lol:


    දැන් හාමුදුරුවරු අඳින සිවුරත් තව රටක වෙන කෝස්ට් එකක්. උබට වෙනස තේරෙන්නේ නෑනේ
    උබට කියන දේ තේරෙන්නේ නැ. ත්‍රෙඩ් එක දාපු එකා දාල තියෙන්නේ එකක්, අල්ලාගෙන තියෙන්නේ උබ තවත් එකක්.

    උබ වගේ උන් ඔහොම හිතන හින්ද තමයි මේ රටවල් වල එවුන් දුක් විඳින්නේ. නිකන් ඇඳුමක් ගන්න වත් වියදම් කරන්නේ නැති, බේසික් දේවල් වලින් සර්වයිව් වේවි ඉද්දි උබල වගේ උන්ට කිසි දෙයක් විකුනන්න බැහැ කියල වෙළෙන්දෝ තේරුම් ගන්නව. එතකොට උබල වගේ එවුන් ඉන්න පැති වලට කිසිම quality product එකක් එන්නේ නැහැ. කිසි දියුණුවක් නැහැ. මොකද උබල හොයන්නේ සියලු දේ අඩුවට. ලාබෙට. ඉතින් එක හින්ද තමයි නවසීලන්තයෙන් උනත් ජරා පිළිකා කාරක පිටි මෙහෙට එවන්නේ quality එක බස්සල. මොකද උබලා වියදං කරන සොච්චමට වෙළෙන්දන් කරන උන්ට හොඳ product එකක් හදන්න බැහැ.

    ඉන්දියාවේ වගේ ටෝයිලටුත් හදන්නේ නැතුව රෙන පුකට මොන කැටයම් ද කියල පාරේ රෙන්න ගනියි, හුජ්ජ වලින්ම ගූ හෝදගන්න ගනියි.
    perfume එකක් නෙමෙයි, අඩු ගානේ කොමඩ් එකක් තියා ලැට් හෝදන liquid එකක් වත් විකුනන්න බැහැ වැදගම්මක් නැති මෙලෝ රහක් නැති ගඳ හිපාටුවෝ ඉතුරු වෙන්නේ.

    උබලට කන්න වත් විකුනන්න බැහැ කාටවත්, කන බොන දේ ට වත් ටිකක් වියදම් කරන්නේ නැති හින්ද අඩුවටම හැම මගුලම හොයනකොට අඩුවට ඉතින් කිකිළි බිත්තරේ ඉදන්, හෝමෝන ද වසද විසද කොස් ගෙඩියට හාපික් හිටන් ගහන්න වෙනවා. ඇයි ඉතින් හරියට හදන දෙයක් සල්ලි දීල ගන්නේ නැහැනේ, ඔක්කොගෙන්ම වෙන්නේ එකම දේ නේ කියල ගූ කෑවත් එකයි, දිව්‍ය බෝජන කෑවත් එකයි කියල ලාබෙට ගූ ම කනව. ඉතින් කඩයක් වත් ඕපන් කරන්නේ නැහැ හොඳට කන්න බොන්න තියන උබල වගේ හිතන එවුන් ඉන්න පැති වල. අන්තිමට උබල අසනීප වෙලා හොස්පිටල් ගානේ ගියත් අනේ අපි කොහොමත් මැරෙනවා ගගා ඉදල අපේ ටැක්ස් සල්ලි තව ටිකක් free ගවමන්ට් හොස්පිටල් එකෙන් කාබාසිනියා කරලා කුරිය ගහනවා. කොච්චර රටට බරක් ද බං උබල එතකොට? ඕව හිතන්න බැරි හිතත් කඩල පොඩි කාලෙදිම.

    ඕක උබලගේ නෙමෙයි ලොකු එවුන් ඔලුවට දාපු විකාර, ලද දෙයින් සතුටු වෙනවා.. කර්මය, අපි ලබා උපන් හැටි ගගා ඉන්නවා, හොරු ටික හොදට සැප විදිනකොට එව්වට කිසිම action එකක් ගන්නේ නැහැ තමුන්ට උරුම ජීවිතේ වත් ලබාගන්න කොන්ද පන නැහැ, කොන්ද කඩල. එත් අනික් රටවල් වල උන් සැප විඳිනවා, මොකද උන් උන්ට ඕන දේ උන් ලබාගන්න fight කරනවා. උබල නිකම්මු වගේ උඩ බලන් ඉන්නවා, එහෙන් මෙහෙන් මොකක් හරි දෙයක් දැක්කම මේ වගේ talks ඉෂු කර කර, වැදගම්මක් නැති talks දීල, අනික් උන්ගේ ඔලුත් චාටර් කරනවා. අන්තිමට මුළු ආසියාවම යුරෝප්, ඇමෙරිකා වල ගු කනවා, රොඩ්ඩ කනවා, ඉඳුල් කනවා, ලැට් හෝදනවා, උන් සැපෙන් ඉන්නවා. උබට තේරෙනවද උබලගේ ඔය හිඟන මානසිකත්වේ බරපතලකම නිසා රටවල් පිටිං දුක් විඳිනව කියල ?
    දිග වැඩියි, කියවන්න කම්මැලියි. කෙටියෙන් කියන්න. 😪
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    දිග වැඩියි, කියවන්න කම්මැලියි. කෙටියෙන් කියන්න. 😪
    පවට පින දෙන්න බෑ. උඹ වගේ හිතන උං නිසා තමයි පිළිකා රෝහලේ මිනිස්සු විඳවල මැරෙන්නෙ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,794
    1
    100,194
    113
    33
    Kalutara
    පවට පින දෙන්න බෑ. උඹ වගේ හිතන උං නිසා තමයි පිළිකා රෝහලේ මිනිස්සු විඳවල මැරෙන්නෙ.
    යකො පටන් ගත්තෙ පර්ෆියුම් එකකින් ඉවර වුනේ කැන්සර් හොස්පිට්ල් එකෙන්. 🥴
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,794
    1
    100,194
    113
    33
    Kalutara
    ඌ කියන්නෙ ඇත්ත
    උඩින් පල්ලෙන් කියෙව්වෙ ඌ දාපු කමෙන්ට් එක. මාත් ඔහොම හිතුව අවුරුදු 2කට විතර කලියෙන්. පස්සෙ මම පරිනත වුනා. ඌටත් කාලයක් යද්දි ඕක වෙයි. 🙄
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උඩින් පල්ලෙන් කියෙව්වෙ ඌ දාපු කමෙන්ට් එක. මාත් ඔහොම හිතුව අවුරුදු 2කට විතර කලියෙන්. පස්සෙ මම පරිනත වුනා. ඌටත් කාලයක් යද්දි ඕක වෙයි. 🙄
    uba thawama thoththa babek therum ganna. eka nisa kiyawanna epa man post eka delete kara.
    aththatama uba wage unta kiwwa kiyala wenasak wenne naha.
    uba wage ewun inna nisa ubalawa use karala mathi amathiyo wage keeyak hari hoyagena paduwe athal ekak ganna eka hondai. pawata pina denna ba mole dennath ba

    ඌ කියන්නෙ ඇත්ත
    උඩින් පල්ලෙන් කියෙව්වෙ ඌ දාපු කමෙන්ට් එක. මාත් ඔහොම හිතුව අවුරුදු 2කට විතර කලියෙන්. පස්සෙ මම පරිනත වුනා. ඌටත් කාලයක් යද්දි ඕක වෙයි. 🙄
    me thiyenne uge matured feeling eka :lol:
    බීලා බීලා ගෙදර ඇවිල්ල සද්දෙට කඩ්ඩ සින්දුවක් ලිරික්ස් බලාගෙන අහන ගමන් කියන එක තමා මගේ බිව්වට පස්සෙ තියෙන ආතල් එක.
    game gong huttekta bana kiyala thiyenne :lol:

    ara mala gewal wala wada nathuwa nidi mara mara beela talks dena unta hondai mu wage ewun
    ------ Post added on Apr 29, 2021 at 11:25 PM
     
    Last edited:
    • Haha
    Reactions: Heshan Daminda

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,561
    113
    Kotahena
    මම පරිනත වුනා
    උබේ වයස කීයද? උඹ පරිනතයි කියලා හිතාගෙන ඉන්න එකෙක් ද, ඇත්තටම පරිණත උනාම ඔය මෝඩ ගතිය අඩු වෙයි.
    මොකද උබලා දෙන්නම බුබ්බු. දෙන්නගෙන් එකෙක් වත් perfume එක ගැන නෙවෙයි කතා කරන්නේ.

    හැබැයි උගේ cancer hospital කතාව උබේ එකට අදාළයි.

    යකො පටන් ගත්තෙ පර්ෆියුම් එකකින් ඉවර වුනේ කැන්සර් හොස්පිට්ල් එකෙන්. 🥴
    1. Cancer hospital එකට ලෙඩ්ඩු එන්නේ වස විස කාලා.

    2. වස විස කෑම වලට දාන්න වෙන්නේ ලාභ ගන්න.
    ඒ හොඳ කාබනික කෑම ගන්න වැඩි ගාණක් සල්ලි වියදම් කරන්නේ නැති නිසා මිනිස්සු.

    3. මිනිස්සු අඩුවෙන් හැම දේම හොයන නිසා පිට රට වලිනුත් බාළ quality product මෙහෙ එවනවා උදා:-
    පිළිකා කාරක කිරිපිටි

    4. ඒකට ඔයාලා වගේ අය වග කිව යුතුයි, හේතුව ඔය වගේ negative දේවල් (කර්ම etc) මිනිස්සුන් ගෙ ඔලුවට දාන නිසා තමයි මිනිස්සු සල්ලි හිගන්නු වගේ ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙන්නේ, සහ Europe රටාවක් සැපෙන් ඉන්නේ.

    ඔහොම ගියොත් ඉන්දියාවේ වගේ චූ වලින් කක්කි හෝදන්න පුරුදු වෙයි පාරේ කක්කි දාල. එහෙම අයට හාපික් වත් විකුනන්න බැ.
    ඉක්මනට මැරිලා වෙන ආත්මයක් ලබන්න බරක් නොවී. :yes:

    ඌ කියන්නෙ ඇත්ත
    :yes:
    ------ Post added on Apr 30, 2021 at 1:05 AM
     
    Last edited: