මට Covid - 19 Positive උනා.

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මටත් හැදුනා මුල්කා‌ලේ. hodata washa dum allanna..උණු වතුර bonna
    බය නොවී ඉන්න එක තමයි ලොකුම දේ සිම්ප්ටම්ස් වර්ස් නැත්තම්. නැතිනම් ගොඩක් උන්ට බය උනාම පැනික් ඇටක් එනවා.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,741
    113
    අම්බකිස්ස
    ඉක්මනට සනීප වෙයි මචන් කාලා බීලා ෆිට් එකේ ඉදපන්.කොත්තමල්ලි වගේ දේවල් වුනත බීපන් පුලුවන් තරන් අගුණයක් නෑනේ ඔය දේවල්
     
    • Like
    Reactions: NRTG

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මම එලියට ගියේ මේ සතියටම තුන් පාරක් වගේ . ඒ හැම වෙලාවේම හොඳට මාස්ක් එක දාගත්තා. මොකක් හරි කරුමයකින් සෙට් උනා. කොහොම හරි එලියට යන එක අඩු කරන්න මචන්. කෙල වෙනවා නැත්නම්.
    get well soon. hadunu vidiyak dannth na. ambo dan nam gedara hitiyath sure na vage

    ඉක්මනට සනීප වෙයි මචන් කාලා බීලා ෆිට් එකේ ඉදපන්.කොත්තමල්ලි වගේ දේවල් වුනත බීපන් පුලුවන් තරන් අගුණයක් නෑනේ ඔය දේවල්
    thanks bro
    ------ Post added on Apr 30, 2021 at 6:07 PM
     
    • Like
    Reactions: NRTG and castellain

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    බය වෙන්න දෙයක් නැ. ගිහින් වරෙන්. හොස්පිටල් නෙමෙයි නම් යන්නේ. කන්න මොනවා හරි අරන් පලයන්.
     
    • Like
    Reactions: NRTG and KuKu KoKa

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    දැන් මොනවද මචන් උබට තියන රෝග ලක්ෂණ ?
    ඇග රිදෙන , ඔලුව කැක්කුම නිසාද ටෙස්ට් එක කරේ??

    ඔව් මචන් මට ඔය දෙක විතරයි තියෙන්නේ. තවම කැස්සක් හෙම්බිරිස්සාවක් නැහැ. උගුර රිදිල්ලක් වත් නැහැ. අනේ මන්ද බන්. මොනා වෙන්න යනවද කියලා.