B. 1.1.7 නේද?wade kora wage mee para case wadi
COVID-19 UK variant eke nama dannawa da ekkek wath ?
meka ganna meeta wada danuwath unoth hoda wage , mask dala berrenna ba kiyanne hena case
බය නොවී ඉන්න එක තමයි ලොකුම දේ සිම්ප්ටම්ස් වර්ස් නැත්තම්. නැතිනම් ගොඩක් උන්ට බය උනාම පැනික් ඇටක් එනවා.මටත් හැදුනා මුල්කාලේ. hodata washa dum allanna..උණු වතුර bonna
get well soon. hadunu vidiyak dannth na. ambo dan nam gedara hitiyath sure na vage
thanks broඉක්මනට සනීප වෙයි මචන් කාලා බීලා ෆිට් එකේ ඉදපන්.කොත්තමල්ලි වගේ දේවල් වුනත බීපන් පුලුවන් තරන් අගුණයක් නෑනේ ඔය දේවල්
දැන් මොනවද මචන් උබට තියන රෝග ලක්ෂණ ?
ඇග රිදෙන , ඔලුව කැක්කුම නිසාද ටෙස්ට් එක කරේ??