තනියෙම යද්දි හෝ පවුලේ අයත් එක්ක වීදුරු ඈරපු නෑති කාර් එකේ යද්දි මාස්ක් දන්න ඕන කියලා ලන්කාවේ සම්මත වෙච්ච නීතියක් තියෙනවද කොවිඩ් පනතේ හෝ වෙන මොකක් හරි පනතක?
Ehema tianawada? Mn hamadama yanawane. Mkt kyala nane..පො^න පොලිස් කියන විදිහට එකම පවුලේ උන් වීදුරු වහලා වාහනේ යද්දි මාස්ක් දාන්න ඕන
උන් කියන විදිහට ගෙදරදි මාස්ක් නැතුව හිටියට අවුලක් නැහැ
වාහනේදි බෝ වෙනවා
Ehema kiyala dun sahathike gedara dala yannath puluwan ne bn... ekai.... ekath aran yanna oni...සමහර නීති තියනවා බන්.උබ උසාවියට ගියත ඒවා තීන්දුව දෙන්නේ පොතේ ලියලා තියන විදිහටමයි.ඕවට නමකුත් තියනවා. ට්රැෆික් නවත්තලා ලයිසන් එකත් බලලා ඊට පස්සේ දුම් සහතිකෙත් ඉල්ලන්නේ ඒ වගේ.දුම් සහතිකේ නැතුව ලයිසන් එක දෙන්නේ නෑ කියලා දන්නවා.ඒ වුනත අපහසුතාවට පත් කරන්න ඕනි නිසා අරකත් ඉල්ලනවා.ඉපදුනේ ලංකාවේ න්න් ඕවාට මූන දෙන්න වෙනවා.

Ubala wage ponsiyo thama mask eka bellata dagena, ehema naththan mask danne nathuwa yanne. ane yako moka mona kiuwath kiyana de kara nam prashnayak nane. ubala wage un indiyawe wadi nisa thama ehe ehema wela thiyenne.පො^න පොලිස් කියන විදිහට එකම පවුලේ උන් වීදුරු වහලා වාහනේ යද්දි මාස්ක් දාන්න ඕන
උන් කියන විදිහට ගෙදරදි මාස්ක් නැතුව හිටියට අවුලක් නැහැ
වාහනේදි බෝ වෙනවා
menna me wage lankawen bagayak minissu hithuwa nam godak prashna wisadenawaමෙච්චර දවස් දැම්මේ නෑ. අද ඉදන්නම් දානවා. පුලුවන්තරම් බේරෙන්න ට්රයි එක දේනවා. මොනවත්ම නොකර කිසිදේයක් බලාපොරොත්තුව වේන්න බැ නේ
පයිය පොඩ්ඩක් උරලා පලයන්කෝUbala wage ponsiyo thama
I don't think this is the one.මේකද දන්නැහ්
![]()
![]()