කාර් එකේ මාස්ක් දාන්න ඕනද?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    උබලාට පරිස්සම් වෙන්න ඕන නම්පෑ ය 24ම මාස්ක් එක දාන් හිටියත් කමක් නෑ , ඒක උබේ කෑමෑත්ත. ඒත් මට දෑනගන්න ඕන පොලිසියට අපිව අල්ලන්න හරි උසාවි ගිහින් බේරගන්න කියන්න හරි ලන්කාවේ සම්මත වෙච්ච නීතියක් තියෙනවද? තියෙනවානම් මොකේද තියෙන්නේ?
    ඔව් බන්.මම කිව්වේ දැන්.ඕනිම නන් ලෝ කරන එකෙක්ගෙන් අහලා කියනන්...ඔය නීති අර්ථ නිරූපනය කරන්නේ පොතේ තියන විදිහටමයි.ඕවා සංවේදී කාරණා නෙමෙයිනේ..උබ උසාවියට ගියත උබට දඩය කාලා එන්න වෙනවා.දඩය 50යිනේ.ඉතිං කීයටවත නඩුව අහන්නේ නෑ.
    Ehema kiyala dun sahathike gedara dala yannath puluwan ne bn... ekai.... ekath aran yanna oni...
    ලයිසන් එක කියලා කිව්වේ වාහනේ ආදායම් බලපත්‍රය.
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    තනියෙම යද්දි හෝ පවුලේ අයත් එක්ක වීදුරු ඈරපු නෑති කාර් එකේ යද්දි මාස්ක් දන්න ඕන කියලා ලන්කාවේ සම්මත වෙච්ච නීතියක් තියෙනවද කොවිඩ් පනතේ හෝ වෙන මොකක් හරි පනතක?
    ඉන්දියාවේ නම් එහෙම වාහනේ ඇතුලේ මාස්ක්ස් නැතුව ගියොත් කනට ගහලා පාරේ හාවෙක් වගේ පැන පැන යන්න කියලා පොඩි ආතල් එකක් දෙනවා.
     
    • Like
    Reactions: Solo Rider

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Policeya danne nane eka gedara inna unma yanawada, yaluwoda, nadayoda, pare dakala andurana ewun dan yanawada, uber duwanawada etc..
    ekai hamotama wahana athuleth mask danna kiyanne.

    Naththan ape ewun uber pawa duwala mask nathuwa ahu unama kiyai api eka gedara inna kattiya kiyala.

    Lankawe minissunwa neethiyen nathuwa hadannama baha.
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    තනියෙම යද්දි හෝ පවුලේ අයත් එක්ක වීදුරු ඈරපු නෑති කාර් එකේ යද්දි මාස්ක් දන්න ඕන කියලා ලන්කාවේ සම්මත වෙච්ච නීතියක් තියෙනවද කොවිඩ් පනතේ හෝ වෙන මොකක් හරි පනතක?
    Ochchara deyak terennne nadda ooi.police ya dannawada kohomada athule yanne pawle ayata amatara tawa kawda kiyala.mask ekak daganna kiyanne unge pupe awmaruwata nemene.ochchara amaruda bolata mask ekak dagena inna?
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Ochchara deyak terennne nadda ooi.police ya dannawada kohomada athule yanne pawle ayata amatara tawa kawda kiyala.mask ekak daganna kiyanne unge pupe awmaruwata nemene.ochchara amaruda bolata mask ekak dagena inna?
    Lankawe minissunwa neethiyen nathuwa hadannama baha.
    මාස්ක් දාන එක ප්‍රශ්නයක් නෙමෙයි, ඒත් එහෙම නීතියක් තියෙනවද?

    නීතියක් නෑත්තන් පොලිසියට වත් උසාවියටවත් මොකුත් කියන්න බෑ.
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    මෙච්චර දවස් දැම්මේ නෑ. අද ඉදන්නම් දානවා. පුලුවන්තරම් බේරෙන්න ට්‍රයි එක දේනවා. මොනවත්ම නොකර කිසිදේයක් බලාපොරොත්තුව වේන්න බැ නේ
    බලාපොරොත්තු නොවෙන දේවල් බන් වෙන්නේ..
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Highway eke alto kabalakin mama giya
    Police nawattala mask danna kiyala info liya gatta
    Tawa wahanayak awa family unta mukut kiwwe na

    man police karayata pennala arakata mokada sadda natte kiyala ahuwa

    alto eka nisa mawa nawattuwe

    Uu mokakda uththare dunne?
    Gemak adde nadda eka pennala?
     
    • Like
    Reactions: Solo Rider

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    මේකද දන්නැහ්

    RpSvmgo.png


    JreRAxT.png
    Meke gazette eka bn... Meka gahanne Act eka anuwa... Meka anuwa wahana athule unath danna oni..
     
    • Like
    Reactions: Solo Rider

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Meke gazette eka bn... Meka gahanne Act eka anuwa... Meka anuwa wahana athule unath danna oni..
    man danna tharamin ne. oka hariyatama kiyewwoth podu sthanayak. private vehicle ekak kiyanne public place ekak hari, corona pethirana thenakuth nemei.

    kawuruth me wenakam usawiyata gihilla nethuwa ethi.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මේකනම් මටත් තියන ප්‍රස්නයක්. මේක කිසම තේරුමක් ඇති වැඩක් නෙමේ නේ .... මගේ යාළුවෙකුටත් පොලිසියෙන් කාර් එක නතර කරලා මාස්ක් එක දාගන්න කියලා තිබුනා.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේකනම් මටත් තියන ප්‍රස්නයක්. මේක කිසම තේරුමක් ඇති වැඩක් නෙමේ නේ .... මගේ යාළුවෙකුටත් පොලිසියෙන් කාර් එක නතර කරලා මාස්ක් එක දාගන්න කියලා තිබුනා.
    මචන් මේ තියන තත්වේ හැටියට පුලුවන්නම් මාස්ක් දෙකක් හරි කමක් නැ දාගෙන ගිහින් මේකෙන් බේරෙන්න බලපන්.
    මේ වෙලාවේ පහසුකම් ගැන නොහිතන උන් බේරෙනවා .
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    tharka karanna nemei neethi thibuna ho netha dan rate thiyena thathwe anuwa eliyata bahina hemawelema mask dana tharamata hodai
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මොන මගුලක්ද බන් තමන්ගේ වහෙනේ මාස්ක් දාගෙන යන එක හයි වේ එකේනම් km බර ගානක් දාගෙන එලවන්න බැ වමනෙට වගේ එනවා හුස්ම හිරවෙලා

    මම කරන්නේ කටේ මාස්ක් එක දාගෙන යනවා මන් උන්ව දැක්ක ගමන් උස්ස ගන්නවා
     
    • Haha
    Reactions: Solo Rider

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    man danna tharamin ne. oka hariyatama kiyewwoth podu sthanayak. private vehicle ekak kiyanne public place ekak hari, corona pethirana thenakuth nemei.

    kawuruth me wenakam usawiyata gihilla nethuwa ethi.
    Public place ekakma wenna oni naha bn..... oke Oya highlight karala thiyana tika kiyawapuwahama eka hodatama therenawa..... ho kiyanne English walin or kiyana eka.....Anika personal vehicle ekaka ape family ekke aya nathi ayath dagena yanna puluwan ne....... Act ekken minister ta balaya deela thiyanawa gazette karanna bn... okata against usawi yanne Ai.... law eka make sense ne bn