කාර් එකේ මාස්ක් දාන්න ඕනද?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    තනියෙම යද්දි හෝ පවුලේ අයත් එක්ක වීදුරු ඈරපු නෑති කාර් එකේ යද්දි මාස්ක් දන්න ඕන කියලා ලන්කාවේ සම්මත වෙච්ච නීතියක් තියෙනවද කොවිඩ් පනතේ හෝ වෙන මොකක් හරි පනතක?
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    පො^න පොලිස් කියන විදිහට එකම පවුලේ උන් වීදුරු වහලා වාහනේ යද්දි මාස්ක් දාන්න ඕන
    උන් කියන විදිහට ගෙදරදි මාස්ක් නැතුව හිටියට අවුලක් නැහැ
    වාහනේදි බෝ වෙනවා
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    පො^න පොලිස් කියන විදිහට එකම පවුලේ උන් වීදුරු වහලා වාහනේ යද්දි මාස්ක් දාන්න ඕන
    උන් කියන විදිහට ගෙදරදි මාස්ක් නැතුව හිටියට අවුලක් නැහැ
    වාහනේදි බෝ වෙනවා
    Ehema tianawada? Mn hamadama yanawane. Mkt kyala nane..
     
    • Like
    Reactions: hodakolla

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    මෙච්චර දවස් දැම්මේ නෑ. අද ඉදන්නම් දානවා. පුලුවන්තරම් බේරෙන්න ට්‍රයි එක දේනවා. මොනවත්ම නොකර කිසිදේයක් බලාපොරොත්තුව වේන්න බැ නේ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    සමහර නීති තියනවා බන්.උබ උසාවියට ගියත ඒවා තීන්දුව දෙන්නේ පොතේ ලියලා තියන විදිහටමයි.ඕවට නමකුත් තියනවා. ට්‍රැෆික් නවත්තලා ලයිසන් එකත් බලලා ඊට පස්සේ දුම් සහතිකෙත් ඉල්ලන්නේ ඒ වගේ.දුම් සහතිකේ නැතුව ලයිසන් එක දෙන්නේ නෑ කියලා දන්නවා.ඒ වුනත අපහසුතාවට පත් කරන්න ඕනි නිසා අරකත් ඉල්ලනවා.ඉපදුනේ ලංකාවේ න්න් ඕවාට මූන දෙන්න වෙනවා.
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93

    Ehema kiyala dun sahathike gedara dala yannath puluwan ne bn... ekai.... ekath aran yanna oni...
     
    • Like
    Reactions: hodakolla

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    පො^න පොලිස් කියන විදිහට එකම පවුලේ උන් වීදුරු වහලා වාහනේ යද්දි මාස්ක් දාන්න ඕන
    උන් කියන විදිහට ගෙදරදි මාස්ක් නැතුව හිටියට අවුලක් නැහැ
    වාහනේදි බෝ වෙනවා
    Ubala wage ponsiyo thama mask eka bellata dagena, ehema naththan mask danne nathuwa yanne. ane yako moka mona kiuwath kiyana de kara nam prashnayak nane. ubala wage un indiyawe wadi nisa thama ehe ehema wela thiyenne.

    මෙච්චර දවස් දැම්මේ නෑ. අද ඉදන්නම් දානවා. පුලුවන්තරම් බේරෙන්න ට්‍රයි එක දේනවා. මොනවත්ම නොකර කිසිදේයක් බලාපොරොත්තුව වේන්න බැ නේ
    menna me wage lankawen bagayak minissu hithuwa nam godak prashna wisadenawa
    ------ Post added on Apr 30, 2021 at 9:50 PM
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    උබලාට පරිස්සම් වෙන්න ඕන නම්පෑ ය 24ම මාස්ක් එක දාන් හිටියත් කමක් නෑ , ඒක උබේ කෑමෑත්ත. ඒත් මට දෑනගන්න ඕන පොලිසියට අපිව අල්ලන්න හරි උසාවි ගිහින් බේරගන්න කියන්න හරි ලන්කාවේ සම්මත වෙච්ච නීතියක් තියෙනවද? තියෙනවානම් මොකේද තියෙන්නේ?
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    machan, ada news walath dakka police stops wala wahana wala ayata kiyanawa masks danna kiyala.
    mata hithenne mekai, bari welawath apita eka thanaka hadissiyata hari shutter eka arunoth api danne na apita munata wadina hulan tike, e air eka athule virus eka thiyanawa da kiyala. e nisa dan yana ekath logical. Mokada api one tharam yana gaman shutter eka arinna wena awastha enawa. ekko wahaneta ringa gatta massek wa yawanna hari api shutter eka arinna wenawa.
    Anika e news wala nawaththa pu wahana wala aya, nawathila shutter eka path karana kotawath mask eka daganna kalpanwak une na. e wage awastha waladi hari danega inna ekama hodai
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මේකද දන්නැහ්

    RpSvmgo.png

    JreRAxT.png
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113