India peak not in sight

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    munge peak ekak penena maane nane ban. e madiwata reported ewa massively under reported lu actual cases walata wada. end of india thama :(

    1619838716908.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන්ගෙ කිසි චාරයක් නැනෙ, මිනි බදන් අඩල විලාප තිය තියා බස් වල ගෙදර යනව, කියකට බෝකරනව කියලද, අපේ එහෙම නැනෙ,


    අපේ එකත් ඔය වගේ තමයි....
    ආසාවෙන් බලන් උන්නට එහෙම වෙන්නෙ නැ කොළඹ නම්.. මම දන්නෙ නැ පිට ගැන , කොළඹ මිනිස්සු උපරිම පරිස්සම් වෙනව , හිගන්න පවා..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,921
    113
    එකමත් එක රටක
    ආසාවෙන් බලන් උන්නට එහෙම වෙන්නෙ නැ, කොළඹ නම් මම දන්නෙ නැ පිට ගැන නම් , කොළඹ නම් මිනිස්සු උපරිම පරිස්සම් වෙනව , හිගන්න පවා..
    අනේ යකෝ මම කිව්වේ daily new cases graph එක යන විදිය.. :rofl:
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    උබලගෙ ආසාව අපි දන්නව ,ඉන්දියාවෙ වගේ අපේ මිනිස්සුත් මහ මග මැරෙනකන් උබල බලන් ඉන්නෙ,
    උබ පොඩිකාලේ අම්මා උබව නාවනකොට බේසමෙන් වැටිලා උළුව ගලකවත් වැදුනද බං!
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,578
    48,804
    113
    සේදවත්ත
    දකුනු ආසියාවේ ජන්ද දායකයෝ ඔක්කම 1. උන්ගේ ප්‍රතිඵල එක සමාන වෙනව ලගදිම
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    1.3 බිලියන් මිනිස්සු ඉන්න වර්.කි.මි. 3 මිලියන් ඒරියා එකක් තියෙන රටකට ඕක ගානක් නැතුව ඇති බං.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    උන්ගෙ කිසි චාරයක් නැනෙ, මිනි බදන් අඩල විලාප තිය තියා බස් වල ගෙදර යනව, කියකට බෝකරනව කියලද, අපේ එහෙම නැනෙ,



    ආසාවෙන් බලන් උන්නට එහෙම වෙන්නෙ නැ කොළඹ නම්.. මම දන්නෙ නැ පිට ගැන , කොළඹ මිනිස්සු උපරිම පරිස්සම් වෙනව , හිගන්න පවා..
    මේකනේ මම උදේම එළකිරි එන්නේ. හිනා වෙන්න ලේ පිරිසිදු කරගන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,921
    113
    එකමත් එක රටක
    උබලගෙ ආසාව අපි දන්නව ,ඉන්දියාවෙ වගේ අපේ මිනිස්සුත් මහ මග මැරෙනකන් උබල බලන් ඉන්නෙ,
    අනේ පලයන් බන් යන්න. යුක්රේන් හිගන්නෝ ගෙනාවා, දැන් ඉන්දියන් උන් කොරන්ටයින් කරන්න ගෙන්වා, mask එකක් වත් නැතුව නන්දසේන හැම තැනම මිනිස්සු රැස් කර කර ගිහින් අනිත් මිනිස්සුන්ට ආදර්ශක් දුන්න , චාමර සම්පත් කියලා එකෙක් කිව්වා කොරෝන මාස තුනෙන් ඉවර කරනවා කියලා, උබ මෙතන උදේ ඉදන් රෑ වෙනකන් එක එකා වැඩ පෙන්නුවා කියලා බෙරිහන් දෙනවා ..

    මම කිව්වේ ගොතයෝ ඔය ප්‍රස්තාරේ සම්මත හැඩය එන්න දික් කරාම ඉන්දියාවේ එක වගේ peak එකක් ලග පේන්න නෑ කියලා.
     
    • Like
    Reactions: Master malli

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    මේ report වෙන එව්වට වඩා actual counts ගොඩක් වෙනස් කියලා තමයි කියන්නේ. remote area වල හරියට counts වෙන්නේ නැති නිසා ගණන මීට වැඩිය ගොඩක් වැඩිලු. පව් මේ මිනිස්සු. උපරිමේටම විදවනවා.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    උන්ගෙ කිසි චාරයක් නැනෙ, මිනි බදන් අඩල විලාප තිය තියා බස් වල ගෙදර යනව, කියකට බෝකරනව කියලද, අපේ එහෙම නැනෙ,



    ආසාවෙන් බලන් උන්නට එහෙම වෙන්නෙ නැ කොළඹ නම්.. මම දන්නෙ නැ පිට ගැන , කොළඹ මිනිස්සු උපරිම පරිස්සම් වෙනව , හිගන්න පවා..
    හද්ද මූකලානේ ඉන්න එකෙක් කොළඹ ගැන කතා කරනවා ලොල් 😅
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,835
    86,039
    113
    ආශ්චර්යමත් රටක
    උබ පොඩිකාලේ අම්මා උබව නාවනකොට බේසමෙන් වැටිලා උළුව ගලකවත් වැදුනද බං!

    ඉන්දියාවේ ක්‍රමයට ඌව නාවල තියෙන්නෙ.
    හරකා චූ කරන කොට මූව ඒකට අල්ලන් ඉඳලා. ඒකයි ඔහොම වෙලා තියෙන්නේ.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    mun dead count ek denneth hospital wala marena count ekalu, geval vala covid nisa marila innawalu oya wage x2 withara eth eva covid kiyala count ek denne nalu
     
    • Sad
    Reactions: hancok

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    They do not deny under reporting. Their newspapers published that in one cemetery their reporter found that 106 bodies were cremated, but the township recorded only 6 deaths. Some of the dead wasn't even identified. :(
     
    Last edited: