munge peak ekak penena maane nane ban. e madiwata reported ewa massively under reported lu actual cases walata wada. end of india thama 


TELL TO KAMALA HARISS or to AISHVARYA....SHARUKKHANmunge peak ekak penena maane nane ban. e madiwata reported ewa massively under reported lu actual cases walata wada. end of india thama
View attachment 122613
ආසාවෙන් බලන් උන්නට එහෙම වෙන්නෙ නැ කොළඹ නම්.. මම දන්නෙ නැ පිට ගැන , කොළඹ මිනිස්සු උපරිම පරිස්සම් වෙනව , හිගන්න පවා..අපේ එකත් ඔය වගේ තමයි....
අනේ යකෝ මම කිව්වේ daily new cases graph එක යන විදිය..ආසාවෙන් බලන් උන්නට එහෙම වෙන්නෙ නැ, කොළඹ නම් මම දන්නෙ නැ පිට ගැන නම් , කොළඹ නම් මිනිස්සු උපරිම පරිස්සම් වෙනව , හිගන්න පවා..

උබලගෙ ආසාව අපි දන්නව ,ඉන්දියාවෙ වගේ අපේ මිනිස්සුත් මහ මග මැරෙනකන් උබල බලන් ඉන්නෙ,අනේ යකෝ මම කිව්වේ daily new cases graph එක යන විදිය..![]()
උබ පොඩිකාලේ අම්මා උබව නාවනකොට බේසමෙන් වැටිලා උළුව ගලකවත් වැදුනද බං!උබලගෙ ආසාව අපි දන්නව ,ඉන්දියාවෙ වගේ අපේ මිනිස්සුත් මහ මග මැරෙනකන් උබල බලන් ඉන්නෙ,
මේකනේ මම උදේම එළකිරි එන්නේ. හිනා වෙන්න ලේ පිරිසිදු කරගන්න.උන්ගෙ කිසි චාරයක් නැනෙ, මිනි බදන් අඩල විලාප තිය තියා බස් වල ගෙදර යනව, කියකට බෝකරනව කියලද, අපේ එහෙම නැනෙ,
ආසාවෙන් බලන් උන්නට එහෙම වෙන්නෙ නැ කොළඹ නම්.. මම දන්නෙ නැ පිට ගැන , කොළඹ මිනිස්සු උපරිම පරිස්සම් වෙනව , හිගන්න පවා..
අනේ පලයන් බන් යන්න. යුක්රේන් හිගන්නෝ ගෙනාවා, දැන් ඉන්දියන් උන් කොරන්ටයින් කරන්න ගෙන්වා, mask එකක් වත් නැතුව නන්දසේන හැම තැනම මිනිස්සු රැස් කර කර ගිහින් අනිත් මිනිස්සුන්ට ආදර්ශක් දුන්න , චාමර සම්පත් කියලා එකෙක් කිව්වා කොරෝන මාස තුනෙන් ඉවර කරනවා කියලා, උබ මෙතන උදේ ඉදන් රෑ වෙනකන් එක එකා වැඩ පෙන්නුවා කියලා බෙරිහන් දෙනවා ..උබලගෙ ආසාව අපි දන්නව ,ඉන්දියාවෙ වගේ අපේ මිනිස්සුත් මහ මග මැරෙනකන් උබල බලන් ඉන්නෙ,
හද්ද මූකලානේ ඉන්න එකෙක් කොළඹ ගැන කතා කරනවා ලොල්උන්ගෙ කිසි චාරයක් නැනෙ, මිනි බදන් අඩල විලාප තිය තියා බස් වල ගෙදර යනව, කියකට බෝකරනව කියලද, අපේ එහෙම නැනෙ,
ආසාවෙන් බලන් උන්නට එහෙම වෙන්නෙ නැ කොළඹ නම්.. මම දන්නෙ නැ පිට ගැන , කොළඹ මිනිස්සු උපරිම පරිස්සම් වෙනව , හිගන්න පවා..
උබ පොඩිකාලේ අම්මා උබව නාවනකොට බේසමෙන් වැටිලා උළුව ගලකවත් වැදුනද බං!
