බිල් එක ප්‍රින්ට් කරනවට රුපියල් 10ක් කැපෙනවා නම්, ඔය එකෙක් වත් හේතුවක් නැතුව ඕක ගන්නේ නෑ . ප්‍රතිපත්තියක් විදියට, මතක ඇති කාලෙකින් බිල් එක අරන් නැහැ. transaction දෙටිල්ස් SMS එකක් එනවා, ඒ ඇති මට හොදටම.Estimated 60 % press yes to bills and Garbage disposal. this is one of them.
