Most comfortable Toyota car?

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Double cab nam passe dunu thiyana okkoma ewa ithin eka wage thama. Passta bara daana widiyata thama comfort eka.

    Aluth Lexus RX eka hondai.
    Loku SUV walin Nissan Patrol aluth ewa piti passeth independent suspension nisa tikak comfort wadi.
    rx eka maha comfortable nehe.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,027
    3
    118,574
    113
    Gampaha
    දන්න විදිහට ක්‍රවුන්, කැම්රි හැබැයි මම ඔය දෙකම පැදල නෑ.

    මම පැදල තියෙන ඒවයින්,

    2011ට කලින් ආපු ඇලියන්, ප්‍රිමියෝ 260 අලුත් 260 වලට වඩා කොම්ෆටබල්. පිකප් එකත් ටිකක් වැඩියි වගේ.
    ඇක්සියෝ එකත් ගල්කටස් වැඩියි

    විට්ස්, පැසෝ, වියෝස්, ඇක්ව එක්ක ගත්තමනං ඊට වඩා පරණ කොරෝන at150 ත් කොම්ෆටබල්.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Camry

    දන්න විදිහට ක්‍රවුන්, කැම්රි හැබැයි මම ඔය දෙකම පැදල නෑ.

    මම පැදල තියෙන ඒවයින්,

    2011ට කලින් ආපු ඇලියන්, ප්‍රිමියෝ 260 අලුත් 260 වලට වඩා කොම්ෆටබල්. පිකප් එකත් ටිකක් වැඩියි වගේ.

    විට්ස්, පැසෝ, වියෝස්, ඇක්ව එක්ක ගත්තමනං ඊට වඩා පරණ කොරෝන at150 ත් කොම්ෆටබල්.
    Danna widihata Toyota Century

    Header-Century730x281.jpg

    ------ Post added on May 1, 2021 at 9:27 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,080
    1
    31,618
    113
    - උඩරට -
    SUV da naththan common wahana ganada ona?
    SUV nam Land Cruiser 200 ekath hondai. habai wangu gannakota poddak body roll thiyanawa.

    Common wahana walin nam Allion/Premio thama.
    KIA PICANTO එකක රිවීව් එකක් දියන්කෝ බන් අපිට
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    මෙහෙ තියෙනවද, නැත්තං යුරෝප් වලට විතරද?

    Japanese emperor use karanneth Century ekak. 5000cc V12. aluthen enne nam V8 engine.

    2011ට කලින් ආපු ඇලියන්, ප්‍රිමියෝ 260 අලුත් 260 වලට වඩා කොම්ෆටබල්. පිකප් එකත් ටිකක් වැඩියි වගේ.
    ඇක්සියෝ එකත් ගල්කටස් වැඩියි
    shocks behela hinda da? engine HP eka nam loku wenesak ne. 2013n passe torque eka tikak adu karala. (144NM vs 136NM)
    ------ Post added on May 1, 2021 at 11:30 PM
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,027
    3
    118,574
    113
    Gampaha
    Japanese emperor use karanneth Century ekak. 5000cc V12. aluthen enne nam V8 engine.

    shocks behela hinda da? engine HP eka nam loku wenesak ne. 2013n passe torque eka tikak adu karala. (144NM vs 136NM)
    ------ Post added on May 1, 2021 at 11:30 PM

    5000 v12 ??????
    එහෙනං මෙහෙ පාරවල් වලට කොහොමටත් හරියන වාහනයක් නෙමෙයි.

    පරණ 2008 විතර ඇලියොන් එකකුයි, 2016, 17 විතර ප්‍රිමියෝ එකකුයි අතර තමයි ඔය අත්දැකීම මට තියෙන්නෙ.

    පරණ එකේ ශීට් වලත් පොඩි සොෆ්ට් ගතියක් දැනෙනව. අනික ප්‍රිමියො එකේ ඉඳගත්තම හිරවෙලා වගේ ගතියක් තියෙනව වම්පැත්තෙ සයිඩ් එකෙන් තියෙන කන්සෝල් ඒරියා වල කකුල් වදිනව.

    මට දැනෙන විදිහට අලුත් එකේ ඇක්සලරේශන් රෙස්පොන්ස් එක මදි. ඇක්සලේට් කරල එන්ජින් එක රේස් වෙන්න යන කාලෙට බනිස් ගෙඩියක් කාල ප්ලේන්ටියක් බීල එන්න පුලුවන්.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    5000 v12 ??????
    එහෙනං මෙහෙ පාරවල් වලට කොහොමටත් හරියන වාහනයක් නෙමෙයි.

    පරණ 2008 විතර ඇලියොන් එකකුයි, 2016, 17 විතර ප්‍රිමියෝ එකකුයි අතර තමයි ඔය අත්දැකීම මට තියෙන්නෙ.

    පරණ එකේ ශීට් වලත් පොඩි සොෆ්ට් ගතියක් දැනෙනව. අනික ප්‍රිමියො එකේ ඉඳගත්තම හිරවෙලා වගේ ගතියක් තියෙනව වම්පැත්තෙ සයිඩ් එකෙන් තියෙන කන්සෝල් ඒරියා වල කකුල් වදිනව.

    මට දැනෙන විදිහට අලුත් එකේ ඇක්සලරේශන් රෙස්පොන්ස් එක මදි. ඇක්සලේට් කරල එන්ජින් එක රේස් වෙන්න යන කාලෙට බනිස් ගෙඩියක් කාල ප්ලේන්ටියක් බීල එන්න පුලුවන්.
    Century wage wahana normal people ganne ne.
    Toyota eke one and only V12 eka thiyenne eke.

    Aluth premio eke engine gear box dekama detune karala thiyenne fuel economy eka wedi karanna. S ekata danna one instant acceleration ekak ganna. Aluth wahana wala material quality eka th adui.