Coronavirus (COVID-19) 3rd wave [Megathread]

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින් හට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට බව සිංගප්පූරු රජය තීරණය කර ඇත.

    ඒ අනුව මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාව , බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල සංචරය කර ඇති පිරිස් සදහ බව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී.

    සිංගප්පූරුවේ කොවිඩ් 19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය විසින් ඊයේ (30) තහනම පනවා ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

    පසුගිය දින 14 ආවරණය වන ආකාරයෙන් ලංකාව ඇතුළු ඉහත කී රටවල ගත කර ඇති සියල්ලන් හට මේ අනුව හෙට(02 ) සිට සිංගප්පූරුව වෙත පැමිණීම තහනම් වන අතර මෙම රටවල සංක්‍රාන්ති (transit) සඳහා දිගුකාලීනව හා කෙටිකාලීනව කාලය ගත කළ අයට ද මෙම නියමය වලංගු වනු ඇත.

    සිංගප්පූරු බලධාරීන්ගෙන් පූර්ව ප්‍රවේශ අනුමැතිය ලබා ගත් අයට ද එය අදාළ වන බව එරට රජය කියා සිටී.

    මේ අතර බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල සංචාරය කර දැනට සිංගප්පූරුවට පැමිණ ඇති අය හට දින 14 ක නිරෝධායන කාලයක් අනිවාර්යය කර තිබූ අතර මෙය තවත් දින 7 කින් දීර්ඝ කරනු ලබන බව සිංගප්පූරු කොවිඩ් 19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය වැඩිදුරටත් සඳහන් කර සිටී.

    Source: http://www.lankadeepa.lk/news/සිංගප්පූරුවට-ඇතුළු-වීම-රටවල්-කීපයකට-තහංචි/101-589795
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    රූපවාහිනි නාලිකා වල කන්ඩායම් අර චැට් මේ චැට්, බදාගෙන නැටුම් අරව මේව ඔක්කොම කරනව රටටම පෙන්නනවා මාස්ක් නෑ මීටරේ තියා මිලිමිටරේ වත් නෑ රියලිටි වල.
    මේ අය විශුවල් සාක්කි තියෙද්ද්ත් අත් අඩන්ගුවට නොගන්නයි. සාමාන්ය පාරෙ කාර් එකේ යන මිනිස්සු අල්ලන්නයි හේතුව මොකක්ද 
    Are they exempt from virus infection under law?
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    FB_IMG_1619881838255.jpg
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොරෝනා ලෙඩ්ඩුන්ට තාම පුද්ගලික රෝහල්වලින් (උදා: නවලෝක, ඩර්ඩන්ස්) ප්‍රතිකාර කරන්නෙ නැද්ද සිංහලු? :rolleyes:
     
    • Like
    Reactions: akr20

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,789
    6,349
    113
    කොරෝනා ලෙඩ්ඩුන්ට තාම පුද්ගලික රෝහල්වලින් (උදා: නවලෝක, ඩර්ඩන්ස්) ප්‍රතිකාර කරන්නෙ නැද්ද සිංහලු? :rolleyes:
    karanawa mage yaluwek admit wela innawa nawaloka eke. bill eke gaana ahuwahama pissu hadenawa.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,789
    6,349
    113
    කීයක් විතර වගේද බං? උන්ගෙ ට්‍රීට්මන්ට්ස් හොද ඇති නේද? :rolleyes:
    danata 1 million walata kittuyi kiwwa. 2nnekta or 3n denekta. discharage karala na thawama. services eka nam anthaimayi kiyala proa bana bana innne. hariyatama gaana discharge unahama ahala kiyannam.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,335
    113
    දෙහිවල
    Piliyandala Police Area placed in isolation with immediate effect : Army Commander

    Walana North, Wekada West, Kiriberiya, Palamulla East GN Divisions in the Kaluta District isolated with immediate effect : Army Commander

    Oris Hill and Appuwalipuram GN Divisions in Trincomalee & Neeldandaheena GN Division in Walapane isolated with immediate effect : Army Commander
     
    • Like
    Reactions: buddikagayan

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ

    කොරෝනා නීති කැඩුවොත් ඉදිරියේ දී රට ඉන්දියාවක් වේවි​


    ජනතාව සෞඛ්‍ය නීතිවලට නිවැරදිව අනුගත නොවුණහොත් ශ්‍රී ලංකාව ඉදිරි දෙසතියේ දී ඉන්දියාවේ තත්වයට පත්විය හැකි යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.

    මේ තත්ත්වය නිසා රටේ සියලු දෙනා සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු කරන්නැයි ඇය ඉල්ලීමක් කරන්නීය.

    එසේ කටයුතු නොකළහොත් අනිවාර්යෙන්ම ඉන්දියාවේ තත්වයට පත්වන බවද ඇය කීවාය.


    Source: http://www.lankadeepa.lk/news/කොරෝනා-නීති-කැඩුවොත්-ඉදිරියේ-දී-රට-ඉන්දියාවක්-වේවි/101-589867